රටම තිගැස්සූ හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,445
    36,376
    113
    මැදමහනුවර
    එතකොට මොනවහරි යමක් වුනොත් 6ක් මරණ එක සාදරණද?
    ඒ මිනිස්සු කොහොම කරත් රෙප් කරලා මරන්න කිසිම අයිතියක් නැහැ. තරහාට මරණ එකෙක් රෙප් කරන්න යන්නේ නැහැ.
    6ක් මරණ එක සාදාරණ නෑ බං. මිනිස්සු හැමෝම එකම විදියෙ පීඩනයකට වුනත් ප්‍රතිචාර දක්වන විදිය වෙනස්. මැරිච්ච මිනිස්සුත් කැත්තට පොල්ල වගේ දිගටම ඉන්න ඇත්තෙ අරුන් ගොඩින් බේරගන්න ආවත් බුරුලක් නොදෙන්න ඇති
     
    • Like
    Reactions: acryan and 001flyD

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Kumari kiyana kena kiyana kathawth atthak natthema na,mokada oya kathawa mama poddak Follow karala thiyanawa..........Paw ithin e minissu :(
    gJ0uGPF.png

    ඔහොම වටේම උන් එක්ක තරහා වෙන එකට හොඳ උදාහරණයක් දෙන්න පුලුවන්.

    ඒ කාලෙ අපෙ අම්මලාගෙ ගේ වටේටම හිටියෙත් කිසිම උගත් කමක් නැති මිනිස්සු. කලින් හොඳට හිටියත් ඒ ළමයින්ට වඩා අපි ඉගෙන් ගනිද්දි ටික ටික කුහක ගතිය මතු උනා.

    පස්සෙ ඒ ළඟ ගෙදරක ගෑනියෙක් ප්‍රාදේශීය සභා එකෙක් එක්ක අනියම් සම්බන්ධයක් පටන් ගත්තා. අනියම් උනාට ඒක නිකන් පේන්නම වගේ ගියෙ. ගෑණි ඒ පවර් එක ගත්තා.

    දවසක් අපේ වත්තෙන් ඒ වත්තෙ වතුර බහින්න කානුවක් කපන්න ඇවිල්ලා තාත්තා විරුද්ධ උනා කියලා තරහා උනා. ඒ එක්කම වටේ පිටේ අනික් එවුනුත් උන්ගෙන් වාසි ගන්න (තහඩු, ගංවතුර නැතත් ආධාර, සමෘද්ධිය ) අපිත් එක්ක ඇයි හොඳයි කම් නැවැත්තුවා. රණ්ඩු උනේ නෑ. මඟ අරින්න ගත්තා.

    පස්සෙ ඒ ළඟ ගෙදරක එකෙක් කුණු පුච්චනවා පොලිතින් අනම් මනම් දාලා. අපි කොච්චර හොඳින් කිව්වත් ඇහුවෙ නෑ. ඌ හැමදාම කුණු පුච්චනවා අපේ ගේ අයිනේ උගේ ඉඩමෙ වෙන තැනකට නොයා. ලොකුම අවුල උනේ අපේ අම්මට ඇදුම තිබ්බ එක.

    පස්සෙ බලද්දි උගෙ කුණු විතරක් නෙමෙයි වටේ උන්ගෙ එව්වත් ගෙනත් පුච්චනවා එතන. දැන් මුන්ට ඕනෙ අපෙන් පළිගන්න ක්‍රමයක්.

    පස්සෙ අපි පොලීසි ගියා. පොලීසියෙන් කිව්වෙ සතියකට එක දවසක් නම් කුණු පිච්චුවට අපිට කරන්න දෙයක් නෑ. ඒත් හැමදාම කරන්න බෑ කියලා. පොලීසිය අර හොර මිනිහා ශේප් කරා.

    පොලීසියෙන් අපිට කේස් එක දැම්මා බොරු පැමිණිලි දැම්මා කියලා. වටේ පිටේ හැමෝම කිව්වලු කලාතුරකින් කුණු ටිකක් පුච්චන්නෙ ඒ ගෙදර කියලා.

    ඉතින් හිතපන් ඔය වගේ වටේ පිටේ උන් ඉන්නකොට මරලා ගියත් උන් සාක්ෂි දෙයිද?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එතකොට මොනවහරි යමක් වුනොත් 6ක් මරණ එක සාදරණද?
    ඒ මිනිස්සු කොහොම කරත් රෙප් කරලා මරන්න කිසිම අයිතියක් නැහැ. තරහාට මරණ එකෙක් රෙප් කරන්න යන්නේ නැහැ.

    කොහොමද රෙප් කරලා මදිවට 6ක් මරණ එක ඔය කුමාරි කියලා තියෙන එකෙන් සාදාරනය වෙන්නේ?
    කසිප්පු පෙරෙන එක නීති විරෝදී එකට පොලිසි ගියපු එක වැරදිද?
    ගමේ උන් එක්ක කතා නොකරනවා නම් රෙප් කරලා මරලා ගියත් කමක් නැහැ ද
    umbata kiyana eka therila na ban,marana eka koheda ban sadarana,marapu ewun amuma amu thirisan yakku,Kumari kiyana eken gatha yutthak thiyanawa,anna ekayi kiyanne,therum ganna....me gadara aya game aya ekka ecchara fit na mama kiyawala thiyana dewal walin nam...eka paduyi

    ඔහොම වටේම උන් එක්ක තරහා වෙන එකට හොඳ උදාහරණයක් දෙන්න පුලුවන්.

    ඒ කාලෙ අපෙ අම්මලාගෙ ගේ වටේටම හිටියෙත් කිසිම උගත් කමක් නැති මිනිස්සු. කලින් හොඳට හිටියත් ඒ ළමයින්ට වඩා අපි ඉගෙන් ගනිද්දි ටික ටික කුහක ගතිය මතු උනා.

    පස්සෙ ඒ ළඟ ගෙදරක ගෑනියෙක් ප්‍රාදේශීය සභා එකෙක් එක්ක අනියම් සම්බන්ධයක් පටන් ගත්තා. අනියම් උනාට ඒක නිකන් පේන්නම වගේ ගියෙ. ගෑණි ඒ පවර් එක ගත්තා.

    දවසක් අපේ වත්තෙන් ඒ වත්තෙ වතුර බහින්න කානුවක් කපන්න ඇවිල්ලා තාත්තා විරුද්ධ උනා කියලා තරහා උනා. ඒ එක්කම වටේ පිටේ අනික් එවුනුත් උන්ගෙන් වාසි ගන්න (තහඩු, ගංවතුර නැතත් ආධාර, සමෘද්ධිය ) අපිත් එක්ක ඇයි හොඳයි කම් නැවැත්තුවා. රණ්ඩු උනේ නෑ. මඟ අරින්න ගත්තා.

    පස්සෙ ඒ ළඟ ගෙදරක එකෙක් කුණු පුච්චනවා පොලිතින් අනම් මනම් දාලා. අපි කොච්චර හොඳින් කිව්වත් ඇහුවෙ නෑ. ඌ හැමදාම කුණු පුච්චනවා අපේ ගේ අයිනේ උගේ ඉඩමෙ වෙන තැනකට නොයා. ලොකුම අවුල උනේ අපේ අම්මට ඇදුම තිබ්බ එක.

    පස්සෙ බලද්දි උගෙ කුණු විතරක් නෙමෙයි වටේ උන්ගෙ එව්වත් ගෙනත් පුච්චනවා එතන. දැන් මුන්ට ඕනෙ අපෙන් පළිගන්න ක්‍රමයක්.

    පස්සෙ අපි පොලීසි ගියා. පොලීසියෙන් කිව්වෙ සතියකට එක දවසක් නම් කුණු පිච්චුවට අපිට කරන්න දෙයක් නෑ. ඒත් හැමදාම කරන්න බෑ කියලා. පොලීසිය අර හොර මිනිහා ශේප් කරා.

    පොලීසියෙන් අපිට කේස් එක දැම්මා බොරු පැමිණිලි දැම්මා කියලා. වටේ පිටේ හැමෝම කිව්වලු කලාතුරකින් කුණු ටිකක් පුච්චන්නෙ ඒ ගෙදර කියලා.

