COVISHIELD VACCINE

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,318
    6,070
    113
    අපෙත් නේවි එකේ අයියා කෙනෙක් වැක්සීන් එක ගහගන්නේ නැතිව හිටියා
    කොහොමහරි කියලා කියලා අන්තිමට ගහගත්තා
     
    • Like
    Reactions: Ridila™

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,526
    6,502
    113
    ගොඩ කාලෙකින් දැක්කේ .
    මම දැක්ක තරුණ අයට vaccine එකෙන් සංකුලතා වැඩි කියල .
    තැන්ක්ස් අපිව දැනුවත් කරාට .
     
    • Like
    Reactions: Ridila™

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    දැනුවත් කිරීමට ස්තුතියි මචං

    Pulmonary fibrosis ආවොත් බඩුම තමයි නෙහ් :baffled:
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Vaccine eka ochchara awl da. Mata covid infect vuna. Athal eka kiyanna antibody positive PCR negative. Math danne kawadda hedune kiyala. PHI ahanawa khomada hedune kiyala mama denan inna epai.
    . Any way meka vune November vala
    එක් එක්කෙනාගේ ඉමියුනියි නේ මචං. හැබැයි වැක්සීන් එකට අමාරු වැඩි young crowd එකට. ඒකට හේතුව young අයගේ body immune response වැඩි නිසා. මෙහෙනම් හැබැයි කොවිඩ් පොසිටිව් වෙලා කොරන්ටයින් වෙච්ච මිස්ලටත් වැක්සීන් එක දුන්නා.

    ඔය මම දැම්මේ මගේ පෞද්ගලික අත්දැකීම.

    E wage lokuwatama case na ban. Podi podi awul tikak thiyanne. Thanks macho.
    මට ඔතන කියන්න බැරි උනු එකක් තියෙනවා. කැන්සර් ලෙඩ්ඩුන්ට සහ කැන්සර් ට්‍රීට්මන්ට් යන අයටත් දෙන්නේ නැහැ. පොඩි අයට දෙන්නෙ නෑ ටොලරේට් කරන්න අමාරු නිසා, කිරි දෙන අම්මලටයි, ගර්භනී අයටයි දෙන්නෙත් නෑ.
    ------ Post added on Feb 3, 2021 at 10:58 PM

    Thanks for the thread!
    1. වැක්සින් එක ගහන්න පැය දෙකකට කලිනුත් Panadene 2ක් ගන්න කියලද කියන්නේ ??
    2. Panadene ගන්න කියන්නේ මොකද ?? Panadole ඕකට හොද නැද්ද ?
    3. වැක්සින් එක ගත්ත කෙනයි, කොරෝනා හැදිලා හොදටම සුව උන කෙනයි සමානද?? (මම අදහස් කරන්නේ දෙදෙනාටම ඊළගට කොවිඩ් හැදීමට තිබෙන චාන්ස් එක අතින් සමානද කියන එක)
    1. ඔව් ගන්න. මොකද පැරසිටමෝල් වල ඇක්ශන් එක එන්න පැයක් විතර යනවා බීපු ගමන් එන්නේ නෑ. ඕක බඩවැල් වලින් උරාගෙන ඒ වලට ගිහින් වැඩේ වෙන්න ඒ වෙලාව යනවා. ඒ නිසා පැය දෙකකට කලින් ගන්න එක හොදයි.

    2. පැනඩීන් කියන්නෙ පැරසිටමෝල් + Codein කියලා බෙහෙතක එකතුවක්. Codein වල පොඩි මත් වෙන ගතියක් එනවා, සහ හොද වේදනා නාශකයක්. ඒ නිසා පැනඩෝල් වලට වඩා පැනඩීන් / රැපිඩීන් ගන්න එක ගොඩක් හොඳයි.

    3. සමාන නැහැ. ඕකට එවිඩන්ස් තවම හරියකට නැහැ මචන්. දැනට covishield එකේ සින්ගල් ඩෝස් එෆිකසි එක 62% යි ලූ. මාසෙන් දෙවනි එකත් ගැහුවම ඕක 80% ක් වගේ වෙනවලු.
    ------ Post added on Feb 3, 2021 at 11:03 PM

    Pfizer ekata ochchra amaru wenne ne neda hebei?
    දන්නේ නෑ මචං. මම ඔය දැම්මේ උඹල ඉස්සරහට වැක්සීන් එක ගහන්න දෙඔආරක් හිත හිතා ඇඹරෙන නිසා මගේ අත්දැකීම. අවුලක් නෑ ගහපන්.
    ------ Post added on Feb 3, 2021 at 11:04 PM
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,645
    4,651
    113
    1. ඔව් ගන්න. මොකද පැරසිටමෝල් වල ඇක්ශන් එක එන්න පැයක් විතර යනවා බීපු ගමන් එන්නේ නෑ. ඕක බඩවැල් වලින් උරාගෙන ඒ වලට ගිහින් වැඩේ වෙන්න ඒ වෙලාව යනවා. ඒ නිසා පැය දෙකකට කලින් ගන්න එක හොදයි.

    2. පැනඩීන් කියන්නෙ පැරසිටමෝල් + Codein කියලා බෙහෙතක එකතුවක්. Codein වල පොඩි මත් වෙන ගතියක් එනවා, සහ හොද වේදනා නාශකයක්. ඒ නිසා පැනඩෝල් වලට වඩා පැනඩීන් / රැපිඩීන් ගන්න එක ගොඩක් හොඳයි.

    3. සමාන නැහැ. ඕකට එවිඩන්ස් තවම හරියකට නැහැ මචන්. දැනට covishield එකේ සින්ගල් ඩෝස් එෆිකසි එක 62% යි ලූ. මාසෙන් දෙවනි එකත් ගැහුවම ඕක 80% ක් වගේ වෙනවලු.
    ------ Post added on Feb 3, 2021 at 11:03 PM
    Thanks!
    1. ඕක කොච්චර කාලයක් එෆෙක්ටිව් ද ?
    2. සමහර රටවල් වල වැක්සින් ජාති දෙකක්/ තුනක් ගහනවා කියල කියනවා. එකේ අවුලක් නැද්ද ??
     
    • Like
    Reactions: Ridila™

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,854
    1
    9,602
    113
    Gampaha
    පොඩි හෙම්බිරිස්සාවකටත්, පොඩ්ඩක් වැස්සෙ හරි, දූවිල්ලෙ හරි ඉද්දි සෙන්ගෙඩි හැදිල කතා කරගන්න බැරි වෙන කෙනෙක්ට vaccine කොහොම වෙයිද?
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගොඩ කාලෙකින් දැක්කේ .
    මම දැක්ක තරුණ අයට vaccine එකෙන් සංකුලතා වැඩි කියල .
    තැන්ක්ස් අපිව දැනුවත් කරාට .
    තරුණ අයගේ immune response එක වැඩියි නේ බං. ඒකයි හේතුව.
     
    • Like
    Reactions: BadBlueGenius

    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    කඩෙන් ගන්නා එළවලු / පලතුරු පාවිච්චි කිරීමට පෙර විෂබීජ නාසනය කල හැකි ක්‍රමයක් තිබේද ??? (p.s. ඔයා ආවේ නැති උනාට ඔයාගේ කරවල ජොස්තර නම් නිතර ඇවිත් වැඩකට නැති වල්-පල් දාලා යනවා :lol::lol:)
     
    • Like
    Reactions: Ridila™