මචන්ලා
ටෙලිග්රෑම් ඇප් එකේ ගෘප් වල ශෙයාර් වෙන වීඩියොස් ෆෝන් එකට සේව් නොකර බැලුවම ඒ වීඩියෝ ෆෝන් එකේ Cached එකේ සේව් වෙන්නේ නැද්ද?
ඩවුන්ලෝඩ් නොකර ඔන්ලයින් බලපු වීඩීයෝ වගයක් තියෙනවා
ඒවා තිබ්බ ගෲප් හොයා ගන්න බැ.
ෆෝන් එකේ කොහේ හරි සෙව් වෙනවද?

/photos/telegram kiyala mathaka widihata...