    ඉතින් හිතපන් ඔය වගේ වටේ පිටේ උන් ඉන්නකොට මරලා ගියත් උන් සාක්ෂි දෙයිද?
    eka attha machan
    ------ Post added on Jan 24, 2021 at 2:35 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    iwasan hitapan. oya wage un wadi kalayak inne naha. hitha hoda natinam ayusa adui
     
    • Like
    Reactions: Honda.putha

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    පොඩි කාලේ අහපු/ කියවපු සිද්දියක්. මේ සිද්දියේ මට අදටත් හිතා ගන්න බැරි එකම දේ තමයි, පැය ගානක් යනකන් මිනීමරනකොට මුන්ට මේ කරන දේ ගැන කිසිම විදියක පසුතැවිල්ලක් ඇති උනේ නැති එක. ගෙදරට කට්ටිය එනකල්, මුන් ටවුන් එකට පවා ගිහින් තියෙනව නේ. එතකොට වත් මුන්ගෙ හිත් වෙනස් වෙලා නෑනේ.
    මේ වගේම මං shock උන අනිත් සිද්දිය තමයි වැඩ ඇරිලා පයින් ගෙදර එන ගමන් මගදි පැහැරගෙන වෙලක හදපු පැලක තියාගෙන දූශණය කරලා මරලා දාපු අක්කගේ සිද්දිය. ලස්සන අක්කා කෙනෙක්. මට අද වගේ මතකයි පත්තරේ දාලා තිබුන ඒ අක්කා දම් හෝ නිල් පාට සාරියක් ඇන්දන් ඉන්න පින්තූරේ. ඒ සිද්දියේ විශේෂය උනේ, ඒ අක්කව දූශණය කරලා, නූල් කෝන් එකක් ( මට මතක විදියට) පාවිච්චි කරලා සාක්ෂි විනාශ කරපු සීන් එකක් තිබුනා.
    අන්තිමේදි, ඒකට අහු උනේ ගමේ හිටපු මෝඩ මිනිහෙක්. මේ සිද්දිය වෙනකොට මං 6 වසරේ හරි 7 වසරේ හරි. හැබැයි එච්චර පොඩි වෙලත් මට සැකයක් ආවා, ඒ මෝඩ මිනිහා කොහොමද නූල් කෝන් එකකින් අරම දෙයක් කරන්න දන්නේ කියලා.
    ඒ වගේ තව නොගැලපෙන සීන් දෙක තුනක්ම තිබුනා ඒ සිද්දියේ. මං අදටත් විස්වාස කරන දෙයක් තමයි, ඒ කේස් එකේ ඇත්තම මිනීමරුවා නෙමෙයි එදා අහු උන කියලා.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,715
    2,503
    113
    Bevery Hills-90210

    අපේ ගෙවල් ගාවත් ඉන්නවා බං එහෙම ගෑනියක්. අපි පොඩි කාලේ ඉදන් අරියාඳු කරන්නේ. වෙනසකට තියෙන්නේ ඒ ගෑනි කච්චේරියේ ටයිපිස්ට් කෙනෙක්. ඒක නිසා ගොඩක් පොලිස් කාරයෝ අඳුනනවා. සමහරු කාර්වලින් ඇවිල්ලා දාගෙන යනවා. 2008 වසරේ ඒ ගෑණි පොලිසියේ බලය ඇරගෙන අපේ ඉඩමෙනුත් අල්ලන් වැටක් ගැහුවා. අපිට ඉඩ කඩම් තියන නිසා එච්චර ගනන් ගත්තේ නැහැ ඔය පොඩි කෑල්ලට. නමුත් ආත්තම්මා අවිස්සාවේල්ල උසාවියේ නඩුවක් දැම්මා. අදටත් නඩුව යනවා. අවුරුදු 20 විතර ඇති.
    ඒ දවස්වල අපිට එන තරහ කොච්චරද කියනවා නම් ඒ ගෑනී නුගත් විදිහට වත්ත පල්ලෙහාට ඇවිල්ලා කෑගහනවා
    මිනිහත් ඊට හතයි. අපි පාරේ යනකොට කෙළ ගහනවා. කුණු හරුප කියනවා. අපේ ගෙවල් 2 ක් තියෙනවා. අලුතින් හඳපු ගෙදර ගාවට ඇවිත් ටයර් පුච්චනවා. උඩ තට්ටුවේ කළු දුම් එකයි. ගැණි කිසිම එකෙක් එක්ක කථා කරන්නේ නැහැ ළමයි මොන්ගල් පාටයි. එක දවසක් අපේ දානයක් තිබිලා ඔය ගෑණි 119 කථා කරලා කියලා එහා ගෙදර මිනිස්සු ගහන්ඩ හඳනවා කියලා. එතනට පොලිසිය ඇවිල්ලා ලොකු ගැටුමක් උනා. එදා නම් මටත් හිතුනා ඔකුන් සේරම මරලා දන්ඩ. ඔක ජානවලින් එන ලෙඩක්. කෙනෙක් දියුණු වෙනාවට තියෙන අකමැතිකම. ඒ ගෑණිත් ගොඩක් දුප්පත් ඇඳුම් මහලා හරියට තාත්තාවත් කවුද කියලා දන්නේ නැතුව හැඳුන ගෑනියක්. මිනිහා මෝඩයා. ලස්සනට රැවටිලා ගෙදර ගෙනත්. අඩු කුලේ පර හැත්ත. දැන් නම් කිසිම දෙයක් කරන්න බැරුව ඔහේ ඉන්නවා උඩ බලන්. අවුරුදු 60 විතර ඇති. ඉස්සර බලය නැහැ. මිනිහා මට කථා කරනවා. ඔය විදිහට ගත්තාම දෙපැත්තක් තියෙනවා. ඔච්චර දරුණු විදිහට පළිගන්න පැය ගණන් කරන මිනීමැරුම් වලට මානසිකව බලපාන මොනවා හරි වැරැද්දක් තියෙනවා දිගුකාලීනව.

