Using MacBook with Windows PC as Secondary laptop

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    Windows PC එකක් use කරන කෙනෙක් secondary device එක විදියට Macbook එකක් use කරද්දි eco system වෙනස් නිසා මොකුත් අවුලක් එනවද, නැත්තන් ඒක කාලයත් එක්ක හුරු වෙනවද? දැනට එහෙම use කරන කෙනෙක්ගෙන් අදහසක් ගන්න ඕන? (mainly used for graphics and video editing)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,179
    113
    Yes....it is good change.
    Example : Habit is auto gear vehicles but joyful at manual driving.

    I am using Mac for entertainment only. Picture quality is max
     
    • Like
    Reactions: NRTG

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    මම ඕකේ අනිත් පැත්ත පාවිච්චි කරනවා. mac එක ප්‍රධානව සහ software කිහිපයක් තියනවා use කරන mac version නැති. ඒකට windows එකක් use කරනවා. අව්ලක් නෑ. සමහර වෙලාවට keys පැටලෙනවා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,362
    19,477
    113
    Colombo
    මම ඔය දෙකම යූස් කරනවා, එහෙමකට අවුලක් නැහැ
    මැක්බුක් එකේ ටච් පෑඩ් එකේ ගෙස්චර්ස් එහෙම සිරා, ස්ක්‍රොලින් එහෙම ස්මූත් ඒව වින්ඩෝස් එකේ නැති එක සමහර වෙලාවට පොඩ්ඩක් අවුල් වගේ
    තව Ctrl, CMD දෙක පැටලෙනවා, මැක් එකේ ෆයිල් එහෙම Delete බටන් එකෙන් ඩිලීට් වෙන්නෙ නැහැ ඒව එහෙම සමහර වෙලාවට මාරු වෙනවා
    ඒ ඇරුනම ලොකු අවුලක් නැහැ
     
    • Like
    Reactions: nivish

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    කලින් නම් use කලේ mac එක main device එක ව්දියටත් windwos එක secondary එක විදියටත්.. ඒ කාලේ පොඩ් අවුලක් තියෙන්නේ ctrl cmd පැටලෙන එක තමයි.. දැන්නම් Mac විතරමයි.
     
    • Like
    Reactions: NRTG