මචන් රජයේ සිවිල් ඉන්ජිනියරින් ජොබ් කරන්නේ කවුද? රජයේ සිවිල් ජොබ් වලත් කට්ට වැඩිද? පඩි එහෙම කොහොමද?
මචන් ඩිසයින් කන්සල්ටන්සි වගේ යන්න ගීපීඒ එක බලනවද? ඒවායේ සැලරි ෆෙෂර්ල්ස් ලටයි අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකයි එක්කයි හැදෙන්නේ කොහොමද?Site job roles tiyena ewa katta.
SEC, CESL wage ewa.
Design, consultancy, other office jobs ok
GPA eka balanawa mama hithanne. Okkoma GPA hoda aya tamai gihin inne design nam. Design nowena ewata GPA ekama witarak balanne na.මචන් ඩිසයින් කන්සල්ටන්සි වගේ යන්න ගීපීඒ එක බලනවද? ඒවායේ සැලරි ෆෙෂර්ල්ස් ලටයි අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකයි එක්කයි හැදෙන්නේ කොහොමද?
pissuda ban. plan pass karannath charted civil engek sign karanna onePissuda ban gov. engineering gihin civil karanna..Now civil trend is gone
Compared to trnoic/CS guys after getting a job , I just feel civil guys are far behind in the life.pissuda ban. plan pass karannath charted civil engek sign karanna one
Ow bn. මට නම් site සයිට් තිත්ත වෙලා හිටියෙ . යකෝ site site engineer වෙලා මැෂින් වල තෙල් ගහලා ද බලන්නත් වුනා අන්තිමට .. හැබැයි මම හිටියේ පොඩි කම්පැනියක .මාග, සියරා වගේ ලොකු කොම්පැනි වල නම් responsibilities හැදිලා ඇති ගානට .Compared to trnoic/CS guys after getting a job , I just feel civil guys are far behind in the life.
gawament uni ගිහින් නම් දැ නම් හොඳම com කරන එක .කොහෙද අපේ කාලේ trending තිබ්බේ සිවිල් නේ . හැබැයි සිවිල් වලත් ඩිසයින් පැත්තට ගිහින් dial ඩයල් එකක් උනා නම් ගොඩPissuda ban gov. engineering gihin civil karanna..Now civil trend is gone
A/L මොන අවුරුද්දෙද බන් අපරාදෙ opportunity එක ,සිවිල් උන් අනාතයි..ESB ලියලා දිස්ත්‍රික් ඉන්ජිනය වගේ උන සිවිල් උන් නම් සැපේ ඉන්නවා....අනික් උන් නම් ඇඩූ කදුලෙන් මයිESB exam eka goda gya nm hari. But me sare 9500k liyala vacancy 170i ..
Lanakwe private htyath civil eraagena wada karann epay.. lankawe api privete companyaka site ekkaata gyoth idin site superviser wage tama bn..
Ow bn. මට නම් site සයිට් තිත්ත වෙලා හිටියෙ . යකෝ site site engineer වෙලා මැෂින් වල තෙල් ගහලා ද බලන්නත් වුනා අන්තිමට .. හැබැයි මම හිටියේ පොඩි කම්පැනියක .මාග, සියරා වගේ ලොකු කොම්පැනි වල නම් responsibilities හැදිලා ඇති ගානට .
------ Post added on Feb 6, 2021 at 1:38 PM
gawament uni ගිහින් නම් දැ නම් හොඳම com කරන එක .කොහෙද අපේ කාලේ trending තිබ්බේ සිවිල් නේ . හැබැයි සිවිල් වලත් ඩිසයින් පැත්තට ගිහින් dial ඩයල් එකක් උනා නම් ගොඩ
------ Post added on Feb 6, 2021 at 1:40 PM
2012 al mama.A/L මොන අවුරුද්දෙද බන් අපරාදෙ opportunity එක ,සිවිල් උන් අනාතයි..ESB ලියලා දිස්ත්‍රික් ඉන්ජිනය වගේ උන සිවිල් උන් නම් සැපේ ඉන්නවා....අනික් උන් නම් ඇඩූ කදුලෙන් මයි
Wedak na ban owa kiyala waste of an opportunity...katta kanna puduma asawak thiyena un innawane ban engineering select unathKawadda ban civil, tronic or cs walata wada trending une uni wala. Ekko ubata GPA eka madi wenna ona ekata select wenna. Neyhnan ithin amu gon kamak thamai. Tronic cs gpa thiyan civil yanne
300K uncle kenek shows the civil future CS within 5years 300k gannawaAdurana uncle kenek nm innewa waterbord eke.kalutara,colombo kerana ව්‍යාපෘතියක වැඩ බලන්නේ එයා.Laksha 3k gannawa maaseta.waterbord eken kdh ekakuth deela tiyenne minihata.