Elementor PRO Free Life Time Update එක්කම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    ඔක ටික දවසක් ගිහින් බන් වැඩ නැතිව ගියා නේ...?
    වෙන අවුලක් වෙන්න ඇත්තේ වෙන Plugin එක්ක අවුලක් Anydesk id එකක් දෙනවා නම් මන් බලන්නම්.

    මම ඔය Plugin එක Use කරන ගොඩක් සයිට් තියෙනවා ඒ වගේ කිසි අවුලක් නෑ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වෙන අවුලක් වෙන්න ඇත්තේ වෙන Plugin එක්ක අවුලක් Anydesk id එකක් දෙනවා නම් මන් බලන්නම්.

    මම ඔය Plugin එක Use කරන ගොඩක් සයිට් තියෙනවා ඒ වගේ කිසි අවුලක් නෑ

    මම අයින් කරා බන් ඊට පස්සෙ. ආයෙ දාල
    බලල කියන්නම්. එල තෑන්ක්ස්
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Ko ban aluth eka naddaaa ???
    අළුත් එක Upload කළා https://drive.google.com/drive/folders/1Pobhj7VUOLVgV1IXDyfYuGSEYJeZHo8G?usp=sharing
    elementor-pro-3.0.10-UNZIP.zip කියලා තියෙන්නේ අළුත් එක

    වයිරස් නෑ

    https://www.virustotal.com/gui/file...ed4b68db966849ac5d7b3a03455c3f5604d/detection

    Sorry පරක්කු උණාට අය Update එකක් අවොත් තිඩ් එක Update කරන්න

    මන් දෙන්නම්. ඉස්සරහට Life Time Update එක්ක මන් අනිත් Wordpress/Plugin තීම් දෙන්නම් ඔයාලට



    Aluth Update Eka thiyenawada?
    Naduna kiyanne ela kollek..
    thankyou so much machng
    thanks machan. uba deiyek
    Thanks machan..

    ela... bewa

    thank you machnla
     
    Last edited: