ලංකාවේ ඔය වාහන සෙට් එක හඳන්න පටන් ගත්තා නම් අද අපේ ප්‍රධාන ගැණුම් කරුවා වෙන්නේ ඉන්දියාව. ඒ ආදායම ඇති ලංකාව top level එකට සංවර්ධනය කරන්න. නමුත් LTTE කලබල නිසා ආයෝජකයේ කැමති උනේ නැහැ. අදටත් Maruti Suzuki එකේ වැඩ කරන මගෙ නේපාල් යාළුවෙක් ඔය කථාව මට කිව්වා.ow habai main objective eka indiawata vahana hadana eka, excess eka thamai export karanne, labour and materials cheap ekath balapanawa mekata indiawe. Lankawata vehicle wage items hadala indiawa ekka tharaga karanna be.
ඉන්දියාවට අවශ්‍ය වාහන 1980ට කලින් ඉඳන් ඉන්දියාවේ හඳනවා.
