Questions Suzuki Swift 2007 / 2008

DarkMax

Active member
  • Oct 12, 2016
    200
    152
    43
    30ට නම් ගියේ නෑ ලොවෙත්. 23-24 වගේ තියෙන්න ඇත්තේ. pandemic එකට කලින් gp1 තිබ්බා 2011 - 2012 model ලක්ෂ 27-28 දැන් එව්වා යන්නේ ලක්ෂ 32-33 එතකොට හිතපන්කෝ ඉතින්
    එහම බලද්දී ඔක්කම ගණන් ගිහින්. 😔
     
    • Sad
    Reactions: Heshan Daminda

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    pandemic එකට කලින් swift එකේ price කොහමද තිබ්බේ?
    2007/2008 swift eka giye nam 25 ta pahalin kiyala sure. ithin wahana gennana kaleka oka 22-23 wath denna puluwan wei da? mileage eka orginal 100000 nam duwala tiyenne, hariyata maintenance karala nam leda ena ekak na. engine type 3 k da koheda thiyena. mage laga tibba eka 1.2 wage mataka chassis code eka z-71 da koheda. maru bande
     
    • Sad
    Reactions: DarkMax

    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    2007/2008 swift eka giye nam 25 ta pahalin kiyala sure. ithin wahana gennana kaleka oka 22-23 wath denna puluwan wei da? mileage eka orginal 100000 nam duwala tiyenne, hariyata maintenance karala nam leda ena ekak na. engine type 3 k da koheda thiyena. mage laga tibba eka 1.2 wage mataka chassis code eka z-71 da koheda. maru bande

    gennuwoth ban echcharatama market eka adu weida ? 30 ta aran 22 wage adu unoth nam vinsayak wenne. :( wena ganna car ekakuth nane ban.

    ne machan yaluwek gawa thibba. eka nam fully loaded scoop light apu ekak.
    aragen lakshayak wage viyadam karala hadala 3 years wage deiyane wage duwanna thibbanam ethi ledak nathuwa
     
    • Like
    Reactions: hrm

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,576
    1
    99,777
    113
    33
    Kalutara
    gennuwoth ban echcharatama market eka adu weida ? 30 ta aran 22 wage adu unoth nam vinsayak wenne. :( wena ganna car ekakuth nane ban.

    aragen lakshayak wage viyadam karala hadala 3 years wage deiyane wage duwanna thibbanam ethi ledak nathuwa
    පුළුවන් තරම් කාලයක් පාවිච්චි කරන්න බලාගෙන ගනින් ගන්නවා නම්. දෙන්න බලාගෙන නෙමෙයි.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    බ්‍රෝ ගද්දි millage එක කියද ? කොහමද බන් japan ද indian ද කියල හොයල ගන්නේ.? worst-case maintain කියල ලක්ෂයක් තතිබ්බනම් ඇති වෙයි නේද? පාර්ට්ස් වල අඩුවක් නැ නේද ?

    ලේසියෙන්ම බලන්න පුළුවන් වෙන්නෙ නම් ඉන්දියන් එක ටිකක් බිම ඉදන් උසයි. ජපන් එක පාතයි.

    Japanese Swift ground clearance - 145 mm
    Indian Swift Ground clearance - 170 mm

    Japanese Swift engine - 1.3 CC (1249) or 1.5 CC or 1.6 CC (sports model)
    Indian Swift engine - 1.2 CC (1197)

    මම අවුරුදු 4 ට කලින් ගත්තෙ මචන්.1st ඕනර් දුවලා තිබුනෙ 36,000Km. මම ලක්ශයක් වෙන්න දිව්වා. ඕක ඉතින් පෑදපු එකෙක් ලේසියෙන් වෙන එකකට යන්නෑ. මම දෑන් පදින්නෙත් 2018 rst එකක්. ඔව් ඔයා 1ක් විතර මේන්ටේනන්ස් වලට අයින් කරන්න. ඒක කොහොමත් හොදයි.
     
    Last edited:
    • Love
    Reactions: DarkMax

    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    ලේසියෙන්ම බලන්න පුළුවන් වෙන්නෙ නම් ඉන්දියන් එක ටිකක් බිම ඉදන් උසයි. ජපන් එක පාතයි.

    Japanese Swift ground clearance - 145 mm
    Indian Swift Ground clearance - 170 mm

    Japanese Swift engine - 1.3 CC (1249) or 1.5 CC or 1.6 CC (sports model)
    Indian Swift engine - 1.2 CC (1197)

    මම අවුරුදු 4 ට කලින් ගත්තෙ මචන්.1st ඕනර් දුවලා තිබුනෙ 36,000Km. මම ලක්ශයක් වෙන්න දිව්වා. ඕක ඉතින් පෑදපු එකෙක් ලේසියෙන් වෙන එකකට යන්නෑ. මම දෑන් පදින්නෙත් 2018 rst එකක්. ඔව් ඔයා 1ක් විතර මේන්ටේනන්ස් වලට අයින් කරන්න. ඒක කොහොමත් හොදයි.

    thanks bro.. over price wela thibbath dan ganna hithenawa.
     
    • Like
    Reactions: Common man

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,522
    2,034
    113
    Rockers Island
    Oka padapu ekek wena ewata yan na ban..oya range eke vitz wllata wada nam driving pleasure ekak thiyenawa..apo vitz overtake karaddi engine eka kagahanawane..ehema case ekak na lankawe underrated unta couple ekakata hoda wahanayak...swift beetle model eka pandemic ekata kalin 2009 model eka giye around 27
     
    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    Oka padapu ekek wena ewata yan na ban..oya range eke vitz wllata wada nam driving pleasure ekak thiyenawa..apo vitz overtake karaddi engine eka kagahanawane..ehema case ekak na lankawe underrated unta couple ekakata hoda wahanayak...swift beetle model eka pandemic ekata kalin 2009 model eka giye around 27

    pandemic ekata gaanak wedi wela thiyenawa neh. mata prashneh machan mileage eka. 100k wage thamai thiyenne. eka prashnayak wen nadda? lakshayak thiyagaththoth onama case ekak awoth hadaganna puluwan weida?

    SWIFT jeep modle / cruze jeep modle ekak balanna. 25kata wage ganna puluwan wei honda condition ekak

    Beetle model eka thamai machan lassana 🙌 :love:
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    ai ban? Price wadi wela nisada?
    uba gannama nam inne podi deyak kiyannam. Math use karanne okama tamai. Math asai ekata.
    eth dan yana ganan ekka therumak nae kiyala hithenawa machan. puluwan nam tikak aluth podi ekak hari kamak nae ganin.
    mokada mewa tikak parana nisa leda enna puluwan.
    math tikak katu kala tiyenawa.
    ubata e wage dewal ganak nathnam, garage hoyagena technician la ekka idan wade karaganna eka akamathi deyak newei nam ganna. kisi awulak nae.
    parts ehema reconditioned ganna tiyenawa ona taram.
     
    Wctok

    Junior member
  • Jun 20, 2021
    45
    54
    18
    Panda ekak ganna. yana ganata godak watinawa. 20k wenakota aluthma ekak hoyaganna pluwan wey.