Tiger black හරි නැ bun ආපු මුල් කාලේ නම් හොදයි dn නම් එකත් chaterCarlsberg 4.4% - Regularly
Tiger black - Occasionally
Beer can eke bonakota chora.beer glass ekath freezer eke tiyala beer ekath almost 0c wage tiyala tama bonna one.etakota jara raha yanawa
Ow bona glass eka chill karama upset taste tika yanawaAniwaryenma beer bonawa nam chill karanna one. Bona glass ekath hondata chill karama wena monawath one na![]()
Ow bona glass eka chill karama upset taste tika yanawa
ඉස්සර lion stout taste එක හොදයි දැන් නම් අමු චා. කසායක් wageලයන් සටුවුට් එක ගැහුවා කාලයක් වදිනවා නිල්ල වෙන්න
එක දවසක් ඕක කට තියන් ගහන්නේ නැතුව විදුර්වකට දැම්ම
කළුම කළු පාටයි යකෝ
එදායින් එදා ගහන්නේ නැ