වාහනේ පොත

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,566
    113
    වාහනේ පොත නැති උනොත් අයේ හදාගන්න බැරිද...?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,630
    113
    Malfoy Manor, Wiltshire, England.
    ambo nathi karaganna nam epo.

    oyata rmv eken aluthen hadaganna puluwan but e dena eke "duplicate" kiyala gahala thiyenawa,
    ehema unama second hand market harima adui. wikunanna pattama amarui.

    aye potha hadannath loku gemak denna wenawa, wahen bara ehema kirala, examinerlata kiyala condition check karala (bribes deela) & etc.
    ape thaththata una, puduma dukak winde.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඩුප්ලිකේට් පොතක් ගන්න වෙන්නේ. සාමාන්‍යයෙන් වටිනාකම ටිකක් අඩු වෙනවා. උදාහරණයකට ගත්තොත් ලක්ෂ 20 වාහනේ 18 කට වගේ තමා දෙන්න වෙන්නේ. ඩුප්ලිකේට් බුක් එකක් වන් ඩේ ට්‍රන්ස්ෆෙර් දාන්න බෑ. ඉතින් ෆිනෑන්ස් දාන්න ගියහම ටිකක් කරදරයි..ඉතින් ඩුප්ලිකේට් පොත් තියෙන වාහන ගන්නවා නම් අඩුවට ගන්න වෙන්නේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ඩුප්ලිකේට් පොතක් එන්නෙ. විකුණගන්න සෑහෙන දඟලන්න වෙනව. වික්කත් වාහනේ වටිනාකමෙන් 1/3විතර අඩුවෙන් තමයි දෙන්න වෙන්නෙ.
    මගෙ පරණ වාහනේ තිබුණෙ ඩුප්ලිකේට්(නිල්පාට) පොතක්.
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,566
    113
    පොත හම්බ උනා කොල්ලනේ....රිප්ලයි කරපු හැමෝටම්ස් තැන්ක්ස්
     
    • Like
    Reactions: RoHA99

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    වාහනේ පොත නැති උනොත් අයේ හදාගන්න බැරිද...?
    මම නම් දන්න විදියට ඔය පොත නැති උනා කියලා විකුණන වාහන තියෙන්නේ හොර ප්ලේට් ගහලා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම නම් දන්න විදියට ඔය පොත නැති උනා කියලා විකුණන වාහන තියෙන්නේ හොර ප්ලේට් ගහලා.
    එහෙම නෑ. ඩුප්ලිකේට් කියන්නේ එකක් හොර පොත් තව එකක්. කොහොමත් වාහනයක් ගන්න කලින් පොත චෙක් කරගන්න එක තමා සුදුසු.. හුගක් වෙලාවට හොර පොත් ගහන්නේ ෆිනෑන්ස් ඈරියස් වෙච්ච ඒවට. ඒ වගේම සමහර එවුන් පොත විතරක් හොර පොට් වල උකස් තියෙනවා. එහෙම කරලා පොත නෑති වුනා කියලා පොලිසියේ පෑමිනිල්ලක් දාලා ඩුප්ලිකේට් එක ගන්නවා. ඒවා කලාතුරකින් වෙන දේවල්. එහෙම එකක් ගත්තත් ගත්ත කෙනාට අවුලක් නෑ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    එහෙම නෑ. ඩුප්ලිකේට් කියන්නේ එකක් හොර පොත් තව එකක්. කොහොමත් වාහනයක් ගන්න කලින් පොත චෙක් කරගන්න එක තමා සුදුසු.. හුගක් වෙලාවට හොර පොත් ගහන්නේ ෆිනෑන්ස් ඈරියස් වෙච්ච ඒවට. ඒ වගේම සමහර එවුන් පොත විතරක් හොර පොට් වල උකස් තියෙනවා. එහෙම කරලා පොත නෑති වුනා කියලා පොලිසියේ පෑමිනිල්ලක් දාලා ඩුප්ලිකේට් එක ගන්නවා. ඒවා කලාතුරකින් වෙන දේවල්. එහෙම එකක් ගත්තත් ගත්ත කෙනාට අවුලක් නෑ.
    ඔයා හරි ලොක්කා ඒත් ඔය පරණ නම්බර් වල වාහන ගන්නකොට පරිස්සමෙන් . විශේෂයෙන් 32 වගේ ඒවා. පොත් ඇත්තමට නැති වෙච්ච රියල් කේස් තියෙනවා. මම සීන් එක දන්නේ මගේ හොඳම යාළුවෙක් ඔය 32 පැජරෝ එකක් ගත්තා. පොත නැතිවෙලා කිව්වේ. ඒ නිසා ටිකක් අඩුවටත් දුන්නා. වාහනෙත් අවුලක් නෑ.
    දවසක් කොහෙද යනකොට පොරව නවත්තලා පොලිසියෙන්. පොලිසියේ කෙනෙක් ගාව ඒ ප්ලේට් එක තියෙන වාහනයක් තිබිලා. හැබැයි RMV එකෙයි චැසියෙයි තියෙන විස්තර යාළුවගේ වාහනේට ගැලපෙනවා. පොලිසියේ එකා උඩ පැනලා කියනවලු උගේ ගාව වෙන වාහනයක් තිබ්බා මේ ප්ලේට් එකෙන්ම කියලා. ඌට සීන් එක ඔප්පු කරගන්න බැරි නිසා කට වහගෙන හිටියලු.අරූට ආපහු නම් කරදර වෙලා නෑ විකුණනකන්. හැබැයි අඩු ගාණට විකුණලත් තියෙන්නේ.
     
