GAMING MOMENTS III

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    icon0.png

    FREE ON EPIC GAMES
    Metro Last Light Redux
    https://www.epicgames.com/store/en-US/product/metro-last-light-redux/home
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,982
    113
    GTX 1080 යේ Cyberpunk ගහලා වැඩක් නැහ් වගේ
    FPS 30 ~ 40 යන්නෙහ් කියලා තියෙනවා ... PS5 එකක් අරගෙනම ගහන්වා :(

    PS වල ගූ හැත්තෑවයි :baffled:

    45fps unata echchara aulak ne
    game eka lassanai. at least main quests. thama echchara play kare ne habai godak streams baluwa
    overall game eka hodai. bugs, unfinished game ekak hinda thama lokuma aula

    Boobs :P
    Nudity thama athal
    16Qr1os.jpg

    අඩෝ උඹේ V හෙන සෙස්සි නෙහ් :rofl:

    ගේම් එක නම් ශේප් බග්ස් තිබ්බට, මට මුලින්ම legendary mantis blades හම්බුනා. අහුවෙන ඕනේ එකෙක් කපල දානවා බෝංචි කපනවා වගේ :rofl:
     

    LognatLoop

    Junior member
  • Jul 31, 2020
    25
    36
    13


    මෑතකදී ආපු සුපිරිම Game එකක්. පට්ට කුතුහලයක් තියන Storyයක් තියෙන්නේ හරියට Film එකක් බලනවා වගේ . Graphics එහෙමත් හොදම තත්වයක තියනවා. Horror Games ෆෑන් කෙනෙක්නම් අනිවා Play කරන්න ඕන Game එකක්.

    Game එකේ කතාව ගැන කිව්වොත්, තමන් හදා වඩා ගත් පියාගේ මරණය ගැන ශෝක වෙමින් සිටින මේරියන්ට තෝමස් නම් පුද්ගලයෙකුගෙන් අද්භූත දුරකථන ඇමතුමක් ලැබෙනවා. මේ ඇමතුමෙන් තෝමස් විසින් හැමදාම මේරියන් සිහිනෙන් දකින මිනිසෙකු විසින් තරුණියකට විලකින් අසලදී වෙඩි තැබීමේ සිද්ධිය තමන් දන්නා නිසා තමන් සොයාගෙන් හැකි ඉක්මනින් පැමිණෙන ලෙස දන්වා සිටිනවා. ඊට පස්සේ වෙන දේවල් බලන්න Game එක Play කරන්නම වෙනවා.

    the-medium-screenshot-7f398816.jpg

    4b4b6d9e-3517-4be7-92b4-d8ad1a7baec2_The-Medium_2020_07-22-20_001-scaled.jpg
    the_medium-5214374.jpg
     

    LognatLoop

    Junior member
  • Jul 31, 2020
    25
    36
    13



    Return to a world of charming horror in Little Nightmares II, a suspense adventure game in which you play as Mono, a young boy trapped in a world that has been distorted by the humming transmission of a distant tower. With Six, the girl in the yellow raincoat, as his guide, Mono sets out to discover the dark secrets of The Signal Tower. Their journey won't be easy; Mono and Six will face a host of new threats from the terrible residents of this world. Will you dare to face this collection of new, little nightmares?

    ss_a88d324aa6e2647521ff6fc55784843752215a9c.1920x1080.jpg
    ss_a17e682e91c93695f2855be46428c4fc04c997f3.1920x1080.jpg
    ss_cf35b2752cf954a0a073552f665b88e4e043d55d.1920x1080.jpg
    ss_6da5e5f073542d9e47d0d0bd0fe813010f8fb9a7.1920x1080.jpg
     

    LognatLoop

    Junior member
  • Jul 31, 2020
    25
    36
    13
    Middle-earth™: Shadow of Mordor™





    Fight through Mordor and uncover the truth of the spirit that compels you, discover the origins of the Rings of Power, build your legend and ultimately confront the evil of Sauron in this new chronicle of Middle-earth.​
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    ඉරිසියයි බොලවු... COD 4 වත් ගහන්න බැරි කොම්පියුටරයක් තියෙන මම උඹලට ඉරිසියා කරනව ඇරෙන්න වෙන මක්ක කරන්නද?? :P
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    ඉරිසියයි බොලවු... COD 4 වත් ගහන්න බැරි කොම්පියුටරයක් තියෙන මම උඹලට ඉරිසියා කරනව ඇරෙන්න වෙන මක්ක කරන්නද?? :P
    ගේමින් pc එකක් හදනකන් විතරයි බන් ඔහොම හිතෙන්නෙ, අනේ මන්දා අනිත් උන්ට නම්, දැන් අසාවට ගේම් එකක් ගහන්න හිතෙන්නෙ නෑ.
    අතර මග නවත්තලා දාපු ගේම් දෙක තුනක්ම තියනව😂
    දැන් ගේමකට කියලා ගහන්නේ pubg mobile විතරයි, යාලුවෝ ගහන්නේ ඒක නිසා. එකත් දැන් මෙලෝ රහක් නෑ චීටර්ස්ල වැහි වැහැලා😤😒