hadanna pluwan bt Duplicate kiyala print wenne, wahane value eka bahinawa patta ganakin.වාහනේ පොත නැති උනොත් අයේ හදාගන්න බැරිද...?
මම නම් දන්න විදියට ඔය පොත නැති උනා කියලා විකුණන වාහන තියෙන්නේ හොර ප්ලේට් ගහලා.වාහනේ පොත නැති උනොත් අයේ හදාගන්න බැරිද...?
එහෙම නෑ. ඩුප්ලිකේට් කියන්නේ එකක් හොර පොත් තව එකක්. කොහොමත් වාහනයක් ගන්න කලින් පොත චෙක් කරගන්න එක තමා සුදුසු.. හුගක් වෙලාවට හොර පොත් ගහන්නේ ෆිනෑන්ස් ඈරියස් වෙච්ච ඒවට. ඒ වගේම සමහර එවුන් පොත විතරක් හොර පොට් වල උකස් තියෙනවා. එහෙම කරලා පොත නෑති වුනා කියලා පොලිසියේ පෑමිනිල්ලක් දාලා ඩුප්ලිකේට් එක ගන්නවා. ඒවා කලාතුරකින් වෙන දේවල්. එහෙම එකක් ගත්තත් ගත්ත කෙනාට අවුලක් නෑ.මම නම් දන්න විදියට ඔය පොත නැති උනා කියලා විකුණන වාහන තියෙන්නේ හොර ප්ලේට් ගහලා.
ඔයා හරි ලොක්කා ඒත් ඔය පරණ නම්බර් වල වාහන ගන්නකොට පරිස්සමෙන් . විශේෂයෙන් 32 වගේ ඒවා. පොත් ඇත්තමට නැති වෙච්ච රියල් කේස් තියෙනවා. මම සීන් එක දන්නේ මගේ හොඳම යාළුවෙක් ඔය 32 පැජරෝ එකක් ගත්තා. පොත නැතිවෙලා කිව්වේ. ඒ නිසා ටිකක් අඩුවටත් දුන්නා. වාහනෙත් අවුලක් නෑ.එහෙම නෑ. ඩුප්ලිකේට් කියන්නේ එකක් හොර පොත් තව එකක්. කොහොමත් වාහනයක් ගන්න කලින් පොත චෙක් කරගන්න එක තමා සුදුසු.. හුගක් වෙලාවට හොර පොත් ගහන්නේ ෆිනෑන්ස් ඈරියස් වෙච්ච ඒවට. ඒ වගේම සමහර එවුන් පොත විතරක් හොර පොට් වල උකස් තියෙනවා. එහෙම කරලා පොත නෑති වුනා කියලා පොලිසියේ පෑමිනිල්ලක් දාලා ඩුප්ලිකේට් එක ගන්නවා. ඒවා කලාතුරකින් වෙන දේවල්. එහෙම එකක් ගත්තත් ගත්ත කෙනාට අවුලක් නෑ.
ඕය සුද්ධ කරපු පොත් කේස් එකක්. බට් කරපු වාහන තමා ඔය. දෑන් කාලයක ඉදලා ඔය 32,64 වගේ කාණ්ඩ වල ඉදල J කාණ්ඩය වෙනකම් වගේ වාහන වල වන්ඩේ ට්‍රාන්ස්ෆර් නවත්තලා තිබ්බා. තාමත් එහෙමද දන්නේ නෑ. ඒ කාණ්ඩවල හෑම වාහනයකම වගේ කස්ටම් ඩොකියුමන්ට් චෙක් කරන්න ගත්තා. වාහනයක් ලන්කාවට ඈවිත් රෙජිස්ටර් කලහම කස්ටම් විස්තර ටික ෆයිල් එකට යනවා. ඔය වගේ පොත වෙනස් කරපු ඒ වගේ විස්තර අතුරුදහන් කියලා තමා කියන්නේ. ඒ කියන්නේ ඉතිහාසයක් නෑ. බට් කරලා නම් රස පරීක්ෂකට දාපු ගමන් අහු වෙනවා. හුගක් එහෙම කරලා තියෙන්නේ පෑජරෝ වගේ ජීප් මොඩල් තමා. ඔය G H J කාණ්ඩ වල බයික් ත්‍රීවීල් වගේ ඒවා තමා වෑඩේට වෑඩිපුර ගන්න ඈත්තේ. පොලිස් කාරයට එවලේ වාහනේ අරන් ගිහින් කේස් එක අදින්න තිබ්බා ඌට ෂුවර් නම්. මම එකම එක පාරක් දෑක්කා පෑජරෝ එකක පොතක්, ටයර් සයිස් එක තිබ්බේ ලේලන්ඩ් බස් වලට එන සයිස් එක.ඔයා හරි ලොක්කා ඒත් ඔය පරණ නම්බර් වල වාහන ගන්නකොට පරිස්සමෙන් . විශේෂයෙන් 32 වගේ ඒවා. පොත් ඇත්තමට නැති වෙච්ච රියල් කේස් තියෙනවා. මම සීන් එක දන්නේ මගේ හොඳම යාළුවෙක් ඔය 32 පැජරෝ එකක් ගත්තා. පොත නැතිවෙලා කිව්වේ. ඒ නිසා ටිකක් අඩුවටත් දුන්නා. වාහනෙත් අවුලක් නෑ.
