F**K INDIAN RAW

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    ow habai main objective eka indiawata vahana hadana eka, excess eka thamai export karanne, labour and materials cheap ekath balapanawa mekata indiawe. Lankawata vehicle wage items hadala indiawa ekka tharaga karanna be.
    ලංකාවේ ඔය වාහන සෙට් එක හඳන්න පටන් ගත්තා නම් අද අපේ ප්‍රධාන ගැණුම් කරුවා වෙන්නේ ඉන්දියාව. ඒ ආදායම ඇති ලංකාව top level එකට සංවර්ධනය කරන්න. නමුත් LTTE කලබල නිසා ආයෝජකයේ කැමති උනේ නැහැ. අදටත් Maruti Suzuki එකේ වැඩ කරන මගෙ නේපාල් යාළුවෙක් ඔය කථාව මට කිව්වා.
    ඉන්දියාවට අවශ්‍ය වාහන 1980ට කලින් ඉඳන් ඉන්දියාවේ හඳනවා.
     
    • Haha
    Reactions: TechnWeb

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    ekata apitath thiyanna ona international security agency ekak, issreal kochara punchi unath thamnge rata rakinwa mossad ekin, anna ewa intelligent agency thiynawa nam godak prashan adui rate.
    එහෙම කරන්ඩ තරම් දැනුමක් තියෙන පාලකයෝ තව පේන මානයකවත් නැහැ. ගොඩක් වෙලාවට දැන් IT සම්බන්ධ ඉන්න එකාට gmail එකක් වත් හඳාගන්න බැරුව ඇති. උන් ඉන්නේ පඹයෝ වගේ අත්සන් කරන්ඩ.
     
    • Like
    Reactions: hasithayad

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    ඉන්දියාවට චීනයට වඩා ආර්ථික පැවැත්මක් නැහැ. කවදාවත් දියුණුවක් වෙන්න බැරි මෝඩ රැලක් ඉන්නේ. හැබැයි චීනය ඉඳිකටු හදලා විකුණුවත් ඉන්දියාව වාහන හඳනවාට වඩා ලොකු ආදායමක් හොයනවා. ඇමරිකාවේ උනත් පාරවල් හඳන්නේ චීනයේ කම්පැනි වලින්. එත කොට ගල්ෆ් (සවුදිය නැතුව) සේරම හඳලා දීලා තියෙන්නේ චීනයෙන්. උන්ට චීන engineering sure ඉන්දියන් උන්ට වඩා.
    හරි මචං එල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නහුතෙට කෙලවෙන බිග් ඉවෙන්ට් වෙන හැම වෙලාවෙම මෙහෙ ආණ්ඩුව UNP බන්

    :yes: :yes: :yes: anna kathava

    ___________

    ගු ඇන් පි පොන්සින්ගෙ වැරදි වලට අනිත් රටවලට බැනල වැඩක් නැ, හොදට කල්පනා කරල බැලුවම ගු ඇන් පි පාන්ඩුවක් බලේ ඉන්නව කියන්නෙ රටට කෙලිනව මොක කරල හරි..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,067
    22,482
    113
    පාස්කු ප්‍රහාරෙ ගැන මුල ඉදන්ම warn කරල තිබ්බෙත් RAW එකෙන්නෙ. ගහන තැන් පවා කිවුව කියන්නෙ හිතපන්.
     
    • Like
    Reactions: kasun_kbp

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,076
    7,076
    113
    Back Bay-Beacon Hill, Boston
    පාස්කු ප්‍රහාරෙ ගැන මුල ඉදන්ම warn කරල තිබ්බෙත් RAW එකෙන්නෙ. ගහන තැන් පවා කිවුව කියන්නෙ හිතපන්.
    ඒකෙන් මොකක්ද තේරෙන්නේ? උන් සම්බන්දයි කියලද??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාස්කු ප්‍රහාරෙ ගැන මුල ඉදන්ම warn කරල තිබ්බෙත් RAW එකෙන්නෙ. ගහන තැන් පවා කිවුව කියන්නෙ හිතපන්.
    නැ රාජය බුද්ධි අoශයත් අනතුරු අගෝල තියෙනව, ඒ වගේම යුද හමුදා බුද්ධි අoශත් අනතුරු අගෝල තියෙනව, ඒ අනතුරු ඇගවීම් නිසාම යුද හමුදා බුද්ධි අoශ අයින් කරල දැම්ම උබලගෙ පාන්ඩුව,

