Questions PhD concept

kossmamaa

Junior member
  • Jan 25, 2021
    38
    23
    8
    1. Concept eka mona wage ekak wenna onada? methek loke una nathi deyak da? nathnm tyena ekaka Problem ekakata solution ekak da?
    2. Private university ekaka kenek kohomada apply karanne?
     
    • Like
    Reactions: JohnSnow and kinkon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,648
    98,643
    113
    Software Quality Assurance - Test automation
    මචන් රිසර්ච් වර්ග ගොඩක් තියෙනව කොහොම උනත් සමරියක් විදියට ගත්තොත් ඇකඩමික් රිසර්ච් සහ ඇප්ලිකේශන් රිසර්ච්. මේ දෙකේ වෙනස තමා ඔය ඇකඩමික් එකේ හොයා ගන්නෙ තියරි කන්සෙප්ට් වගේ දේවල්. ඇප්ලිකේශන් වල හොයන්නෙ කොමර්ශල් දෙයක් උදාහරණයක් විදියට AI කොහොමද QA වලට ගන්නෙ වගේ දෙයක්.

    ඔය දෙකෙන් කොයිකද කියල එක පාරට තෝරගන්න අමාරු වෙන්නත් පුළුවන්. කොහොමත් ඔයාට ඕක කරන්න කලින් කලින් අය කරපු පේපර්ස් කියවන්න වෙනව ගොඩක්. එහෙම කියවල බලන්න ඒ පේපර් වල තියෙනව conclusion කියල කොටසක් ඒකෙ තියෙනව එයාලට ආපු ප්‍රශ්න විසදගන්න බැරි උන දේවල් වගේ. එතනින් ඔයාට අදහසක් ගන්න පුළුවන් දැනට කරන්න බැරි වෙලා තියෙන ප්‍රශ්න මොනවද කියන එක. ඒක 100% අලුත් දෙයක්ම වෙන්න ඕනි නෑ. උදාහරණයකට අපි දකිනව කාර් ගැන කරපු රිසර්ච් එකක හෙඩ් ලයිට් හරියට ෆෝකස් වෙන්නෙ නැති ගැටලුවක් තියෙනව කියල. ඒක බේස් කරගෙන ඔයාට පුළුවන් ඒ ප්‍රශ්නෙට විසදුමක් දෙන්න.

    ඔය මම කිව්වෙ බේසික් අයිඩියා එකක් රිසර්ච් ප්‍රොබ්ලම් එකක් තෝරගන්න විදිය ගැන. ඔයා කරන්න බලාපොරොත්තු වෙන ෆීල්ඩ් එක අනුව සුපර්වයිසර් කෙනෙක් හොයාගන්න එක තමා මුලින්ම කරන්න වෙන්නෙ පීඑච්ඩී එකට නන්. ඊට පස්සෙ ඒ ගොල්ලො එක්ක කතා කරල බලන්න ඔයාව ස්ටුඩන්ට් කෙනෙක් විදියට ගන්නවද කියල එයා කියයි කොහොමද වැඩේ කරන්න පුළුවන් කියන එක. කෙනෙක් තෝරගන්න බැරි නන් යුනිවර්සිටි එකකට කතා කරල අහන්න. ප්‍රයිවට් යුනි වල නන් ලොකු සපෝට් එකක් දෙයි. එතනින් තමා ඕක පටන් ගන්න ලේසි.
     
    Thank you mcn.. melo idea ekak nathuwa hitiya mt.. supp ekak dunnataa... wena rataka ekak nam kohmda krnne? apply krnna onada e university ekata mge idea ekath ekka
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,648
    98,643
    113
    Thank you mcn.. melo idea ekak nathuwa hitiya mt.. supp ekak dunnataa... wena rataka ekak nam kohmda krnne? apply krnna onada e university ekata mge idea ekath ekka
    උබ අන්තිම ඩ්‍රිග්‍රි එක කරපු කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් සෙට් කරගනින් මචන් ඒක තමා ලේසිම විදිය ඕක ගොඩ දාගන්න. වෙන රටවල ඒවට සල්ලි ගෙවල යනව නන් කේස් එකක් නෑ පොඩි හරි ස්කොලර් එකක් අරගෙන කරන්න ඕනි නන් පොඩි තල්ලුවක් ඕනි.
     
