Help එකක්‌ ඕන

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,509
    1,734
    113
    Everywhere
    අපේ මල්ලී බන් wijaya Graphic එකේ multimedia course එක කරලා ඉවරයි. පොර ඉතින් වැඩියෙන් ම කැමති 3d model වගේ එක එක ඒවා හදන්ට. Oya 3d max, maya use කරලා. පොර ආස මේ පැත්තෙන් ඉස්සරහට යන්ට. ඒ පැත්තෙන් ඉස්සරහට යනවනම් කොහොමද? තව මොනවද ඉගෙන ගන්ට ඕන, ඉගෙන ගන්ට හොඳ තැන්-course මොනවද?

    මන් වත්, අම්මා තාත්තා මේ ගැන මුකුත් දන් නැ.

    දන්න කට්ටිය පුලුවන් උදවුවක් දෙන්ට
     
    • Like
    Reactions: kinkon and asylum

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wijaya eke course gena kiyanna danne ne ban. eth kiribathgoda KFC eka uda wijaya graphics branch eke ugannana kello 3k hitiya pattama lassana sexy figure kello 3 k. kiyala wedak ne macho. lankawe niliyo kiyaganna ekiyak ekka kittu karanna beri lassana kello set eka
     
    • Like
    Reactions: Bad News

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,953
    113
    එකමත් එක රටක
    Wijaya graphics නම් තේරුමක් නෑ බන් දන්න විදියට. උන්ගේ ඔය online දාල තියන video වලත් පැය දෙකක් විතර කතා කරනවා විනාඩි පහෙන් උගන්නන්න පුලුවන් ඒවා. online හොද resources ඕන තරම් තියනවා . ඒවත් කරල හොද portfolio එකක් හදාගන්න කියන්න පෙන්නන පුලුවන් හොද වැඩ ටිකක් දාල.. 3d වලත් මොන පැත්තෙන්ද යන්නේ කියල කරන කෙනා හිතන්න ඕනේ.
     
    • Like
    Reactions: Bad News

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,509
    1,734
    113
    Everywhere
    A/L karalada
    Ow බන්
    wijaya graphics හොඳද? මම කලේ නම් ingrin එකෙන්.
    වැඩක් නැ බන්. අපේ තාත්තා තමයි දැම්මේ.
    Wijaya graphics නම් තේරුමක් නෑ බන් දන්න විදියට. උන්ගේ ඔය online දාල තියන video වලත් පැය දෙකක් විතර කතා කරනවා විනාඩි පහෙන් උගන්නන්න පුලුවන් ඒවා. online හොද resources ඕන තරම් තියනවා . ඒවත් කරල හොද portfolio එකක් හදාගන්න කියන්න පෙන්නන පුලුවන් හොද වැඩ ටිකක් දාල.. 3d වලත් මොන පැත්තෙන්ද යන්නේ කියල කරන කෙනා හිතන්න ඕනේ.
    3d වල මොනා වගෙ පැති ද බන් තියෙන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda