අව්ලක් නෑනේ බන් ටච් එකක් දාලා එලියට යන එක විතරනෙMukuth nah sikka awith ubawa eliyata daai..eetawada wadi deyak kaloth ubawa policiyata allala dei![]()
අව්ලක් නෑනේ බන් ටච් එකක් දාලා එලියට යන එක විතරනෙMukuth nah sikka awith ubawa eliyata daai..eetawada wadi deyak kaloth ubawa policiyata allala dei![]()
Steurt kiyanne mokadda ban Lion stout ?GB ගෑනිට භයයි
Steurt ගැහැව්වා දවසක්.... පාරේ තාප්ප අල්ලගෙන ගියේ.... ආයේ බීවේ නෑ
Riders ගහලා චොර වුණා
Lion පස්ස කර වෙනවා
Pitchers බිව්වාම ඔලුව රිදෙනවා
Carlsburg, Tiger, Heineken හිත ට වැදුනේ.
Steurt ගහන එවුන් ඒ පාටටම චූ යනවා නම් අව්ලක් නෑ....(no filteration)
වකුගඩු වලින් කහට අයින් කරන්න full efficiency වැඩ නිසා sorry කියලා හිතාගන්න.
අපි පල් ජරාව කියලා හිතෙන්නේ යුරෝපේ බියර් බොද්දී.... හම්මේ ලීටර් 2,3 ක් බීවත් ගාණකට එහා වදින්නේ නෑ.... 8.8% එව්වා නෑ දැක්කේ.
oya hutta nm bonna epa pahuwdata oluwa iwarairoyal sake
gahuwot hike