Youtube video upload help

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මචන්ලා youtube එකේ වීඩීයෝ upload කරනකොට Quality එක අඩු වෙනවද? මන් හොයලා බලුවා නෙට් එකේ. එත් කොහෙවත් කියලා නෑ අඩු වෙනවා කියලා. ඒත් මගේ videos වල කොලිටිය අඩු වෙලා මචන්. 4k රෙකොඩ් කරකා 4k එඩිට් කරලා ගත්තත් අප්ලෝඩ් කලාම කොලිටිය අඩුයි මචන්. මන් කලින් හිතුවේ editing අවුලක් කියලා ඒත් දැන් ආයිත් export වීඩියෝ එක බැලුවම තේරුනේ ගොඩක්ම අඩුයි කියලා youtbe එකේ තියන video එකේ කොලිටිය.
     
    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    na bn upload karapu gaman 360 walin penanne, tikak giyata passe thama original aka penane, math mulinma upload karaddi 360 watuna tikakin 4k una, dan nam dala tikakin wade hari yanawa,.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    මමත් දවසක් දාපුවාම කොලිටි එක අඩුයි...ආයේ දවසකින් බලනකොට එච්.ඩී ඇවිත් තිබ්බා....හේතව දන්නෑ
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    na bn upload karapu gaman 360 walin penanne, tikak giyata passe thama original aka penane, math mulinma upload karaddi 360 watuna tikakin 4k una, dan nam dala tikakin wade hari yanawa,.
    මගේ මචන් සතියකට කලින් දාපු එකත් කොලිටි නෑ බන්.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,844
    991
    113
    ගෙදර
    වීඩියෝ එකේ දකුණු පැත්තෙ යටින් තියන කොලිටිය සිලෙක්ට් කරන තැන බලපන්. කොලිටි ඔප්ෂන් ගොඩක් තියනවනෙ බලන කෙනාට තෝරගන්න. එතන නැද්ද උඹ බලා පොරොත්තුවෙන කොලිටිය.මේ දවස් වල කොහොමත් වීඩියෝ කොලිටි අඩු කරල තියන්නෙ. කොරෝනා නිසා මිනිස්සු යූ ටියුබ් බලවා වැඩියිලු. ට්‍රැෆික් වැඩි නිසා ලෝඩින් ටයිම් වැඩිවෙනහින්ද කොලිටි අඩුවෙන්ලු දෙන්නෙ.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    80 wadi yako ekai youtube eken ayet process weddi qulity bahinne
    adee ehenam mona quality ekada danna ona?
    1080p 60fps ?
    වීඩියෝ එකේ දකුණු පැත්තෙ යටින් තියන කොලිටිය සිලෙක්ට් කරන තැන බලපන්. කොලිටි ඔප්ෂන් ගොඩක් තියනවනෙ බලන කෙනාට තෝරගන්න. එතන නැද්ද උඹ බලා පොරොත්තුවෙන කොලිටිය.මේ දවස් වල කොහොමත් වීඩියෝ කොලිටි අඩු කරල තියන්නෙ. කොරෝනා නිසා මිනිස්සු යූ ටියුබ් බලවා වැඩියිලු. ට්‍රැෆික් වැඩි නිසා ලෝඩින් ටයිම් වැඩිවෙනහින්ද කොලිටි අඩුවෙන්ලු දෙන්නෙ.
    ow 4k th na ban uparima 1080 tiyenne
    mage original eka 4k upload kale. eth quality adu wela penne ban 1080p baluwath
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    මටත් ඕක උනා බන්. මගේ ළඟ තියන වීඩියෝ එකේ Full HD (4K නෙමෙයි ) හොදට පේනවා . Youtube දාල Full HD දාල බැලුවම එකේ කොලිටිය නෑ. 144 p, 240 p වගේ ඒවායේ බලන්නම බැරි තරමට සවුත්තුයි .
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මටත් ඕක උනා බන්. මගේ ළඟ තියන වීඩියෝ එකේ Full HD (4K නෙමෙයි ) හොදට පේනවා . Youtube දාල Full HD දාල බැලුවම එකේ කොලිටිය නෑ. 144 p, 240 p වගේ ඒවායේ බලන්නම බැරි තරමට සවුත්තුයි .
    mokakd machan mekata karanna ona?? lap eken dammamath ehemai. option ekak nadda high quality upload keranna?
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    mokakd machan mekata karanna ona?? lap eken dammamath ehemai. option ekak nadda high quality upload keranna?
    හිතා ගන්න බෑ බන් මේකට මොකක්ද කරන්නේ කියල. අපි ළඟ තියන file එක හොදට පෙනෙද්දී ඒකම youtube දැම්මම සවුත්තු වෙන සීන් එකක් නේ වෙන්නේ. මම එකපාරක් එඩිට් කරලා Export කරද්දී youtube preset එකට දාලත් export කරලා බැලුව ඒත් හරිගියේ නෑ. හැබැයි මට මීටර් වෙච්ච දෙයක් තමයි අර කැමරාවෙන්ම පොඩි වීඩියෝ එකක් (අඩු විනාඩි ගණනක ) හදල youtube දැම්මම ලොකුවට කොලිටි අඩු වුනේ නෑ.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    හිතා ගන්න බෑ බන් මේකට මොකක්ද කරන්නේ කියල. අපි ළඟ තියන file එක හොදට පෙනෙද්දී ඒකම youtube දැම්මම සවුත්තු වෙන සීන් එකක් නේ වෙන්නේ. මම එකපාරක් එඩිට් කරලා Export කරද්දී youtube preset එකට දාලත් export කරලා බැලුව ඒත් හරිගියේ නෑ. හැබැයි මට මීටර් වෙච්ච දෙයක් තමයි අර කැමරාවෙන්ම පොඩි වීඩියෝ එකක් (අඩු විනාඩි ගණනක ) හදල youtube දැම්මම ලොකුවට කොලිටි අඩු වුනේ නෑ.
    ow mokak hari scene ekak tiyanawa ban api danne nathi unaata
    balapanko ara pitarata un dana tutoriel wela quality eka.