ටිං ටිං අයියා එක්ක සෙල්ලම් නෑ බයියනේ!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,653
    1
    9,247
    113
    colombo
    anura.jpg
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,708
    27,235
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මිනිස්සු 3% ගැන හොයන කතා කරන වෙලාවේ ආණ්ඩුවේ වැඩ හොද නරක විවේචනය කරා නම් අපේ රටත් අද ඉටියෝපියාව වගේ වෙලා :p
    Ithiopia tharam nathath e lagatawath awillaa. :ROFLMAO:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මිනිස්සු 3% ගැන හොයන කතා කරන වෙලාවේ ආණ්ඩුවේ වැඩ හොද නරක විවේචනය කරා නම් අපේ රටත් අද ඉටියෝපියාව වගේ වෙලා :p
    නන්දසේන වගේ තමා උගෙ වහල්ලුත්😆😆😆

    FB_IMG_1611666319542.jpg
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,653
    1
    9,247
    113
    colombo
    මිනිස්සු 3% ගැන හොයන කතා කරන වෙලාවේ ආණ්ඩුවේ වැඩ හොද නරක විවේචනය කරා නම් අපේ රටත් අද ඉටියෝපියාව වගේ වෙලා :p

    අනිවා හාමුගේ කාලේ වගේ විපක්ෂයක් තිබ්බා නම් මෙහෙම වෙන්නෑ, ඒ කාලේ අපේ අනුර සහෝලා අරලිය මැදුරට වෙලා සටන් කරපු හැටි මතක් වෙනකොට වාවන්නෑ, අම්මපා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනිවා හාමුගේ කාලේ වගේ විපක්ෂයක් තිබ්බා නම් මෙහෙම වෙන්නෑ, ඒ කාලේ අපේ අනුර සහෝලා අරලිය මැදුරට වෙලා සටන් කරපු හැටි මතක් වෙනකොට වාවන්නෑ, අම්මපා
    ජෙවිපෙ ජනතාවට එපාම උනේ මේ නිසා .....................
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    ජෙවිපෙ ජනතාවට එපාම උනේ මේ නිසා .....................
    ඉතිං ඵපා වෙලා නම් අැයි බං බයියො ත්‍රෙඩ් දාගෙන දඟලන්නෙ😒
     
    • Haha
    Reactions: Identity

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    ජෙවිපෙ ජනතාවට එපාම උනේ මේ නිසා .....................
    ඕක බයියො ගොතපු මඩක් විතරයි.ඕක අහන අහන සැරේට උත්තර දීල තියෙනවා.එහෙම අරලියගහ මන්දිරේට වෙලා හිටියෙ නෑ.එහෙනම් ඊට වඩා ලේසී කෙලින්ම යූඑන්පී එකත් එක්ක සෙට් උනා නම් 2010 වගේ.ඕක තමන්ට සපෝට් එක තියෙන මීඩියා හරහා බයියෝ හදපු මතයක් විතරයි.2015-2019 ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කතා කරල තියෙන්නෙ ජේවීපී එක.තවත් කතා මොකටද
     
    • Haha
    Reactions: u.saradiyel and e-m