තෙවත්ත පල්ලියේ මහා සංස්කෘතික මංකොල්ලය

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    පලවෙනි සියවසේ ඉඳල ඉන්නවා මුගලන් කිතුනු රජෙක් කියල කියන්නේ ඒකද?

    චීන්නු වෙළඳාමේ ආව මිසක් මෙහෙ පලවෙනි සියවසේ ඉඳන් පාරම්පරික චීන්නු ඉන්නවා කියල උන් කියනවද? :lol:

    පාරම්පරික වෙන්නේ පරම්පරා කිහිපයක් ගිය තැන නේ...එකනේ පාරම්පරික කියන එකේ තේරුම..දැන් ඉන්දියාවේ ඉදන් අශෝකගේ බෞද්ධ ධර්මදූතයෝ මෙහෙ එනකොට පාරම්පරික බෞද්ධයෝ මෙහෙ හිටියේ නැනේ..දැන් ඔය ඉන්නේ ඕනේ තරම්...චීන්නු උනත් එනකොට පාරම්පරිකව හිටියේ නැහැ...ඉන්දියාවෙන් ආපු අය වගේ මෙහෙ අවුරුදු 100ක් 200ක් ලැගගෙන ඉදල මෙහෙ චීන-කරණය කරලා තිබ්බනම් පාරම්පරිකව චීන්නු ඉන්න තිබ්බ...උත්තර හම්බුනා කියල හිතනවා...
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඔය තවත් සංස්කෘතික මංකොල්ලයක්. දෙවටගහ ගුබ්බෑයම වගේම කුරුනෑගල ගලේ බන්ඩාර පල්ලි ගුබ්බැයමෙත් ඔය වගේ තියෙනව.

    බොගස සඳකඩ පහන සංස්කෘතික අංගබව හැබැව. ඒත් අංගවල මූලාශ්‍රය තියෙන්නේ බුදුදහමේ.
    ------ Post added on Feb 2, 2021 at 10:48 PM

    කුරුණෑගල ගලේ බණ්ඩාර පල්ලියක් නෙමෙයි දේවාලයක්. වත්හිමි කියන්නෙ අම්ම මුස්ලිම් වෙච්චි බිසවකගෙ දරුවෙක්. කොහොමෙන් කොහොමෙන් හරි වත්හිමි කුමාරයට රජකම හම්බඋනාම කුමන්ත්‍රණයක් කරලා ඇතුගලෙන් පහලට දාල මැරුව. යක්ෂයෙක් වෙලා ගම්මාන විනාස කරන්න ගත්ත වත්හිමි යක්ෂයව මලියදේම මහරහතන් වහන්සෙ වට්ටාරම විහාරයේදී දමනය කරා.. බුදුන් සරණ ගියා. ගලේ බණ්ඩාර දෙවියො උනේ ඒ වත්හිමි කුමාරය තමයි. බණ්ඩාර දෙවිවරු හැටහත් කට්ටුවෙන් එක්කෙනෙක්. දේවාලය බලාගන්නෙ මව් පාර්ශවයේ උදවිය. ඒ කියන්නෙ තෙලියගොන්නෙ මුස්ලිම් අය.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    යකෝ දේශ මාමකයෝ රට පාලනය කරන කාලයක් නේ මේ! නලින්ද සිල්වාත් එක්ක ගිහින් ඔය වැරදි නිවැරදි කරපල්ලකෝ.... බලපුවහම් කතෝලික අන්තවාදීන් ගේමට බැහැලා තියෙන්නේ මේ ආණ්ඩුව බලයට පත්වුනහමනේ .... වියත්මගේ 'බෝන්-අගේන්' නාලක ගොඩහේවාගේ දැක්ම නිසා වෙන්න ඇති !
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    kaasi hambunaama kiyanne chinnu mehe idala thiyenawa kiyana ekane...

    me kiyanneth ekama thamai...sinhalu okkoma catholic kiyala nemei :lol: catholic un mehe idala thiyenawa kiyala...smh

    mahinda ekka kisi tharahak na...i respect him as a leader...puka dena un ekka thamai tharaha :lol:
    ------ Post added on Feb 2, 2021 at 4:51 PM

    බුද්ධ දේශනාව කනට අහන් ඉදල ලියල නැහැ...:no: හාමුදුරුවරු කටපාඩම් කරන් හිටපු ටික තමයි අවුරුදු සියගානකට පස්සේ ත්‍රිපිටකයේ ග්‍රන්තාරූඩ් කෙරුවේ..පරම්පරා කීයකට පස්සෙද..ඉතින් ඔහොම ඒවා කටින් කට එනකොට වෙන දේවල් ගැන අහන්න දෙයක් නැහැනේ....උබ ඒ ඉතිහාසේවත් නොදන්නව වගේ නේ හැසිරෙන්නේ...මට බුද්ධාගම එක්ක කිසි අවුලක් නැහැ..බුදුන් තෙවරක් වැඩම කරා නම්, බුද්ධාගම තිබ්බනම් අමුතුවෙන් අශෝකගේ දූතයෝ ඇවිත් මෙහෙ දේශනා කරන්න දෙයක් නැහැනේ...බොහොම සරල දෙයක් එක..බුදු හාමුරුදුවෝ එන්න ඇති (?)..එත් එකෙන් කියවෙන්නේ නැහැ බුද්ධාගම තිබ්බ කියල....අනික බුද්ධාගමේ වර්ග කියක් තියෙනවද..තායිලන්තේ, චීනේ, එතකොට ථෙරවාද, මහායාන බෞද්ධ ඔය කියන දර්ශන තියෙන රටවල් වලත් කියනවද ලංකාවෙයි බුද්ධාගම ආරක්ෂා වෙන්නේ කියල බුදු බනේ තියෙනවා කියල? උබලට පොඩි කාලේ කියල දීපුවා නිකන් ගිරව් වගේ හොයන්නේ බලන්නේ නැතුව ඔහේ කියවනවා..එකයි අවුල...

    "පෘතුගීසි කාලෙට කලින් ක්‍රිස්තියානි ආගම තිබුන කියල කිසිම සදහනක් මුලාශ්‍ර වල නෑ." උඩ කියපු ටිකවත් නොදන්න උබ මේ මූලාශ්‍ර කොහොමත් දන්නේ නැහැ කියල හිතාගන්න පුළුවන්..උබ කියවපු ඒවායේ නැති උනාට අනිත් ලියවෙච්ච ඒවායේ තියෙනවා...මෙතන මට වාද කරන්න දෙයක් නැහැ..:no:

    සිංහල සංස්කෘතිය කියන්නේ බුද්ධාගම නම් උබල මේ මැරෙන්න හදන්නේ ඉන්දියන් සංස්කෘතියක් රැකගන්න නේ...අනේ යකෝ..:lol:

    ------ Post added on Feb 2, 2021 at 4:59 PM
    කොහොමටත් ගොඩක් රටවල් වලට ආගමක් යන්නේ කවුරුහරි ගිහින් ඒක ප්‍රචාරය කරාම තමයි.නැතුව ලෝකෙ පටන් ගත්ත දවසෙ ඉඳන් බෞද්ධ රටවල් ක්‍රිස්තියානි රටවල් නෑ.
    ඒ නිසා ඉන්දියාවෙන් ඇවිල්ලා මෙහෙ ආගමක් ප්‍රචාරය කරාම උඹල කරතියන් යන්නේ ඉන්දියාවෙ සංස්කෘතිය කියන එක එච්චරම වැලීඩ් නෑ.
    ඊලඟට ලංකාවට මිහිඳු හාමුදුරුවෝ එන්න කලින් දියුණු ශිෂ්ටාචාරයක් තිබුනා කියලා පුරාවිද්‍යාත්මක සාක්ෂි මේ වෙනකොට හම්බ වෙනවා.ඒ හිටපු අය අතරේ බෞද්ධ අය ඉන්න ඇති.මොකද බුදුන් ඇවිල්ලා තිබුන නිසා.ඒත් කතෝලික අය?
    ලංකාවෙ ඉතිහාසය ගැන ගොඩක් වෙලාවට කියවගන්නේ මහා වංශයෙන් සහ ඒ ආශ්‍රිත පොත් වලින්.ලංකාවේ කතෝලික රජකෙනෙක් හිටියා නම් ඒ පොත් වල තියෙන්න ඕන.එහෙම නෑනේ.එක්කො තේවත්ත පල්ලිය කියන්න ඕන මේව දැනගත්තෙ කොහොමද කියලා.එහෙම කියන්නෙත් නෑනෙ.ඉතින් කාට උනත් තේරෙනවනෙ වංචාව.
    සංස්කෘතිය මික්ස් වෙන එක හොඳයි.ඔය වහකෝට්ටේ පල්ලියේ මංගල්ලෙදි හේවිසි ගගහා තමා යන්නේ.ඒව හොඳයි.
    ඒත් මේ කොහෙවත් සාක්ෂියක් නැති දෙයක් ගැන අයිතිවාසිකම් කියන්න එන එක අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙනවා වගේ ලැජ්ජා නැති කැත වැඩක්නේ.
     
    • Like
    Reactions: CONCORDE777

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    .

    ලංකාවේ (සිංහල) කතෝලික අය ඉදල තියෙනවද නැද්ද කියන්න දන්නේ නැහැ...කතෝලික ආගම අදහපු අය ලංකාවේ ඉදල තියෙනවා කියල කියන්නේ..ඒවාට මූලාශ්‍ර තියෙනවා...දෙකේ වෙනස තේරෙනවද කියන්න දන්නේ නැහැ හැබැයි...කොහොම උනත් ඉන්දියාවෙන් ආපු දේ ඉන්දියන් තමයි..එක අපේ එකත් එක්ක මික්ස් වෙලා මිශ්‍ර සන්ස්රුතියක් ඇති වෙන්න ඇති..එහෙම ඉන්දියාවෙන් ආපු එක තමන්ට මික්ස් කරගෙන අනන්‍යතාවයක් කියනවනම්, එක තව කට්ටියක් මික්ස් කරගත්තම වරදක් කියන්නත් බැහැනේ...උබ කියන විදිහට ලංකාවේ බෞද්ධ අයත් කරලා තියෙන්නේ එකනේ..මුනුත් කරන්නේ ඒක...

    මම කොයි තැනකවත් කියන්නේ නැහැ මුන් මේ කියන ඒවා 100%ක් ඇත්ත කියල..ඉතිහාසේ පිරික්සල ඉතින් ඕව හොයන්න ඕනේ...බොරු කරන එකට මමත් විරුද්දයි...විකුර්ති කරනවානම් එකටත් විරුද්දයි..මම මෙච්චර වෙලා කිව්වේ මන් දන්න ඉතිහාසේ ගැන..එකේ කොතනකවත් කියන්නේ නැහැ මේක කතෝලික රටක් වෙලා තිබ්බ කියලවත්...කොහොමත් කතෝලික ආගමක් විදිහට ප්‍රචාරය වෙන්න එක හේතුවක් උනේ රෝම ආක්‍රමණ...රෝම අධිරාජ්‍ය බිහිවුනේ ක්‍රි.පූ අන්තිමේ නේ...එතනිනුත් අවුරුදු 500ක් විතර ගිහින් තමයි උන් ක්‍රිස්තියානි වුනේ...

    ලංකාවට බුදු දහම ආවේ ක්‍රි.පූ 3 සියවසේ...ඔය කාලේ ජේසුස් කෙනෙක්වත් ඉපදිලා නැහැ...අනිත් එක මුල් කාලේ ක්‍රිස්තියානි කියල ආගමක් එහෙම තිබුනේ නැහැ...හිටියේ ඒවා පිලිපදපු මිනිස්සු....ඒ නිසා කොහොමවත් මේක බෞද්ධ රටකට වඩා අහවල් රටක් වෙන්න තියෙන අවස්තාව අඩුයි..එක එහෙම නෙමෙයි කියනවනම් හෙන මෝඩ කතාවක්...හැබයි ලංකාවේ ඉතිහාසේ තුල ක්රිස්තියානි හරි ඒවාට සම්බන්ද මිනිස්සු හිටියද කියල ඇහුවොත් එකට උත්තරේ ඔව්...(මූලාශ්‍ර වලට අනුව)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    පාරම්පරික වෙන්නේ පරම්පරා කිහිපයක් ගිය තැන නේ...එකනේ පාරම්පරික කියන එකේ තේරුම..දැන් ඉන්දියාවේ ඉදන් අශෝකගේ බෞද්ධ ධර්මදූතයෝ මෙහෙ එනකොට පාරම්පරික බෞද්ධයෝ මෙහෙ හිටියේ නැනේ..දැන් ඔය ඉන්නේ ඕනේ තරම්...චීන්නු උනත් එනකොට පාරම්පරිකව හිටියේ නැහැ...ඉන්දියාවෙන් ආපු අය වගේ මෙහෙ අවුරුදු 100ක් 200ක් ලැගගෙන ඉදල මෙහෙ චීන-කරණය කරලා තිබ්බනම් පාරම්පරිකව චීන්නු ඉන්න තිබ්බ...උත්තර හම්බුනා කියල හිතනවා...
    උඹට ඔච්චරම කියන දේ තේරෙන්නේ නැද්ද? මහින්දාගමනයෙන් පස්සේ පරම්පරා ගණනාවක් බෞද්ධ මිනිස්සු අද වෙනකන්ම ලංකාවේ ඉන්නවා. ඔය කියන පලවෙනි සියවසේ කතෝලිකයෝ එදා ඉඳන් එහෙම පාරම්පරිකව නැනේ? එකෙක් දෙන්නෙක් ඇවිත් ඉඳල ගියා මිසක්. චීන්නුත් එහෙම තමයි.

    බටහිර ආක්‍රමණ වලින් පස්සේ තමයි ලංකාවේ පාරම්පරික කතෝලිකයෝ ඉන්නේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උඹට ඔච්චරම කියන දේ තේරෙන්නේ නැද්ද? මහින්දාගමනයෙන් පස්සේ පරම්පරා ගණනාවක් බෞද්ධ මිනිස්සු අද වෙනකන්ම ලංකාවේ ඉන්නවා. ඔය කියන පලවෙනි සියවසේ කතෝලිකයෝ එදා ඉඳන් එහෙම පාරම්පරිකව නැනේ? එකෙක් දෙන්නෙක් ඇවිත් ඉඳල ගියා මිසක්. චීන්නුත් එහෙම තමයි.

    බටහිර ආක්‍රමණ වලින් පස්සේ තමයි ලංකාවේ පාරම්පරික කතෝලිකයෝ ඉන්නේ.

    මොකද බන් නොතේරෙන්නේ....රාජ්‍ය අනුග්‍රහය ඇතුව මුළු රාජධානියක්ම, රටක්ම වෙන ආගමකට හැරෙව්වට පස්සේ ඉතින් පරම්පරාගත බෞද්ධයෝ ඉන්න එක අහන්න දෙයක් නැහැ...:lol:

    චීනේ ඒ කාලේ හිටපු අධිරාජයා ඇවිත් රජාගෙන් බබා උක්කුන් ප්‍රශ්න දෙක තුනක් අහල, මුරුංගා අත්තේ තියලා උබට තමයි මේක හොදට තේරුම් ගන්න පුළුවන් කියල බ්‍රේන්වොෂ් කරලා ආගමට හැරෙව්වානම් අද ඉන්නෙත් චීන්නු තමයි ඉතින් පරම්පරා පිටින්......

    උබ ඔය බටහිර ආක්‍රමණ වලින් පස්සේ තමයි ලංකාවේ කතෝලික උන් ඉන්නේ කියන කරුණම තමයි දේවානම්පියතිස්සගේ කාලේදී අශෝකගේ දූතයෝ කරේ...පරංගි අපේ උන්ව කතෝලික කරා....මිහිඳු බෞද්ධ කරා...:P ඒ කාලේ මිහිඳු වෙනුවට පරංගි ආවනම් අද ඉන්නේ පරම්පරාගත කතෝලික උන්....:rofl:

    මම කලිනුත් කිව්වා වගේ මම නම් කොහෙවත් කියන්නේ නැහැ මේ ලංකාවේ හිටපු එවුන් ඔක්කොම සිංහල කතෝලික කියල..මම කිව්වෙත් උන් මෙහෙ ඉදල තියෙනවා කියල විතරයි...ඔය මම කලින් දාපු පොස්ට් එකේ ඒ ගැන පැහැදිලි කරලා තියෙනවා
     
    උඹට රිදිලා කියපුව නම් අදාළ නැනේ, පරංගි ඇවිත් කනට ගහල දෙනකන් ලංකාවේ පාරම්පරික කතෝලික මිනිස්සු හිටියේ නෑ කියලා පිලිගන්නවා නම් එච්චරයි :lol:

    ඕනෙම නම් ඊට කලින් වෙළඳාමේ ආපු ඩයල් දෙක තුනක් ඉඳල යන්න ඇති. එහෙමයි කියල ලංකාවේ කතෝලික ඉතිහාසය පලවෙනි සියවසෙන් පටන් ගන්නේ නෑ කියල තේරෙනවා ඇතිනේ :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උඹට රිදිලා කියපුව නම් අදාළ නැනේ, පරංගි ඇවිත් කනට ගහල දෙනකන් ලංකාවේ පාරම්පරික කතෝලික මිනිස්සු හිටියේ නෑ කියලා පිලිගන්නවා නම් එච්චරයි :lol:

    ඕනෙම නම් ඊට කලින් වෙළඳාමේ ආපු ඩයල් දෙක තුනක් ඉඳල යන්න ඇති. එහෙමයි කියල ලංකාවේ කතෝලික ඉතිහාසය පලවෙනි සියවසෙන් පටන් ගන්නේ නෑ කියල තේරෙනවා ඇතිනේ :rofl:

    මන් නොකියපු දෙයක් අල්ලගෙන දගලන්නේ මන් කියපුවට දෙන්න උත්තර නැති නිසාද? :lol:

    පරංගි කනට ගහල දුන්නත් එකයි, ඉන්දියන් කාරය හීන් නූලෙන් ගේම ගහල දුන්නත් එකයි...දෙකම පොලිටික්ස්...දෙකම වෙන රටකින් ඇවිත් උබලගේ අපේ ඔලුවලට බස්සපුව...ආයේ ඔකේ වෙන කතාවක් නැහැ...පාරේ රෙනවා කියල දැන් තොපි හිනාවෙන ඉන්දියන් කාරයෝ තමයි ඒ කාලේ ඕක උස්සන් ආවේ...ඒ ආවම රටේ රජතුමාගේ ඉදල හිස් මුදුනින් පිළිඅරන් රාජ අනුග්‍රහය ඇතුව මුළු රටක්ම ඉතින් එකට නතු උනාම ආයේ ඒ ගැන කතා කරන්න දෙයක් ඉතුරු නැහැ :rofl: රිදෙයි...එත් ඇත්ත තිත්තයි :rolleyes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    මන් නොකියපු දෙයක් අල්ලගෙන දගලන්නේ මන් කියපුවට දෙන්න උත්තර නැති නිසාද? :lol:

    පරංගි කනට ගහල දුන්නත් එකයි, ඉන්දියන් කාරය හීන් නූලෙන් ගේම ගහල දුන්නත් එකයි...දෙකම පොලිටික්ස්...දෙකම වෙන රටකින් ඇවිත් උබලගේ අපේ ඔලුවලට බස්සපුව...ආයේ ඔකේ වෙන කතාවක් නැහැ...පාරේ රෙනවා කියල දැන් තොපි හිනාවෙන ඉන්දියන් කාරයෝ තමයි ඒ කාලේ ඕක උස්සන් ආවේ...ඒ ආවම රටේ රජතුමාගේ ඉදල හිස් මුදුනින් පිළිඅරන් රාජ අනුග්‍රහය ඇතුව මුළු රටක්ම ඉතින් එකට නතු උනාම ආයේ ඒ ගැන කතා කරන්න දෙයක් ඉතුරු නැහැ :rofl: රිදෙයි...එත් ඇත්ත තිත්තයි :rolleyes:
    මොනවද බං උත්තර නොදුන්න එක?

    ලංකාවේ catholic ඉතිහාසය පටන් ගන්නේ 1500 ගනන් වලින් කියලා උඹ පිළිගන්නවා නම් තව මොනවද කියන්න ඕනේ?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    .

    ලංකාවේ (සිංහල) කතෝලික අය ඉදල තියෙනවද නැද්ද කියන්න දන්නේ නැහැ...කතෝලික ආගම අදහපු අය ලංකාවේ ඉදල තියෙනවා කියල කියන්නේ..ඒවාට මූලාශ්‍ර තියෙනවා...දෙකේ වෙනස තේරෙනවද කියන්න දන්නේ නැහැ හැබැයි...කොහොම උනත් ඉන්දියාවෙන් ආපු දේ ඉන්දියන් තමයි..එක අපේ එකත් එක්ක මික්ස් වෙලා මිශ්‍ර සන්ස්රුතියක් ඇති වෙන්න ඇති..එහෙම ඉන්දියාවෙන් ආපු එක තමන්ට මික්ස් කරගෙන අනන්‍යතාවයක් කියනවනම්, එක තව කට්ටියක් මික්ස් කරගත්තම වරදක් කියන්නත් බැහැනේ...උබ කියන විදිහට ලංකාවේ බෞද්ධ අයත් කරලා තියෙන්නේ එකනේ..මුනුත් කරන්නේ ඒක...

