පලවෙනි සියවසේ ඉඳල ඉන්නවා මුගලන් කිතුනු රජෙක් කියල කියන්නේ ඒකද?
චීන්නු වෙළඳාමේ ආව මිසක් මෙහෙ පලවෙනි සියවසේ ඉඳන් පාරම්පරික චීන්නු ඉන්නවා කියල උන් කියනවද?![]()
පාරම්පරික වෙන්නේ පරම්පරා කිහිපයක් ගිය තැන නේ...එකනේ පාරම්පරික කියන එකේ තේරුම..දැන් ඉන්දියාවේ ඉදන් අශෝකගේ බෞද්ධ ධර්මදූතයෝ මෙහෙ එනකොට පාරම්පරික බෞද්ධයෝ මෙහෙ හිටියේ නැනේ..දැන් ඔය ඉන්නේ ඕනේ තරම්...චීන්නු උනත් එනකොට පාරම්පරිකව හිටියේ නැහැ...ඉන්දියාවෙන් ආපු අය වගේ මෙහෙ අවුරුදු 100ක් 200ක් ලැගගෙන ඉදල මෙහෙ චීන-කරණය කරලා තිබ්බනම් පාරම්පරිකව චීන්නු ඉන්න තිබ්බ...උත්තර හම්බුනා කියල හිතනවා...
Last edited:
හාමුදුරුවරු කටපාඩම් කරන් හිටපු ටික තමයි අවුරුදු සියගානකට පස්සේ ත්‍රිපිටකයේ ග්‍රන්තාරූඩ් කෙරුවේ..පරම්පරා කීයකට පස්සෙද..ඉතින් ඔහොම ඒවා කටින් කට එනකොට වෙන දේවල් ගැන අහන්න දෙයක් නැහැනේ....උබ ඒ ඉතිහාසේවත් නොදන්නව වගේ නේ හැසිරෙන්නේ...මට බුද්ධාගම එක්ක කිසි අවුලක් නැහැ..බුදුන් තෙවරක් වැඩම කරා නම්, බුද්ධාගම තිබ්බනම් අමුතුවෙන් අශෝකගේ දූතයෝ ඇවිත් මෙහෙ දේශනා කරන්න දෙයක් නැහැනේ...බොහොම සරල දෙයක් එක..බුදු හාමුරුදුවෝ එන්න ඇති (?)..එත් එකෙන් කියවෙන්නේ නැහැ බුද්ධාගම තිබ්බ කියල....අනික බුද්ධාගමේ වර්ග කියක් තියෙනවද..තායිලන්තේ, චීනේ, එතකොට ථෙරවාද, මහායාන බෞද්ධ ඔය කියන දර්ශන තියෙන රටවල් වලත් කියනවද ලංකාවෙයි බුද්ධාගම ආරක්ෂා වෙන්නේ කියල බුදු බනේ තියෙනවා කියල? උබලට පොඩි කාලේ කියල දීපුවා නිකන් ගිරව් වගේ හොයන්නේ බලන්නේ නැතුව ඔහේ කියවනවා..එකයි අවුල...
ඒ කාලේ මිහිඳු වෙනුවට පරංගි ආවනම් අද ඉන්නේ පරම්පරාගත කතෝලික උන්....

බොරුවට කාලේ කන එක තේරුමක් නැහැ..