Fiverr කැ* වැඩක්😡

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,267
    10,531
    113
    Buyer කාරයෙක් ආවා. මූ ලග තියෙනවා T-Shirt Design එකක්..මූට ඕන ඒක දිග කලිසමකට මැච් කරන්න..ඒක තමා මැසේජ් එක දාලා ඇහුවේ..ඊට පස්සේ Order requirements වලට දාලා මූ ඕනේ Jersey කියල.. පස්සේ මම වැඩේ කරන්න කලින් ඇහුවා ඕනේ හරියටම මොකක්ද කියලා.. ඊට පස්සේ මූ Confirm කරා ඕනේ Jersey කියලා..ඉතින් මම Jersey කරලා යැවුවා..පස්සේ මූ කියනවා ඕනේ කලිසම කියලා..මට එතනින් සැක හිතුනා මූ ගේමක් තමා දෙන්නේ කියලා..මූ ලග Source Files ඔක්කොම ටික තියෙන නිසා මූට ඕනෙ උනේ මගෙන් අයිඩියා එක ගන්න විතරයි. පස්සේ මම කමක් නෑ කියලා කලිසමත් කරලා යැවුවා.. ඊට පස්සේ හරියටම මූ හිතුවා වගේම ඒකෙත් අයිඩියා එක අරන් Order Cancel Requst එක එවලා..හෙනම කැරිවැඩක් කරේ බන්..සෑහෙන මහන්සි උනා..අනික දෙපාරක් කරන්නත් උනා..කොහොමහරි මම මේක Fiverr CS එකට කිවුවා..උන් දීපු උත්තරේ තමා මේ..අනේමන්දා බන්..එපා වෙනවා..අනිතිමට දවස් ගානක මහන්සිය විතරයි ..සත පහක් නෑ :no:
    1611245565394.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,117
    1
    100,843
    113
    34
    Kalutara
    අන්තිමේ සල්ලිත් නෑ, වැඩෙත් නෑ. ඔහොම තමයි ඉතින් ඔව්ව කරනවා නම්. ඔව්වටත් ලැස්ති වෙලා ඉන්න ඕන, ඕකුන් මොන බයිලේ ගැහුවත් CS එකේ උන්ට බයර් තමා ගෝඩ්.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,267
    10,531
    113
    oya hodai yako
    issara nam kelinma cancel karala sallit denawa
    mtna unta terenwa bn mata kari wdak wela tynne kiyla ..ekai ohoma wt ewwe..

    අන්තිමේ සල්ලිත් නෑ, වැඩෙත් නෑ. ඔහොම තමයි ඉතින් ඔව්ව කරනවා නම්. ඔව්වටත් ලැස්ති වෙලා ඉන්න ඕන, ඕකුන් මොන බයිලේ ගැහුවත් CS එකේ උන්ට බයර් තමා ගෝඩ්.
    ow bn kiyla wdak na..ada nm epama una
    ------ Post added on Jan 21, 2021 at 10:02 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,105
    166,134
    113
    එකමත් එක රටක
    එල. එකපාරම යවන්න එපා බන්. මැදින් update එකක් දාපං. එතකොට ඔය වගේ අනිතිමටම අවුල් දාන්න බෑ නේ.
    cancel කරන්න ඉල්ලුවොත් උබ ලෝඩ් වගේ කියපන්, හරි මම මේක මගේ project වලට use කරන්නන් ඔයා ගන්නේ නැති නිසා වගේ දෙයක්. ඔය usa , uk උන් අපි වගේ නෙවෙයි, සෑහෙන බයයි copyrights වලට.. ;-)
     

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    ෆිවර් මොනාද බං, මූනට හම්බෙලා අතට අත දීල ඔහොම කරන උන් ඉන්නවා. සැලෙන්න එපා, ඔහොම තමා බිස්නස්.
    Amulika aththa bn. katha karala wadak na :angry: :angry:
     
    • Like
    Reactions: thisarasu2

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    source file yawanne nathuwa mockup ecac yawala salli aragen source file denna barida bn

    mata screenshot danna ba raththarane mn kawda kyla ahu wena nisa. eth mage acc wala refund karapuwa laksha 15kata wadi. duk una nam melahakata marila yako. owa ganan gannepa oka padamakata aran diyunu weyan. ube gig tika ewapan one nam rank wenna hadala denna
    ocen occara hyanna puluwanda bn
    apita help ecac dipanco
    ------ Post added on Jan 21, 2021 at 10:35 PM
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,077
    9,904
    113
    business katha karla tourism ekata site + system ekak 65000 php valin karala dunna awuruddak kalin. thmath salli dunne na kariya. corona hinda business nalu. karume kiyanne adurana kamata advance ekakwath ganne natuwa kala sure ekata. ekata polla.

    muhunata muhuna hamaba wela karna ewwama kela wenakota online kela wenne natuwa ideeda
     
    • Like
    Reactions: Kolama