    මම කොයි තැනකවත් කියන්නේ නැහැ මුන් මේ කියන ඒවා 100%ක් ඇත්ත කියල..ඉතිහාසේ පිරික්සල ඉතින් ඕව හොයන්න ඕනේ...බොරු කරන එකට මමත් විරුද්දයි...විකුර්ති කරනවානම් එකටත් විරුද්දයි..මම මෙච්චර වෙලා කිව්වේ මන් දන්න ඉතිහාසේ ගැන..එකේ කොතනකවත් කියන්නේ නැහැ මේක කතෝලික රටක් වෙලා තිබ්බ කියලවත්...කොහොමත් කතෝලික ආගමක් විදිහට ප්‍රචාරය වෙන්න එක හේතුවක් උනේ රෝම ආක්‍රමණ...රෝම අධිරාජ්‍ය බිහිවුනේ ක්‍රි.පූ අන්තිමේ නේ...එතනිනුත් අවුරුදු 500ක් විතර ගිහින් තමයි උන් ක්‍රිස්තියානි වුනේ...

    ලංකාවට බුදු දහම ආවේ ක්‍රි.පූ 3 සියවසේ...ඔය කාලේ ජේසුස් කෙනෙක්වත් ඉපදිලා නැහැ...අනිත් එක මුල් කාලේ ක්‍රිස්තියානි කියල ආගමක් එහෙම තිබුනේ නැහැ...හිටියේ ඒවා පිලිපදපු මිනිස්සු....ඒ නිසා කොහොමවත් මේක බෞද්ධ රටකට වඩා අහවල් රටක් වෙන්න තියෙන අවස්තාව අඩුයි..එක එහෙම නෙමෙයි කියනවනම් හෙන මෝඩ කතාවක්...හැබයි ලංකාවේ ඉතිහාසේ තුල ක්රිස්තියානි හරි ඒවාට සම්බන්ද මිනිස්සු හිටියද කියල ඇහුවොත් එකට උත්තරේ ඔව්...(මූලාශ්‍ර වලට අනුව)
    ඉන්දියාවෙන් ආව කියලා ඉන්දියන් වෙනව නම් පෘතුගාලෙන් ආව දේ පෘතුගීසි වෙන්න ඕන.එහෙම වෙන්නෙ නෑනෙ.අනික ඉන්දියාවෙන් ආවේ ආගම විතරයි.ආගමත් එක්ක සම්බන්ධ උන අනිත් දේවල් මෙහෙ බෞද්ධයින් අතින් හැදුන සංස්කෘතිය.පටල ගන්න එපා සිංහල සංස්කෘතියයි බෞද්ධ සංස්කෘතියයි දෙකක්.ඔය නැටුම්,ඇඳුම්,සංගීතය,භාෂාව සිංහල සංස්කෘතියට අයිති දේවල්.ඒවා තමන්ගෙ ආගම එක්ක මික්ස් කරගත්තට කවුරුත් මුකුත් කියන් නෑ.ඒත් බෞද්ධ සංස්කෘතිය එහෙම වෙන ආගම් එක්ක මික්ස් කරන්න බෑ.ඒක මිනිස්සු ඉවසන්නෙත් නෑ.සඳකඩ පහණෙන් කියවෙන්නේ නිවන ගැන.අනිත් එක චෛත්‍ය කියන්නේ තනිකරම බෞද්ධ සංස්කෘතික අංගයක්.චෛත්‍ය ඉන්දියාවෙත් තියෙනවා තමයි.ඒත් ලංකාවේ වගේ දේවතා කොටු,කොත, වාහල්කඩ, චූඩා මාණික්‍ය වගේ දේවල් තියෙන චෛත්‍ය තියෙන්නෙ ලංකාවෙ විතරයි. අන්න ඒව මික්ස් කරගන්න එක වැරදියි.ඒව ආගමකට බැදුනු දේවල් නිසා.ඒ වගේම ඉතිහාසය ගැන දැනගන්න ලංකාවෙ පාවිච්චි කරන ප්‍රධාන මූලාශ්‍ර වලට අනුව බෞද්ධ රජකෙනෙක් කතෝලිකයෙක් කරන එකත් වැරදියී.අඩුම ගානේ එහෙම කරනවා නම් ඒක ඔප්පු කරන්න ඕන.
    ඒ වගේම කතෝලික අය හිටියා කියන්න තියෙන මූලාශ්‍ර මොනවද කියලත් කියන්න පුලුවන් නම්.මොනව හරි පොත් එහෙම තියෙනව නම් කියන්න.දැනගන්න කැමති.
     
    • Like
    Reactions: FalconX

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    මොකද බන් නොතේරෙන්නේ....රාජ්‍ය අනුග්‍රහය ඇතුව මුළු රාජධානියක්ම, රටක්ම වෙන ආගමකට හැරෙව්වට පස්සේ ඉතින් පරම්පරාගත බෞද්ධයෝ ඉන්න එක අහන්න දෙයක් නැහැ...:lol:

    චීනේ ඒ කාලේ හිටපු අධිරාජයා ඇවිත් රජාගෙන් බබා උක්කුන් ප්‍රශ්න දෙක තුනක් අහල, මුරුංගා අත්තේ තියලා උබට තමයි මේක හොදට තේරුම් ගන්න පුළුවන් කියල බ්‍රේන්වොෂ් කරලා ආගමට හැරෙව්වානම් අද ඉන්නෙත් චීන්නු තමයි ඉතින් පරම්පරා පිටින්......

