එහම බලද්දී ඔක්කම ගණන් ගිහින්.30ට නම් ගියේ නෑ ලොවෙත්. 23-24 වගේ තියෙන්න ඇත්තේ. pandemic එකට කලින් gp1 තිබ්බා 2011 - 2012 model ලක්ෂ 27-28 දැන් එව්වා යන්නේ ලක්ෂ 32-33 එතකොට හිතපන්කෝ ඉතින්
එහම බලද්දී ඔක්කම ගණන් ගිහින්.30ට නම් ගියේ නෑ ලොවෙත්. 23-24 වගේ තියෙන්න ඇත්තේ. pandemic එකට කලින් gp1 තිබ්බා 2011 - 2012 model ලක්ෂ 27-28 දැන් එව්වා යන්නේ ලක්ෂ 32-33 එතකොට හිතපන්කෝ ඉතින්
thanks මචන්. බ්රෝ use කරන්නේ swift එකක් ද?
2007/2008 swift eka giye nam 25 ta pahalin kiyala sure. ithin wahana gennana kaleka oka 22-23 wath denna puluwan wei da? mileage eka orginal 100000 nam duwala tiyenne, hariyata maintenance karala nam leda ena ekak na. engine type 3 k da koheda thiyena. mage laga tibba eka 1.2 wage mataka chassis code eka z-71 da koheda. maru bandepandemic එකට කලින් swift එකේ price කොහමද තිබ්බේ?
2007/2008 swift eka giye nam 25 ta pahalin kiyala sure. ithin wahana gennana kaleka oka 22-23 wath denna puluwan wei da? mileage eka orginal 100000 nam duwala tiyenne, hariyata maintenance karala nam leda ena ekak na. engine type 3 k da koheda thiyena. mage laga tibba eka 1.2 wage mataka chassis code eka z-71 da koheda. maru bande
wena ganna car ekakuth nane ban. aragen lakshayak wage viyadam karala hadala 3 years wage deiyane wage duwanna thibbanam ethi ledak nathuwane machan yaluwek gawa thibba. eka nam fully loaded scoop light apu ekak.
පුළුවන් තරම් කාලයක් පාවිච්චි කරන්න බලාගෙන ගනින් ගන්නවා නම්. දෙන්න බලාගෙන නෙමෙයි.gennuwoth ban echcharatama market eka adu weida ? 30 ta aran 22 wage adu unoth nam vinsayak wenne.wena ganna car ekakuth nane ban.
aragen lakshayak wage viyadam karala hadala 3 years wage deiyane wage duwanna thibbanam ethi ledak nathuwa
බ්රෝ ගද්දි millage එක කියද ? කොහමද බන් japan ද indian ද කියල හොයල ගන්නේ.? worst-case maintain කියල ලක්ෂයක් තතිබ්බනම් ඇති වෙයි නේද? පාර්ට්ස් වල අඩුවක් නැ නේද ?
ලේසියෙන්ම බලන්න පුළුවන් වෙන්නෙ නම් ඉන්දියන් එක ටිකක් බිම ඉදන් උසයි. ජපන් එක පාතයි.
Japanese Swift ground clearance - 145 mm
Indian Swift Ground clearance - 170 mm
Japanese Swift engine - 1.3 CC (1249) or 1.5 CC or 1.6 CC (sports model)
Indian Swift engine - 1.2 CC (1197)
මම අවුරුදු 4 ට කලින් ගත්තෙ මචන්.1st ඕනර් දුවලා තිබුනෙ 36,000Km. මම ලක්ශයක් වෙන්න දිව්වා. ඕක ඉතින් පෑදපු එකෙක් ලේසියෙන් වෙන එකකට යන්නෑ. මම දෑන් පදින්නෙත් 2018 rst එකක්. ඔව් ඔයා 1ක් විතර මේන්ටේනන්ස් වලට අයින් කරන්න. ඒක කොහොමත් හොදයි.
Oka padapu ekek wena ewata yan na ban..oya range eke vitz wllata wada nam driving pleasure ekak thiyenawa..apo vitz overtake karaddi engine eka kagahanawane..ehema case ekak na lankawe underrated unta couple ekakata hoda wahanayak...swift beetle model eka pandemic ekata kalin 2009 model eka giye around 27
SWIFT jeep modle / cruze jeep modle ekak balanna. 25kata wage ganna puluwan wei honda condition ekak

thanks bro2007 eka nam 30ta padui. 2009 wage nam shape. Mama September wage 2009 gatte 28.5
Ikman eke boru ganan thiyenne. FB group wala balanna, genuine price walata wikunana aya innawa.