    ඕය සුද්ධ කරපු පොත් කේස් එකක්. බට් කරපු වාහන තමා ඔය. දෑන් කාලයක ඉදලා ඔය 32,64 වගේ කාණ්ඩ වල ඉදල J කාණ්ඩය වෙනකම් වගේ වාහන වල වන්ඩේ ට්‍රාන්ස්ෆර් නවත්තලා තිබ්බා. තාමත් එහෙමද දන්නේ නෑ. ඒ කාණ්ඩවල හෑම වාහනයකම වගේ කස්ටම් ඩොකියුමන්ට් චෙක් කරන්න ගත්තා. වාහනයක් ලන්කාවට ඈවිත් රෙජිස්ටර් කලහම කස්ටම් විස්තර ටික ෆයිල් එකට යනවා. ඔය වගේ පොත වෙනස් කරපු ඒ වගේ විස්තර අතුරුදහන් කියලා තමා කියන්නේ. ඒ කියන්නේ ඉතිහාසයක් නෑ. බට් කරලා නම් රස පරීක්ෂකට දාපු ගමන් අහු වෙනවා. හුගක් එහෙම කරලා තියෙන්නේ පෑජරෝ වගේ ජීප් මොඩල් තමා. ඔය G H J කාණ්ඩ වල බයික් ත්‍රීවීල් වගේ ඒවා තමා වෑඩේට වෑඩිපුර ගන්න ඈත්තේ. පොලිස් කාරයට එවලේ වාහනේ අරන් ගිහින් කේස් එක අදින්න තිබ්බා ඌට ෂුවර් නම්. මම එකම එක පාරක් දෑක්කා පෑජරෝ එකක පොතක්, ටයර් සයිස් එක තිබ්බේ ලේලන්ඩ් බස් වලට එන සයිස් එක.
     
    සිරාවට. හැබැයි මම දුරින් දන්නා එකෙක් අහුවෙලා තිබ්බා ලෙලි යන්න. අතින් බර ගාණක් දීලා වැඩේ බේරගෙන තියෙන්නේ. තව ටිකෙන් උ හිරෙත් යනවලු.
     
    • Wow
    Reactions: malakadss