    උබ ඔය බටහිර ආක්‍රමණ වලින් පස්සේ තමයි ලංකාවේ කතෝලික උන් ඉන්නේ කියන කරුණම තමයි දේවානම්පියතිස්සගේ කාලේදී අශෝකගේ දූතයෝ කරේ...පරංගි අපේ උන්ව කතෝලික කරා....මිහිඳු බෞද්ධ කරා...:P ඒ කාලේ මිහිඳු වෙනුවට පරංගි ආවනම් අද ඉන්නේ පරම්පරාගත කතෝලික උන්....:rofl:

    මම කලිනුත් කිව්වා වගේ මම නම් කොහෙවත් කියන්නේ නැහැ මේ ලංකාවේ හිටපු එවුන් ඔක්කොම සිංහල කතෝලික කියල..මම කිව්වෙත් උන් මෙහෙ ඉදල තියෙනවා කියල විතරයි...ඔය මම කලින් දාපු පොස්ට් එකේ ඒ ගැන පැහැදිලි කරලා තියෙනවා
    sources ?
     
    • Like
    Reactions: modara

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මොනවද බං උත්තර නොදුන්න එක?

    ලංකාවේ catholic ඉතිහාසය පටන් ගන්නේ 1500 ගනන් වලින් කියලා උඹ පිළිගන්නවා නම් තව මොනවද කියන්න ඕනේ?

    :lol: කොහෙද මම කිව්වේ මම පිලිගන්නවා කියල? මම කිව්වේ ක්‍රි.ව. මුල ඉදල ලංකාවේ ක්‍රිස්තියානි ජන කොටස් ඉදල තියෙනව කියල..එක මම නෙමෙයි කියන්නේ...පුරාවිද්‍යා සාදක අනුව...එහෙම තමයි ඕව කියන්නේ කොහොමත්...ඒ හම්බෙන කොටස් එක්ක ඒ කාලේ ලියවෙච්ච පොත් වල reference එක්ක සසඳලා බලල නිගමන වලට එන්නේ...උබ කියන විදිහට ප්‍රාග් ඓතිහාසික ලෙනකින් ආයුද කෑල්ලක් හම්බුනාම එහෙනම් කියන්න ඕනේ ආයුද කෑල්ලක් තිබිලා තියෙනවා..ඒකෙන් එතන මානවයෝ හිටියා කියල කියන්න බැහැයි කියල.....ඒවායේ තව පොත්පත් වත් නැහැ.. මේවා එහෙම නෙමෙයි පොත් වල පවා ලියවිලා තියෙනවා..

    අනිත් කාරණේ 1500 පරංගි ඇවිත් මෙහෙ හිටපු උන් ක්‍රිස්තියානි කරලා පරම්පරා X හිටියත්, ඉන්දියන් කාරයෝ ඇවිත් අපේ උන් බෞද්ධ කරලා පරම්පරා Y හිටියත් ඔතන X හා Y දෙකේ ගැප් එක ඇරුනහම වෙන මොකක්ද තියෙන වෙනස? :lol: තොපිව ඉන්දියන් කාරයෝ ආගමට හැරෙව්වා, ක්රිස්තියන් උන්ව පරංගි ආගමට හැරෙව්වා...එක පිළිගන්නවද? :lol:

    sources ?

    sources දන්නේ නැතුව වාදයට ඇවිත් source ඉල්ලන්නේපා..:P මන් කියන දේ එහෙම නෙමෙයි නම් එහෙම නෑ කියල තියෙන source හොයාගෙන ඇවිත් ඔප්පු කරන්න...ඔය මම උඩ දාපු විකි ලින්ක් එකේ ඔක්කොම sources ගත්තු තැන් දාලා තියෙනවා...දැන් මෙතන නටන්න තියාගන්නෙපා විකි එක කියන්නේ ඕනේ එකෙක්ට එඩිට් කරන්න පුළුවන් එකක්ය කියල ගොන් පාට් දාගෙන..විකි එකේ තියෙන ඒවායේ reference බලන්න ඒ නිසා..
    ------ Post added on Feb 3, 2021 at 12:23 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    :lol: කොහෙද මම කිව්වේ මම පිලිගන්නවා කියල? මම කිව්වේ ක්‍රි.ව. මුල ඉදල ලංකාවේ ක්‍රිස්තියානි ජන කොටස් ඉදල තියෙනව කියල..එක මම නෙමෙයි කියන්නේ...පුරාවිද්‍යා සාදක අනුව...එහෙම තමයි ඕව කියන්නේ කොහොමත්...ඒ හම්බෙන කොටස් එක්ක ඒ කාලේ ලියවෙච්ච පොත් වල reference එක්ක සසඳලා බලල නිගමන වලට එන්නේ...උබ කියන විදිහට ප්‍රාග් ඓතිහාසික ලෙනකින් ආයුද කෑල්ලක් හම්බුනාම එහෙනම් කියන්න ඕනේ ආයුද කෑල්ලක් තිබිලා තියෙනවා..ඒකෙන් එතන මානවයෝ හිටියා කියල කියන්න බැහැයි කියල.....ඒවායේ තව පොත්පත් වත් නැහැ.. මේවා එහෙම නෙමෙයි පොත් වල පවා ලියවිලා තියෙනවා..