    දැන් ඉන්න විදිහට මට පවු කියලත් හිතෙනවා.
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    ඉවසීම ඵක තමා හොඳම අවිය..දැන් ඔය අගේට ඒ ගෑණිට පල දීල තියෙන්නෙ කරපු දේවල්..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,715
    2,503
    113
    Bevery Hills-90210
    ඉවසීම ඵක තමා හොඳම අවිය..දැන් ඔය අගේට ඒ ගෑණිට පල දීල තියෙන්නෙ කරපු දේවල්..
    අපේ ආත්තම්මා නැති උනෙත් ඔය ප්‍රශ්නය නිසා මානසිකව වැටිලා. එයාලා ඉස්සර අමාරුවෙන් ගත්ත ඉඩම්. පොඩි කෑල්ලත් වටිනවා. නඩු ඉතින් තව යනවා.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පොඩි කාලේ අහපු/ කියවපු සිද්දියක්. මේ සිද්දියේ මට අදටත් හිතා ගන්න බැරි එකම දේ තමයි, පැය ගානක් යනකන් මිනීමරනකොට මුන්ට මේ කරන දේ ගැන කිසිම විදියක පසුතැවිල්ලක් ඇති උනේ නැති එක. ගෙදරට කට්ටිය එනකල්, මුන් ටවුන් එකට පවා ගිහින් තියෙනව නේ. එතකොට වත් මුන්ගෙ හිත් වෙනස් වෙලා නෑනේ.
    මේ වගේම මං shock උන අනිත් සිද්දිය තමයි වැඩ ඇරිලා පයින් ගෙදර එන ගමන් මගදි පැහැරගෙන වෙලක හදපු පැලක තියාගෙන දූශණය කරලා මරලා දාපු අක්කගේ සිද්දිය. ලස්සන අක්කා කෙනෙක්. මට අද වගේ මතකයි පත්තරේ දාලා තිබුන ඒ අක්කා දම් හෝ නිල් පාට සාරියක් ඇන්දන් ඉන්න පින්තූරේ. ඒ සිද්දියේ විශේෂය උනේ, ඒ අක්කව දූශණය කරලා, නූල් කෝන් එකක් ( මට මතක විදියට) පාවිච්චි කරලා සාක්ෂි විනාශ කරපු සීන් එකක් තිබුනා.
    අන්තිමේදි, ඒකට අහු උනේ ගමේ හිටපු මෝඩ මිනිහෙක්. මේ සිද්දිය වෙනකොට මං 6 වසරේ හරි 7 වසරේ හරි. හැබැයි එච්චර පොඩි වෙලත් මට සැකයක් ආවා, ඒ මෝඩ මිනිහා කොහොමද නූල් කෝන් එකකින් අරම දෙයක් කරන්න දන්නේ කියලා.
    ඒ වගේ තව නොගැලපෙන සීන් දෙක තුනක්ම තිබුනා ඒ සිද්දියේ. මං අදටත් විස්වාස කරන දෙයක් තමයි, ඒ කේස් එකේ ඇත්තම මිනීමරුවා නෙමෙයි එදා අහු උන කියලා.

