Beer බොන්න

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    බොන්න හොද beer එකක් කියපල්ලකෝ කාලෙකට පස්සේ lion stout එකක් බොන්න ගත්තා අපෝ කසාය මුට්ටියක් බිව්වා වගේ, එකේ ඉස්සර තිබ්බ quality එක දැන් නැ නේ....
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ආතල් එකේ chill එකේ බොන්න නම් tiger crystal එක මරු වදින්න බොන්න නම් ලගදි සෙට් උනා GB ගතියක් තියනවා stout taste එක මට එච්චර සෙට් නෑ

    0e269a1827d5750f9a98e5e59e23fb35_640x640.jpg

    cac3.png

    ------ Post added on Jan 22, 2021 at 8:52 PM
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ලයන් සටුවුට් එක ගැහුවා කාලයක් වදිනවා නිල්ල වෙන්න
    එක දවසක් ඕක කට තියන් ගහන්නේ නැතුව විදුර්වකට දැම්ම
    කළුම කළු පාටයි යකෝ
    එදායින් එදා ගහන්නේ නැ
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ලයන් සටුවුට් එක ගැහුවා කාලයක් වදිනවා නිල්ල වෙන්න
    එක දවසක් ඕක කට තියන් ගහන්නේ නැතුව විදුර්වකට දැම්ම
    කළුම කළු පාටයි යකෝ
    එදායින් එදා ගහන්නේ නැ
    ඉස්සර lion stout taste එක හොදයි දැන් නම් අමු චා. කසායක් wage
     
    • Like
    Reactions: ChoronaSottiya