අනිවා. බයිඩන්ටත් වයසක්ද අපේ ඉන්න ලොක්කෝ හැටියටවයස කියන්නේ නිකම්ම ඉලක්කමක් විතරයි
රාජ්‍ය නායකයෙක් වයසට යන්න යන්න තමයි දේශප්‍රේමය වැඩි වෙන්නේ
WHO එකේ අලුත් නිර්ණායකයන්ට අනුව මහලු කියන්නේ අවුරුදු 100 කට වැඩි අයට
ඒ අතින් ඇමෙරිකාවටත් වඩා අපි වාසනාවන්තයි
Aniwa ehenam itin ape kidenek innawada politics nokara inna wayasa wedi namඅනිවා. බයිඩන්ටත් වයසක්ද අපේ ඉන්න ලොක්කෝ හැටියට![]()
මට හිතෙන හැටියට ට්‍රම්ප් කාරයාව එලවන්න ඇමරිකාවට ලොකු උවමනාවක් තිබුනා.මොකද ට්‍රම්ප් නිසා ජාත්‍යන්තරෙය් ඇමරිකාවට අවාසි සහගත වුනා.ට්‍රම්ප් හුගක් රටවල අය ගනන් ගන්නේ නෑ.ඇමරිකාවට ජාත්‍යන්තරය තුල ලෝකයේ පිලිගැනීම කඩාගෙන වැටිලා පුටින්ලා එහෙම උඩට ආවා.මේවා නිසා .බීඩෙන් කාරයා වයස නිසා එයා තීරන ගන්න එකක් නෑ.එයාගේ ඇඩ්වයිසලා තමයි රට ගෙනියන්නේඅනිවා. බයිඩන්ටත් වයසක්ද අපේ ඉන්න ලොක්කෝ හැටියට![]()
ලංකාවෙත් ලොක්කො දෙන්නම කොරොනා වලට බයේ ඉන්නේ.හැම තිස්සෙම මාස්ක් දාගෙන යන්නේ.මහින්ද නම් දැන් කොහෙවත් යන පාටක් නෑ.වලපයයි ගොඩපයයි වගේ තමා..
සමහරවිට තව අවුරුදු දෙකකින් වගේ ආයේ ජනපතිවරණයක් එන්නත් බැරි නෑ..![]()
OKA LANKAAVATA KARANA SEX BALAPAN KO ISSARAHATAසෙක්ස් කරන්න බැරිනම් වෙන කෙල්ලො එක්ක ප්‍රෙසිඩන්ට් වෙලා වැඩක් නෑ.වයිට් හවුස් එකේ ලස්සන ගෑනු වැඩ කරනවා.
BADEN KARAYA NANDA SENA EKKA VALIYAKATA ENAVA,NANDASENA CHEENA PUPPET KENEK.ANITH EKA KAMALA HARRIS NANDASENA EKKA LOKU FIGHT EKAK YANAVAOKA LANKAAVATA KARANA SEX BALAPAN KO ISSARAHATA