ජෙපි කුළුණ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    මහින්ද හොරාගේ නෙළුම් , මැණික් කුළුණු වගේද අපේ අනුර සහෝදරයාගෙ ආණ්ඩුවක් ආවහම හදන කුළුණ

    IMG-20210126-211008.jpg
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    hmm..nelum kuluna hinda colombo lassana una..

    touristla attact una sahenne...

    respect...naya gewwath kamak na..income 0 unath kamak na...dubai wage lassana e wageda.

    අනිවා, කබල් CTB බස් ටිකත් ගිනි තියලා දැම්මා නම් තවත් ලස්සනයි
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේක සදා ලෝක පූජිත සජිත් ටවර් එකනේ.

    අනුර කුමාරලා ඒකාලේ ඇරපු සෙට් එක ගියේ ඕකෙ තමා. උන් මළා මුන් යාලුවන්ගේ පිහිටෙන් සැපේ ඉන්නවා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    මේක සදා ලෝක පූජිත සජිත් ටවර් එකනේ.

    අනුර කුමාරලා ඒකාලේ ඇරපු සෙට් එක ගියේ ඕකෙ තමා. උන් මළා මුන් යාලුවන්ගේ පිහිටෙන් සැපේ ඉන්නවා.

    සියල්ල දත් ජෙපි සෙට් එක කෝ බන්
    මේක සදා ලෝක පූජිත සජිත් ටවර් එකනේ.

    අනුර කුමාරලා ඒකාලේ ඇරපු සෙට් එක ගියේ ඕකෙ තමා. උන් මළා මුන් යාලුවන්ගේ පිහිටෙන් සැපේ ඉන්නවා.
     
    • Like
    Reactions: castellain

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මුනුත් කුලුනු හද හද ආතල් දෙනව. ඒ කියලත් ඉතින් වෙන එකෙකුත් නෑනෙ ආන්ඩුවක් කරන්ඩ. අපි ආතල් එකේ බලන් ඉමු :lol::baffled:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේක සදා ලෝක පූජිත සජිත් ටවර් එකනේ.

    අනුර කුමාරලා ඒකාලේ ඇරපු සෙට් එක ගියේ ඕකෙ තමා. උන් මළා මුන් යාලුවන්ගේ පිහිටෙන් සැපේ ඉන්නවා.
    :lol: :lol: :lol: