බයිඩෙන් කාරයා වයස වැඩි නැද්ද?

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    සෙක්ස් කරන්න බැරිනම් වෙන කෙල්ලො එක්ක ප්‍රෙසිඩන්ට් වෙලා වැඩක් නෑ.වයිට් හවුස් එකේ ලස්සන ගෑනු වැඩ කරනවා.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    බයිඩන්ට කොරොනා ලොකු අභියෝගයක් වෙනවා වයසත් එක්ක.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    වයස කියන්නේ නිකම්ම ඉලක්කමක් විතරයි
    රාජ්‍ය නායකයෙක් වයසට යන්න යන්න තමයි දේශප්‍රේමය වැඩි වෙන්නේ
    WHO එකේ අලුත් නිර්ණායකයන්ට අනුව මහලු කියන්නේ අවුරුදු 100 කට වැඩි අයට
    ඒ අතින් ඇමෙරිකාවටත් වඩා අපි වාසනාවන්තයි
     
    • Like
    Reactions: johnyh

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,066
    27,720
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වයස කියන්නේ නිකම්ම ඉලක්කමක් විතරයි
    රාජ්‍ය නායකයෙක් වයසට යන්න යන්න තමයි දේශප්‍රේමය වැඩි වෙන්නේ
    WHO එකේ අලුත් නිර්ණායකයන්ට අනුව මහලු කියන්නේ අවුරුදු 100 කට වැඩි අයට
    ඒ අතින් ඇමෙරිකාවටත් වඩා අපි වාසනාවන්තයි
    අනිවා. බයිඩන්ටත් වයසක්ද අපේ ඉන්න ලොක්කෝ හැටියට :giggle:
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අනිවා. බයිඩන්ටත් වයසක්ද අපේ ඉන්න ලොක්කෝ හැටියට :giggle:
    මට හිතෙන හැටියට ට්‍රම්ප් කාරයාව එලවන්න ඇමරිකාවට ලොකු උවමනාවක් තිබුනා.මොකද ට්‍රම්ප් නිසා ජාත්‍යන්තරෙය් ඇමරිකාවට අවාසි සහගත වුනා.ට්‍රම්ප් හුගක් රටවල අය ගනන් ගන්නේ නෑ.ඇමරිකාවට ජාත්‍යන්තරය තුල ලෝකයේ පිලිගැනීම කඩාගෙන වැටිලා පුටින්ලා එහෙම උඩට ආවා.මේවා නිසා .බීඩෙන් කාරයා වයස නිසා එයා තීරන ගන්න එකක් නෑ.එයාගේ ඇඩ්වයිසලා තමයි රට ගෙනියන්නේ
     
    • Like
    Reactions: johnyh

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    වලපයයි ගොඩපයයි වගේ තමා..
    සමහරවිට තව අවුරුදු දෙකකින් වගේ ආයේ ජනපතිවරණයක් එන්නත් බැරි නෑ.. 😅
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    වලපයයි ගොඩපයයි වගේ තමා..
    සමහරවිට තව අවුරුදු දෙකකින් වගේ ආයේ ජනපතිවරණයක් එන්නත් බැරි නෑ.. 😅
    ලංකාවෙත් ලොක්කො දෙන්නම කොරොනා වලට බයේ ඉන්නේ.හැම තිස්සෙම මාස්ක් දාගෙන යන්නේ.මහින්ද නම් දැන් කොහෙවත් යන පාටක් නෑ.
     
    • Like
    Reactions: johnyh

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    සෙක්ස් කරන්න බැරිනම් වෙන කෙල්ලො එක්ක ප්‍රෙසිඩන්ට් වෙලා වැඩක් නෑ.වයිට් හවුස් එකේ ලස්සන ගෑනු වැඩ කරනවා.
    OKA LANKAAVATA KARANA SEX BALAPAN KO ISSARAHATA
     

    Grogu

    Active member
  • Dec 12, 2020
    87
    158
    33
    14xtsx.jpg
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    බයිඩන් කාරයා තමයි ඇමරිකාවේ වයසකම ජනාධිපති වෙන්නේ. අත්දැකීම් සහිත ජනාධිපති වුනාට මතකය නැත්නම් අත්දැකීම් වැඩක් නෑ.අපේ නන්දෙට සිහිය නෑ.මේ කියපු එක මේ මතක නෑ.මේ දැන් ඉපදුන බබෙක් වගේ සමහර වෙලාවට කතා කරන්නේ