    ගු ඇන් පි පොන්නයන්ට විලි ලැජ්ජාව නැති හින්ද හොදයි , ගහන තැනයි වෙලාවයි ගහන එකාලයි ඔක්කොම කලින්ම කියලත් ඒක නතර කර ගන්ඩ බැ පොන්න හැත්තට, දැන් බුද්ධි තොරතුර දිපු රටට බුරා පනිනව... :baffled: :baffled:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,076
    7,076
    113
    Back Bay-Beacon Hill, Boston
    නැ රාජය බුද්ධි අoශයත් අනතුරු අගෝල තියෙනව, ඒ වගේම යුද හමුදා බුද්ධි අoශත් අනතුරු අගෝල තියෙනව, ඒ අනතුරු ඇගවීම් නිසාම යුද හමුදා බුද්ධි අoශ අයින් කරල දැම්ම උබලගෙ පාන්ඩුව,
    යුද හමුදා බුද්ධි අංශය වහල දැම්මද රනිල්- සිරිසෙන ආණ්ඩුව??? අනේ අතේ පැලවෙන බොරු ගහන්ඩ එපා යකෝ! Military Intelligence Corps එහෙම අයින් කොරන්න පුලුවන්ද? ඔය චේතිය බොරු ගිහින් කියපන් මැදමූලන බයියන්ට! :ROFLMAO: :ROFLMAO:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,143
    11,150
    113
    Forest
    ඉන්දියාව කද්දි ඇප නැතිවෙන්න කනවා ලංකාවත් තරහ කරගත්තම. චීනේත් තරහයි පකිසොත් තරහයි, නේපාල් බංග්ලා වලින් කොහොමත් වැඩක් නෑ දැන් ලංකාවත් අවුල් කරගත්තම පොර තනි වෙනවා. උන්ට වෙන option එකක් නෑ අපිත් එක්ක shape එකේ ඉන්නවා ඇරෙන්න. රටවල් කොච්චර පොඩි උනත් තරහ කරගත්තම වටේ උන් ටිකක් කරදරයිනේ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    ඉන්දියාව කද්දි ඇප නැතිවෙන්න කනවා ලංකාවත් තරහ කරගත්තම. චීනේත් තරහයි පකිසොත් තරහයි, නේපාල් බංග්ලා වලින් කොහොමත් වැඩක් නෑ දැන් ලංකාවත් අවුල් කරගත්තම පොර තනි වෙනවා. උන්ට වෙන option එකක් නෑ අපිත් එක්ක shape එකේ ඉන්නවා ඇරෙන්න. රටවල් කොච්චර පොඩි උනත් තරහ කරගත්තම වටේ උන් ටිකක් කරදරයිනේ
    උබ විහිලුවට කිව්වට ඉන්දියාව එක්ක ගොඩක් වටේ රටවල් තරහයි බන්. ඉන්දියාව නේපාලයට මාස 2ක් තෙල් නොදී හිටියා. වතුර එන ගඟකට ගේම ඇද්දා. ඒක නිසා මම ඔය අවට ඉන්න යාළුවන්ගෙන් ගත්ත අදහස් වලට අනුව උන්ට ඉන්දියාව පේන්ඩ බැහැ.
     
