Macbook Pro vs MSI laptop

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    562
    603
    93
    MSI laptop එකක් ගන්න බැලුවේ එත් Macbook pro එකක් ගන්න හිතෙනවා.
    මන් windows වලට හුරු වෙලා ඉන්න නිසා වැඩේ අවුල් යයිද?
    (ඕන මගුලක් download කරලා දාගන්න පුළුවන් නේ එකයි)

    දැනට මන් පාවිච්චි කරන software දාගන්න බැරිවෙයිද? (crack තමයි මචං adobe, 3d software, video editing sw. ) :dull:

    Windows වලින් Mac වලට ගිය designers විතරක් උත්තර denna.

    bump
    ------ Post added on Mar 27, 2023 at 3:58 PM
     
    Last edited:
    • Like
    Reactions: Rumeshzoysa

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    324
    63
    Get a macbook pro. If you get fed up with it after a year or so, ubata oka vikunala hithe thiyan inna MSI eka gathaki. Athatath keeyak hari ei