දවසක් කොහෙද යනකොට පොරව නවත්තලා පොලිසියෙන්. පොලිසියේ කෙනෙක් ගාව ඒ ප්ලේට් එක තියෙන වාහනයක් තිබිලා. හැබැයි RMV එකෙයි චැසියෙයි තියෙන විස්තර යාළුවගේ වාහනේට ගැලපෙනවා. පොලිසියේ එකා උඩ පැනලා කියනවලු උගේ ගාව වෙන වාහනයක් තිබ්බා මේ ප්ලේට් එකෙන්ම කියලා. ඌට සීන් එක ඔප්පු කරගන්න බැරි නිසා කට වහගෙන හිටියලු.අරූට ආපහු නම් කරදර වෙලා නෑ විකුණනකන්. හැබැයි අඩු ගාණට විකුණලත් තියෙන්නේ.
සිරාවට. හැබැයි මම දුරින් දන්නා එකෙක් අහුවෙලා තිබ්බා ලෙලි යන්න. අතින් බර ගාණක් දීලා වැඩේ බේරගෙන තියෙන්නේ. තව ටිකෙන් උ හිරෙත් යනවලු.ඕය සුද්ධ කරපු පොත් කේස් එකක්. බට් කරපු වාහන තමා ඔය. දෑන් කාලයක ඉදලා ඔය 32,64 වගේ කාණ්ඩ වල ඉදල J කාණ්ඩය වෙනකම් වගේ වාහන වල වන්ඩේ ට්‍රාන්ස්ෆර් නවත්තලා තිබ්බා. තාමත් එහෙමද දන්නේ නෑ. ඒ කාණ්ඩවල හෑම වාහනයකම වගේ කස්ටම් ඩොකියුමන්ට් චෙක් කරන්න ගත්තා. වාහනයක් ලන්කාවට ඈවිත් රෙජිස්ටර් කලහම කස්ටම් විස්තර ටික ෆයිල් එකට යනවා. ඔය වගේ පොත වෙනස් කරපු ඒ වගේ විස්තර අතුරුදහන් කියලා තමා කියන්නේ. ඒ කියන්නේ ඉතිහාසයක් නෑ. බට් කරලා නම් රස පරීක්ෂකට දාපු ගමන් අහු වෙනවා. හුගක් එහෙම කරලා තියෙන්නේ පෑජරෝ වගේ ජීප් මොඩල් තමා. ඔය G H J කාණ්ඩ වල බයික් ත්‍රීවීල් වගේ ඒවා තමා වෑඩේට වෑඩිපුර ගන්න ඈත්තේ. පොලිස් කාරයට එවලේ වාහනේ අරන් ගිහින් කේස් එක අදින්න තිබ්බා ඌට ෂුවර් නම්. මම එකම එක පාරක් දෑක්කා පෑජරෝ එකක පොතක්, ටයර් සයිස් එක තිබ්බේ ලේලන්ඩ් බස් වලට එන සයිස් එක.