    • Love
    • Like
    Reactions: kavindu84 and dxx

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    කමලාදේවි ආවත් එක්ක උතුරේ මොකක් හරි වෙනසක් වේගෙන එනවා වගේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,067
    22,482
    113
    ඒකෙන් මොකක්ද තේරෙන්නේ? උන් සම්බන්දයි කියලද??
    සම්බන්ද නන් කීප පාරක්ම warn කරන එකක් නෑනෙ. අර සහරාන්ගෙ wife එක්කද කොහෙද හිටපු සාරා කියන කෙල්ල raw එකේ plant එකක් කියල කතාවක් ගියෙ.
    නැ රාජය බුද්ධි අoශයත් අනතුරු අගෝල තියෙනව, ඒ වගේම යුද හමුදා බුද්ධි අoශත් අනතුරු අගෝල තියෙනව, ඒ අනතුරු ඇගවීම් නිසාම යුද හමුදා බුද්ධි අoශ අයින් කරල දැම්ම උබලගෙ පාන්ඩුව,

    ගු ඇන් පි පොන්නයන්ට විලි ලැජ්ජාව නැති හින්ද හොදයි , ගහන තැනයි වෙලාවයි ගහන එකාලයි ඔක්කොම කලින්ම කියලත් ඒක නතර කර ගන්ඩ බැ පොන්න හැත්තට, දැන් බුද්ධි තොරතුර දිපු රටට බුරා පනිනව... :baffled: :baffled:
    අනතුරු අගෝල තියෙනව පම්ක. උබ පෙන්නපන් බලන්න පාස්කු කොමිසමේ එහෙම කියපු තැනක්.
     
    • Like
    Reactions: kasun_kbp

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනතුරු අගෝල තියෙනව පම්ක. උබ පෙන්නපන් බලන්න පාස්කු කොමිසමේ එහෙම කියපු තැනක්.
    මොනවා කියෝනවද මොන ලෝකෙ ඉන්නවද මන්ද මුන්,මීහරක් ප්‍රශ්න අහන්නෙ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,319
    6,070
    113
    අනතුරු අගෝල තියෙනව පම්ක. උබ පෙන්නපන් බලන්න පාස්කු කොමිසමේ එහෙම කියපු තැනක්.
    :yes:
    පස්කු එක ගැන කිසිම අනතුරු ඇඟවීමක් අපේ බුද්ධි අංශවලින් කරලා නැහැ.ඒත් නැගෙනහිර අන්තවාදීන් ගැන හොයන්න පිහිටවපු විශේෂ ඒකකය විසුරුවලා එකේ ලොක්කා විදියට හිටපු එවකට බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ මැලේසියාවට යැවුවා.වර්තමානේ SIS එකේ ලොක්කා. ඊලගට නැගෙනහිර මොනිටර් කරපු ගිරිතලේ බේස් එක සීල් කලා.එකේ ලොක්කො දෙන්නා අවුරුද්දකට වැඩිය රිමාන්ඩ් හිටියා.නැගෙනහිර නේවි බුද්ධි ලොක්කා කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුලේ තිබ්බා.පාස්කු එක උනාට පස්සෙ එවකට හිටපු හමුදාපති මහේෂ් ඔක්කොගෙම විරොධය තියෙද්දි මේජර් බුලත්වත්ත සක්‍ර්‍රිය සේවයට ගෙනාවෙත් උන් මේවා ගැන දන්න අය.එයාලව ඇරෙස්ට් කරලා අයින් කරලා තිබ්බේ.කොටින්ම ඇප ගන්න අවුරුදු ගනන් ඉන්න උනෙත් ඒ අයව ත්‍රස්තවදි පනත යටතේ ඇරෙස්ට් කරපු හින්දා. කලින් හෙන්දාවිතාරණ ඉන්න කාලේ ජාතික බුද්ධි ප්‍රධානි කියන්නේ බලයක් තියෙන තනතුරක් .ඒකත් නිකන් තනතුරකට සීමා කරලා තිබ්බා.ඒ හින්දා කිසිම බුද්ධි තොරතුරක් හුවමාරු වෙන්නේ නැහැ.ඔය ඔක්කොම බලපෑවා පාස්කු එකට.බුද්ධි අංශයක අඩු කඩලා ඒකෙන් දෙයක් බලාපොරොත්තු වෙනවනම් බොරු වැඩක්
     