    mokakda mchn nul corn scene eka?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy

    මටත් පත්තරෙන් එහෙම කියෙව්ව වගේ මතකයි ඔය සිද්දිය. හැබැයි ඕකට අහු උනේ ගමේ කෙනෙක් නෙවෙයි නේද. ඒ කෙල්ල වැඩ ඇරිලා එන ට්‍රේන් ඒකේ මේ කෙල්ලව දැකලා පස්සෙන් ආපු කෝච්චියේ වෙලෙන්දෙක් නේද
     
    අර මීරිගම කේස් එක නේද? මට මතක හැටියට අහුවුනේ කෝච්චියේ වඩේ විකුණපු වෙළෙන්දව. ගෙදර මිනිස්සු ඔක්කොම බඳින්න හිටපු කොල්ලව සැක කරනවා කියලා කොල්ලා අඬ අඬ කිව්වත් මතකයි. කොහොමහරි ඒක අදටත් අභිරහසක් නේද?

    iwasan hitapan. oya wage un wadi kalayak inne naha. hitha hoda natinam ayusa adui
    thaappa tika honndata ussala bandama prashna godak aduwuna. iwarama na. penna innakota thamayi ellenna enawa wadi.
    ------ Post added on Jan 24, 2021 at 7:26 PM
     
    • Like
    Reactions: manjulabw

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    mokakda mchn nul corn scene eka?
    මටත් ඒක ගැන ලොකු idea එකක් නෑ මචන්. ඒ ගැන පත්තර වලත් ලොකුවට විස්තර කරල තිබුනේ නෑ. මට මතකයි එක පත්තරයක තිබුනා, ඒක ගැන විස්තර කරොත්, තවත් පුද්ගලයෙක් ඒකම කරන්න ඉඩ තියෙන නිසා විස්තර කරන්නෑ කියලා. මමත් පොඩි එකා නිසා කාගෙන් වත් අහන්න විදියකුත් තිබුනේ නෑ. කොහොම හරි මට තේරුන විදියට නම් ඒ නූල් කෝන් එක a number of times ඒ අක්කගේ යෝනියට ඇතුල් කිරීමක් තමයි කරලා තිබුනෙ. ඒකේ, scintific පැත්ත ගැන නම් අයිඩියා එකක් නෑ.

    මටත් පත්තරෙන් එහෙම කියෙව්ව වගේ මතකයි ඔය සිද්දිය. හැබැයි ඕකට අහු උනේ ගමේ කෙනෙක් නෙවෙයි නේද. ඒ කෙල්ල වැඩ ඇරිලා එන ට්‍රේන් ඒකේ මේ කෙල්ලව දැකලා පස්සෙන් ආපු කෝච්චියේ වෙලෙන්දෙක් නේද

    අර මීරිගම කේස් එක නේද? මට මතක හැටියට අහුවුනේ කෝච්චියේ වඩේ විකුණපු වෙළෙන්දව. ගෙදර මිනිස්සු ඔක්කොම බඳින්න හිටපු කොල්ලව සැක කරනවා කියලා කොල්ලා අඬ අඬ කිව්වත් මතකයි. කොහොමහරි ඒක අදටත් අභිරහසක් නේද?

    thaappa tika honndata ussala bandama prashna godak aduwuna. iwarama na. penna innakota thamayi ellenna enawa wadi.
    ------ Post added on Jan 24, 2021 at 7:26 PM
    එහෙනම් වෙළෙන්දා වෙන්න ඕන. මට මතක තිබුනේ ගමේ මිනිහෙක් කියලා. කොහොම උනත් ඒ අහු උන එකාට මූලික අද්‍යාපනයක් වත් තිබිලා නෑ. ඒකයි මං කිව්වේ එහෙම මිනිහෙක්ට, අර නූල් කෝන් එකෙන් ඒ වැඩේ කරන විදිය ගැන දැනුමක් ලැබුනේ කොහොමද කියලා. ඒ කේස් එකේ තිබුන අනිත් නොගැලපීම් ගැන නම් මට දැන් මතක නෑ.
    මුලින් ඒ මිනීමැරුමට සැක කෙරුවේ බදින්න හිටපු පොර තමයි. ඒ අක්කා මැරෙන්නෙත්, බදින්න පොඩි කාලෙකට කලින්.
     