    kossmamaa

    Junior member
  • Jan 25, 2021
    38
    23
    8
    උබ අන්තිම ඩ්‍රිග්‍රි එක කරපු කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් සෙට් කරගනින් මචන් ඒක තමා ලේසිම විදිය ඕක ගොඩ දාගන්න. වෙන රටවල ඒවට සල්ලි ගෙවල යනව නන් කේස් එකක් නෑ පොඩි හරි ස්කොලර් එකක් අරගෙන කරන්න ඕනි නන් පොඩි තල්ලුවක් ඕනි.
    mcn per year keeyk wage ynwaada.. e university ekan apata payment ekak krnwada?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    උබ මෙහෙ බී එස් සී එකක් කරල, first/second upper class + job experience තියනව නන් foreign university ස්කොල් වලට try කරපන්.
    US, UK, Europe uni වල site වලට ගිහින් බලපන්, සේරම දාල තියනව විස්තර.

    උබෙ concept එකත් එක්ක පොඩි proposal එකක් හදල apply කරන්න තියෙයි ගොඩක් වෙලාවට.
    Full Scholarship දෙනවා
     
    kossmamaa

    Junior member
  • Jan 25, 2021
    38
    23
    8
    උබ මෙහෙ බී එස් සී එකක් කරල, first/second upper class + job experience තියනව නන් foreign university ස්කොල් වලට try කරපන්.
    US, UK, Europe uni වල site වලට ගිහින් බලපන්, සේරම දාල තියනව විස්තර.

    උබෙ concept එකත් එක්ක පොඩි proposal එකක් හදල apply කරන්න තියෙයි ගොඩක් වෙලාවට.
    Full Scholarship දෙනවා
    ow mcn Bsc eka 2nd upper + Msc ekak tyenwaaa, 6 yr + work experiance tynwa mcn
     
    • Like
    Reactions: JohnSnow

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,666
    19,537
    113
    හෙලයෙක් හරියටම පැහැදිලි කරල තියනව. ඔයාට supervisor කෙනෙක්ව සෙට් කරගන්න එක තමයි ඔය වැඩේට හුගක්ම ලේසි. එතකොට ඕකෙ proposal එකේ ඉදලම ඔක්කොම ටික එයාගෙ support එකත් එක්කම යන නිසා වැඩේ හොදටම කරගන්න පුලුවන් වෙයි. ජය!
     
    kossmamaa

    Junior member
  • Jan 25, 2021
    38
    23
    8
    අඩො ඔක්කොටොම ස්තුති.. බොක්කෙන්ම කියන මෙ වචන ටිකට...
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,368
    3,520
    113
    software automation පැත්තෙන් සෑහෙන්න හොඳ research වෙනවා machine learning හෙම සම්බන්ධ කරලා. මේ paper එක හෙම බලපන්

    https://link.springer.com/article/10.1007/s11219-019-09472-3

    මුලින්ම කරන්න ඕනි, උඹේ msc supervisor ට කියන්න PhD එකක් කරන්න හිතන් ඉන්නේ කියල , උඹ කොහෙට අප්ප්ල්ය් කලත් references ඕනි, එක නිසා supervisor ගෙ support එක ඕනි වෙනවා. සමහර විට පොර ගාව connection තිබ්බොත් උඹට කියයි. ඒ අතරේ, අලුත් research කියවපන් , ඒවල ඉන්න professors ල contact කරන්න try කරපන් .
     
    • Like
    Reactions: kossmamaa

    thank you mcn..

    Research paper kiywanna site monwada tyenne...

    https://ieeexplore.ieee.org/abstract/document/6211171

    meke ewa blanna account ekak ona neda??
    ------ Post added on Jan 26, 2021 at 8:50 AM
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,368
    3,520
    113
    thank you mcn..

    Research paper kiywanna site monwada tyenne...

    https://ieeexplore.ieee.org/abstract/document/6211171

    meke ewa blanna account ekak ona neda??
    ------ Post added on Jan 26, 2021 at 8:50 AM
    ඔව්. ගොඩක් වෙලාවට මෙහෙනම් university login වලින් පුළුවන් ඔය site වලටත් ලොග් වෙන්න , ලංකාවේ ඒවලින්නම් පුලුවන්ද කියන්න දන්නේ නැහැ.

    springer, ieee දෙකම හොඳයි
     
    kossmamaa

    Junior member
  • Jan 25, 2021
    38
    23
    8

    Attachments

    • 1611724709053.png
      1611724709053.png
      39.9 KB · Views: 91