    අනිත් කාරණේ 1500 පරංගි ඇවිත් මෙහෙ හිටපු උන් ක්‍රිස්තියානි කරලා පරම්පරා X හිටියත්, ඉන්දියන් කාරයෝ ඇවිත් අපේ උන් බෞද්ධ කරලා පරම්පරා Y හිටියත් ඔතන X හා Y දෙකේ ගැප් එක ඇරුනහම වෙන මොකක්ද තියෙන වෙනස? :lol: තොපිව ඉන්දියන් කාරයෝ ආගමට හැරෙව්වා, ක්රිස්තියන් උන්ව පරංගි ආගමට හැරෙව්වා...එක පිළිගන්නවද? :lol:
    ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ජනාවාස වලට සාක්ෂි (උන් හිටපු තැන්, උන් කාපු දේවල්, උන්ගේ ඇටකටු, ටූල්ස් etc) තියනවා ඒත ලංකාවේ උඹ කියනවා වගේ පරණ කතෝලික ජනාවාස වලට කිසිම සාක්ෂියක් නෑ. බිම තිබිල කුරුස කෑල්ලක් හම්බුනා කියන්නේ ජනාවාස තිබ්බ කියන්න සාක්ෂි නෙවෙයිනේ බං :lol:

    ලංකාවේ චීන කාසි හම්බුනාට චීන ජනාවාස තිබ්බ කියල මොකෙක්වත් කියන්නේ නැනේ? :rofl:

    ඇති වෙනසක් නෑ තමයි කව්ද ඉතින් වෙනසක් තියනවා කිව්වේ. ඕක තේවත්තේ පොයියන්ට කියල දීපන්කො :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඉන්දියාවෙන් ආව කියලා ඉන්දියන් වෙනව නම් පෘතුගාලෙන් ආව දේ පෘතුගීසි වෙන්න ඕන.එහෙම වෙන්නෙ නෑනෙ.අනික ඉන්දියාවෙන් ආවේ ආගම විතරයි.ආගමත් එක්ක සම්බන්ධ උන අනිත් දේවල් මෙහෙ බෞද්ධයින් අතින් හැදුන සංස්කෘතිය.පටල ගන්න එපා සිංහල සංස්කෘතියයි බෞද්ධ සංස්කෘතියයි දෙකක්.ඔය නැටුම්,ඇඳුම්,සංගීතය,භාෂාව සිංහල සංස්කෘතියට අයිති දේවල්.ඒවා තමන්ගෙ ආගම එක්ක මික්ස් කරගත්තට කවුරුත් මුකුත් කියන් නෑ.ඒත් බෞද්ධ සංස්කෘතිය එහෙම වෙන ආගම් එක්ක මික්ස් කරන්න බෑ.ඒක මිනිස්සු ඉවසන්නෙත් නෑ.සඳකඩ පහණෙන් කියවෙන්නේ නිවන ගැන.අනිත් එක චෛත්‍ය කියන්නේ තනිකරම බෞද්ධ සංස්කෘතික අංගයක්.චෛත්‍ය ඉන්දියාවෙත් තියෙනවා තමයි.ඒත් ලංකාවේ වගේ දේවතා කොටු,කොත, වාහල්කඩ, චූඩා මාණික්‍ය වගේ දේවල් තියෙන චෛත්‍ය තියෙන්නෙ ලංකාවෙ විතරයි. අන්න ඒව මික්ස් කරගන්න එක වැරදියි.ඒව ආගමකට බැදුනු දේවල් නිසා.ඒ වගේම ඉතිහාසය ගැන දැනගන්න ලංකාවෙ පාවිච්චි කරන ප්‍රධාන මූලාශ්‍ර වලට අනුව බෞද්ධ රජකෙනෙක් කතෝලිකයෙක් කරන එකත් වැරදියී.අඩුම ගානේ එහෙම කරනවා නම් ඒක ඔප්පු කරන්න ඕන.
    ඒ වගේම කතෝලික අය හිටියා කියන්න තියෙන මූලාශ්‍ර මොනවද කියලත් කියන්න පුලුවන් නම්.මොනව හරි පොත් එහෙම තියෙනව නම් කියන්න.දැනගන්න කැමති.

    ලංකාවට මහින්දාගමනයත් එක්ක ආගම විතරක් නෙමෙයි ආවේ...ඉස්කෝලේ යන කාලේ ආට්ස් කරා නම් ඉගෙන ගෙන ඇති පිළිම නෙලන උන්, ගල් වඩුවෝ මුන් ඔක්කොම ආවේ ඉන්දියාවෙන්..ඒ හින්දයි ලංකාවේ සමහර බිතුසිතුවම් ඉන්දියාවේ ඒවාට සැහෙන්න සමාන වෙන්නේ...මොකද ආගම ආවම ඒවාට අවශ්‍ය පිළිම නිර්මාණ කරන්න, සිතුවම් නිර්මාණ කරන්න ඕනේ..එතකොට ආගම දීපු පලියට මෙහෙ ඉන්න මිනිස්සුන්ට ඒවා කරන්න බැහැ...ඒ ගැන දැනුමත් තියෙන විශේෂක්ඥයෝ එන්න ඕනේ....පස්සේ කාලෙක පුළුවන් වෙන්න ඇති..