    • Like
    Reactions: windows_ubuntu

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මටත් ඒක ගැන ලොකු idea එකක් නෑ මචන්. ඒ ගැන පත්තර වලත් ලොකුවට විස්තර කරල තිබුනේ නෑ. මට මතකයි එක පත්තරයක තිබුනා, ඒක ගැන විස්තර කරොත්, තවත් පුද්ගලයෙක් ඒකම කරන්න ඉඩ තියෙන නිසා විස්තර කරන්නෑ කියලා. මමත් පොඩි එකා නිසා කාගෙන් වත් අහන්න විදියකුත් තිබුනේ නෑ. කොහොම හරි මට තේරුන විදියට නම් ඒ නූල් කෝන් එක a number of times ඒ අක්කගේ යෝනියට ඇතුල් කිරීමක් තමයි කරලා තිබුනෙ. ඒකේ, scintific පැත්ත ගැන නම් අයිඩියා එකක් නෑ.

    එහෙනම් වෙළෙන්දා වෙන්න ඕන. මට මතක තිබුනේ ගමේ මිනිහෙක් කියලා. කොහොම උනත් ඒ අහු උන එකාට මූලික අද්‍යාපනයක් වත් තිබිලා නෑ. ඒකයි මං කිව්වේ එහෙම මිනිහෙක්ට, අර නූල් කෝන් එකෙන් ඒ වැඩේ කරන විදිය ගැන දැනුමක් ලැබුනේ කොහොමද කියලා. ඒ කේස් එකේ තිබුන අනිත් නොගැලපීම් ගැන නම් මට දැන් මතක නෑ.
    මුලින් ඒ මිනීමැරුමට සැක කෙරුවේ බදින්න හිටපු පොර තමයි. ඒ අක්කා මැරෙන්නෙත්, බදින්න පොඩි කාලෙකට කලින්.

    ඉස්සර රූපවාහිනියෙ ඇගිලි සලකුන එකේ ඔය සිද්දිය ගියා වගේ මතකයි
     
    • Like
    Reactions: Night Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    Kumari kiyana kena kiyana kathawth atthak natthema na,mokada oya kathawa mama poddak Follow karala thiyanawa..........Paw ithin e minissu :(
    gJ0uGPF.png
    හිනා වෙන නොවෙන එක උසාවි යන නොයෙන එක මිනී 6ක් මරන්න අදාල වෙන්නේ නෑ බන්..ලෝකේ එක එක මිනිස්සු ඉන්නවා.ඔව නන් ඩේට තියන නිසා ඉනටර්නෙට් එනවට කියන කතා..
     
    Raeez

    Junior member
  • May 19, 2020
    48
    42
    18
    Wataraka
    Meke court case eka thiyenawada kiyawanna? Maath oya paare nithara gihin thiyanawa. Nikan galapenne nathi army camp ekak thiyenawa dakala passe ahuwama yaluwek thama scene eka kiwwe. Oya paara thama chater.
    Oya seen eken passea rajayata pawaragatta ita passea army camp ekek gahuwa e gedara thama tiyanawa man hitannea
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හිනා වෙන නොවෙන එක උසාවි යන නොයෙන එක මිනී 6ක් මරන්න අදාල වෙන්නේ නෑ බන්..ලෝකේ එක එක මිනිස්සු ඉන්නවා.ඔව නන් ඩේට තියන නිසා ඉනටර්නෙට් එනවට කියන කතා..
    hina nowena magulak neme methanin kiyanne poddak therum ganin,marapu eka wardai ban,,,api me kiyanne me minissu occhara marala dala yanakan wate pite minissuwath oya minissu gana therila natthe ho hoyanna gihin natthe me minissu game minissu ekka ashraya nikarapu nisa,me nadu warthawe ena kotasak

    pHkJ9oO.jpg
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Oya a paththeda?

    Na ban. Kawadawath gihin na.
    Lipiye kiyala thiyenawa ne game nama (pare nama). Camp ekak thiyenawa kiyalath thiyenawa ne. Gedara pinthurekuth thiyenawa ne.
    Ithin e para dige street view eken giyama thamai camp eka hoyagatte. Ethanin gedara hoayganna puluwan una ikmanatama mokada anik godanagili walata wadiya wenas hinda. Ara lipiye thiyena pinthureta hariyata match wenawa (isthoppu kalla, column, janela, anan manan) okkoma.