GTX 1080 යේ Cyberpunk ගහලා වැඩක් නැහ් වගේ
FPS 30 ~ 40 යන්නෙහ් කියලා තියෙනවා ... PS5 එකක් අරගෙනම ගහන්වා![]()

45fps unata echchara aulak ne
game eka lassanai. at least main quests. thama echchara play kare ne habai godak streams baluwa
overall game eka hodai. bugs, unfinished game ekak hinda thama lokuma aula
Boobs
Nudity thama athal
![]()


අඩෝ උඹේ V හෙන සෙස්සි නෙහ්
ගේම් එක නම් ශේප් බග්ස් තිබ්බට, මට මුලින්ම legendary mantis blades හම්බුනා. අහුවෙන ඕනේ එකෙක් කපල දානවා බෝංචි කපනවා වගේ![]()

ado sinhalu CDPR ekata shot eka deela neh
lions eke camp karana un wadiඅපේ උන් හරි වෙනස් බන්..
if you are a sri lankan you can't keep this name away....
ආශාවින්දි...
![]()

FREE ON EPIC GAMES
RAGE 2
Free Feb 18 - Feb 25
![]()
patta EPIC eun pattama game set ekak dan free denawane.

ගේමින් pc එකක් හදනකන් විතරයි බන් ඔහොම හිතෙන්නෙ, අනේ මන්දා අනිත් උන්ට නම්, දැන් අසාවට ගේම් එකක් ගහන්න හිතෙන්නෙ නෑ.ඉරිසියයි බොලවු... COD 4 වත් ගහන්න බැරි කොම්පියුටරයක් තියෙන මම උඹලට ඉරිසියා කරනව ඇරෙන්න වෙන මක්ක කරන්නද??![]()
patta EPIC eun pattama game set ekak dan free denawane.