    ඔය ඔක්කොම ඇත්ත වෙන්න ඇති. නමුත් මෙතනදි මෙලෝම බුද්ධි තොරතුරක් හොයාගත්තෙ නැතත් විදේශ බුද්ධි අංශ වලින් කීප පාරක්ම පාස්කු ප්‍රහාරෙ ගැන ගෙඩිය පිටින් දන්වල තියෙද්දිත් කිසිම පියවරක් අරන් නෑනෙ බන්. බුද්ධි අංශයක් ඕනෙත් නෑනෙ බන් ඔය ප්‍රශ්නෙදි. තනිකරම රාජ්‍ය සේවයේ කොතනත් පේන්න තියෙන්න අයිස් ගැහිල්ලයි ශේප් න්‍යායයි. පාස්කු කොමිසමේ සාක්කි දෙන උන් කියන ඒවා බලපන්. මට වැඩ තිබ්බ මට අමතක උනා මාත් එක්ක එයා තරහ වෙලා ඉදියෙ. මොන බයිලද බන් මේ. මුලු රාජ්‍ය සේවයම ඔහොමයි. procedure කියල දෙයක් දන්නෙ නෑ. දෙයක් පිලිවෙලකට කරන්න දන්නෙ නෑ. මොකක් හරි කරල ශේප් වෙලා ඉන්න කොයිවෙලෙත් බලන්නෙ. තනිකරම අකාර්‍යක්ෂම රටක් මේක. ඔෆිස් වල මුල්ලවල් වලට වෙලා තේ බිබී කයිය ගගහ ඉන්න රාජ්‍ය සේවයක් තියෙනකන් මෙහෙම සිද්ධි පුදුමයක් නෑ.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,236
    7,051
    113
    https://en.wikipedia.org/wiki/Eli_Cohen

    Eliyahu Ben-Shaul Cohen (Hebrew: אֱלִיָּהוּ בֵּן שָׁאוּל כֹּהֵן‎‎, Arabic: إيلياهو بن شاؤول كوهين‎‎; 6 December 1924 – 18 May 1965), commonly known as Eli Cohen, was an Israeli spy. He is best known for his espionage work in 1961–65 in Syria, where he developed close relationships with the Syrian political and military hierarchy,[1][2] and became the chief adviser to the Minister of Defense.

    මේක බලපන් ඊශ්‍රායෙල් ඔත්තුකාරයෙක් කෙලින්ම සිරියාවේ ආරක්ෂක කවුන්සිලේ.
    The Spy in netflix
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,535
    113
    Arkham City
    නැ රාජය බුද්ධි අoශයත් අනතුරු අගෝල තියෙනව, ඒ වගේම යුද හමුදා බුද්ධි අoශත් අනතුරු අගෝල තියෙනව, ඒ අනතුරු ඇගවීම් නිසාම යුද හමුදා බුද්ධි අoශ අයින් කරල දැම්ම උබලගෙ පාන්ඩුව,

    ගු ඇන් පි පොන්නයන්ට විලි ලැජ්ජාව නැති හින්ද හොදයි , ගහන තැනයි වෙලාවයි ගහන එකාලයි ඔක්කොම කලින්ම කියලත් ඒක නතර කර ගන්ඩ බැ පොන්න හැත්තට, දැන් බුද්ධි තොරතුර දිපු රටට බුරා පනිනව... :baffled: :baffled:
    No

    Hariyatama ghnwa kiwwe RAW eka, ape ungawa thibbe mehema set ekak innawa witharai kiyna eka witharai

    Eka thma pujith, ravi senevirathna , sisira mendis hamoma kiwwe meka nishchitha ekak nouna nisa wada kale na kiyla.
     
    Similar threads