    ඒ ආපු උන් තමයි මෙහෙ නිර්මාණ කරේ...එතකොට ඒ ආපු උන් 100%ක් බෞද්ධයි කියන්න තරම් සාක්ෂි නැහැ...මොකද ඉන්දියාවේ බෞද්ධ ආගම විතරක් නෙමෙයි තිබ්බේ..ඕව ඔහොම නිකන් කටට එනවට කියල ඔප්පු කරන්න බැහැ...කොහොම උනත් මමත් ඔය මික්ස් කරන එකට නම් කැමති නැහැ..නමුත් ඉතින් ගන්න පුලුවන් දෙයක් නම්, අයිතියක් තියෙනවනම් ගත්තට ප්‍රශ්නයක් නැහැ...බොරු මවා පාන එක නම් අනුමත කරන්නේ නැහැ...

    ලංකාවේ ක්‍රිස්තියානි ජන කොටස් ඉදල තියෙනවා කියල පොත් තියෙනවා..සාදක හම්බෙලත් තියෙනවා බන් පොඩ්ඩක් හොයල බලපන්..මන් wiki ලින්ක් එකකුත් දැම්ම උඩ...එකේ ඇති references ටිකක් බලන්න...
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    යකෝ දේශ මාමකයෝ රට පාලනය කරන කාලයක් නේ මේ! නලින්ද සිල්වාත් එක්ක ගිහින් ඔය වැරදි නිවැරදි කරපල්ලකෝ.... බලපුවහම් කතෝලික අන්තවාදීන් ගේමට බැහැලා තියෙන්නේ මේ ආණ්ඩුව බලයට පත්වුනහමනේ .... වියත්මගේ 'බෝන්-අගේන්' නාලක ගොඩහේවාගේ දැක්ම නිසා වෙන්න ඇති !
    පිරුණු කලේ දිය නොසැලේ න්‍යායෙන් පාලකයො දිහා බැළුවාම ඔක්කොම තේරුම් ගන්න පුළුවන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    එක තේරෙනවනම් ලොකු දෙයක් :lol:
    ඇයි බං ලංකාවේ ක්‍රිස්තියානි ජන කොටස් හිටියා, ලංකාවේ ක්‍රිස්තියානි ඉතිහාසය පලවෙනි සියවසට යනකන් තියනවා වගේ බොරු දාන්නේ? ලංකාවේ ක්‍රිස්තියානි ජනාවාස වලට කිසිම සාක්ෂියක් නෑ ඔය කාලේ. trade hub එකක වෙන රටවල් වල බඩු තිබ්බ කියල උන්ගේ ජනාවාස තිබ්බ කියන පිස්සා කව්ද? :lol:

    ලංකාවේ පර්සියන් ඉතිහාසය කොයි කාලේ ඉඳන්ද බං පටන් ගන්නේ :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි බං ලංකාවේ ක්‍රිස්තියානි ජන කොටස් හිටියා, ලංකාවේ ක්‍රිස්තියානි ඉතිහාසය පලවෙනි සියවසට යනකන් තියනවා වගේ බොරු දාන්නේ? ලංකාවේ ක්‍රිස්තියානි ජනාවාස වලට කිසිම සාක්ෂියක් නෑ ඔය කාලේ. trade hub එකක වෙන රටවල් වල බඩු තිබ්බ කියල උන්ගේ ජනාවාස තිබ්බ කියන පිස්සා කව්ද? :lol:

    ලංකාවේ පර්සියන් ඉතිහාසය කොයි කාලේ ඉඳන්ද බං පටන් ගන්නේ :rofl:

    කිසිම සාක්ෂියක් නැහැ...? :lol:

    හිටියේ නැහැයි කියල ඔප්පු කරලා තියෙන reference එකක් දාපන්...එහෙම ඒවා එකක්වත් තියෙනවනම්.....අනිත් අතට, හිටිය කියල එක reference එකක් හරි තියෙනවා නම්..එතකොට මොකක්ද පිළිගන්නේ? මොකුත්ම නැති එකද, එකක් හරි තියෙන එකද?

    උබ මේකට දෙන උත්තරේ අනුව තව කතා කරනවද, උබ මොන වගේ හිතන එකෙක්ද කියල තේරුම් ගන්න පුළුවන්..එතනින් එහාට කතා කරමු එක බලල...:yes: බොරුවට කාලේ කන එක තේරුමක් නැහැ..
     
    Viral94

    Junior member
  • Dec 11, 2017
    49
    62
    18
    කිසිම සාක්ෂියක් නැහැ...? :lol:

    හිටියේ නැහැයි කියල ඔප්පු කරලා තියෙන reference එකක් දාපන්...එහෙම ඒවා එකක්වත් තියෙනවනම්.....අනිත් අතට, හිටිය කියල එක reference එකක් හරි තියෙනවා නම්..එතකොට මොකක්ද පිළිගන්නේ? මොකුත්ම නැති එකද, එකක් හරි තියෙන එකද?

    උබ මේකට දෙන උත්තරේ අනුව තව කතා කරනවද, උබ මොන වගේ හිතන එකෙක්ද කියල තේරුම් ගන්න පුළුවන්..එතනින් එහාට කතා කරමු එක බලල...:yes: බොරුවට කාලේ කන එක තේරුමක් නැහැ..
    evangalist ගොං පකෙක් වගේ, පොඩි හම්බ ගදකුත් එනවා හැබැයි!!