Two FBI agents killed, 3 wounded in South Florida during child pornography raid

Viral94

Junior member
  • Dec 11, 2017
    49
    62
    18
    හිතක් පපුවක් නැති කාලකන්නි බන් රටවල් දියුණු වෙන්න වෙන්න සමාජ ප්‍රශ්ණ එහෙමත් නෙක්ස්ට් ලෙවල් එකට දියුණු වෙනව
     

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,025
    1,722
    113
    MT4
    aiyi bung unge weapon civilians lata pawicha karanna puluwan kiyala law ekake thiyanne?

    unta eka aiyin karnanath ba lu neda?
    godak conservative un kamati na bn ayin karanawata left ekenut ehema lokuwata pressure ekak na
     
    • Sad
    Reactions: acryan

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    මරන්න තිබ්බෙ බල්ලොන්ව.යකෝ වෙන රටක හිටපු බින් ලාඩන්ව මරපු මුන්ට මේ වගේ පොන්සියෝ ටිකක් මරන්න බැරි වුනානේ..ට්‍රම්ප් පකය අවුරුදු 4ක් චීනෙ දිහා ඔරව ඔරව බලන් හිටිය මේ වගේ තමන්ගෙ රටේ වැරදි කරන උන්ට මුකුත් නොකර.මුං ලෝකෙටම පිළිලයක්.
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,665
    9,320
    113
    godak conservative un kamati na bn ayin karanawata left ekenut ehema lokuwata pressure ekak na
    ithin bung unge ona ekake ta extreme ideas thiyana phyco ekake ta gun ekake aragena marala danna puluwan ne. patta unsafe ne bung minissunge jeewitha
     
    • Like
    Reactions: FalconX

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,025
    1,722
    113
    MT4
    ithin bung unge ona ekake ta extreme ideas thiyana phyco ekake ta gun ekake aragena marala danna puluwan ne. patta unsafe ne bung minissunge jeewitha
    mental issues walata hospitalized wechcha unta purchase karanna bari wenna regulations dala tyenne dn danna widihata ehema unat oya gun control awilla unge loku issue ekak bn