Tesla buys $1.5 billion in bitcoin

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොවිඩ් නිසා ට්‍රිප් යන්න බරිවුන හා රෙස්ටුරන්ට් වලින් නොකා ගෙදරට වෙලා කාපු බීපු නිසා ඉතුරුවුන සල්ලි ඇමරිකන් කාරයො ලග තියෙනව. ඔය සල්ලි ඉවර වෙනකම් BTC ටිකක් අප් වෙලා තියේවි.

    මාර්තු මැද වෙනකොට නැග්ග වගේම බහිනව. ETH නම් පම්ප් කරන්න හරිම අමරුයි කියල තමා මට හිතෙන්නෙ. ඒකට හේතු කිහිපයක් තියෙනව.

    BTC එක පාර 60ට නග්ගන්න අමාරුයි මචන්. ඊට කලින් ලොකු ඩම්ප් එකක් ඕන. 60 කියන්නෙ මාසයක් විතර උස්සන් ඉන්න ඕන් ගේමක්. ඒකට හරියන්න BTC ප්‍රමනයක් exchanges වලට මුලින්ම එකතුවෙන්න ඕන. ඔය හේතුව නිසා තමයි ETH හරියට අප් කරගන්න බැරි. exchanges වල බඩු නෑ. දවසක් වත් අල්ලගෙන ඉන්න බෑ.

    මේ හේතුව නිසා ලොකු ඩම්ප් එකක් ඕනමයි.
    ------ Post added on Feb 8, 2021 at 8:33 PM

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Feb 8, 2021 at 8:35 PM

    end of the year eke 2021 wala aya parak up weida bn down una wagema?.
     
    • Like
    Reactions: kinkon

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    machan methana logic eka poddak explain karanna puluwanda?
    exchange wala Bitcoin adu wenakota un gawa hot wallet, cold wallet thiyena ganata wada minissu buy kalot, exchange walin market eka manipulation karanawa wage deyakda?
    මෙහෙම මචන් සීන් එක.

    BTC කියන්නෙ දැන් ගෝල්ඩ් වගේ වැලිව් එක ගබඩා කරන්න යොදාගන්න ක්‍රමයක්. මම ක්‍රිප්ටො trading වලට එනකොට බොහොමයක් දෙනා BTC යොදා ගත්තෙ කලු සල්ලි සගවන ක්‍රමයක් විදියට. මෙතනදි ඔය සල්ලි හන්ගන උන් ලග BTC දහස් ගනනක් තියෙනව.

    දැන් අපි බලමු මේ BTC එකකට කොහොමද වටිනා කමක් එන්නෙ කියල. ඒකට වටිනා කමක් ලැබෙන්නෙ කවුරු හරි BTC එකක් ගන්න උත්සාහ කලොත් පමනයි.

    කිහිප දෙනෙක් එකපාර ගන්න ගියාම තරගයක් ඇතිවෙනව එතකොට BTC එකේ වටිනා කම වැඩිවෙනව. මෙන්න මෙ විදියට වටිනා කම වැඩිවෙනකොට මුලින් අඩු මිලට BTC ගතිපු අය විකුනන්න පටන් ගන්නව. විකුනන අයයි ගන්න අයයි සමාන වේගයකින් ගනු දෙනු කරන විට BTC එකේ අගය සුලු වශයෙන් අඩු වැඩි වෙන්නෙ.

    මුල්ම කාලේ මිනිස්සුන්ට BTC ගැන එතරම් දැනුමක් නැතිනිසා කවුරු හරි කියපු දෙයක් අහල තමයි මුලින්ම BTC ගන්නෙ. ඔය විදියට කාලයක් යනකොට BTC වලට තියෙන ඉලුම අඩුවෙනව. මොකද මිනිසුන්ට කිසිම අදහසක් නෑ මේ BTC එකෙන් මොකක්ද කරන්න පුලුවන් කියල. ඊට පස්සෙ සමහර අය හිතනව දැන් මේ මගුල තියගෙන ඉදල වැඩක් නෑ ඔන්න විකුනල දානව කියල. මුලින් එක්කෙනා දෙන්න විකුනන්න පටන් ගන්නව. මිලත් ටික ටික අඩුවෙනව. දැන් ගන්න ප්‍රමානයට වඩා BTC විකුනන ප්‍රමානය වැඩිවෙනව. ඔන්න දැන් BTC වල සල්ලි සගවපු අයට තේරෙනව එයාලගෙ වත්කම් අඩුවෙනව කියල.

    දැන් එයාල කරන්නෙ. නැවත වරක් BTC විශාල ප්‍රමානවලින් නැවත මිලදී ගන්න පටන් ගන්නව. මුල්ම කාලේ විකුනන අය වැඩි නිසා ඇති තරමට එයාලට BTC ගන්න පුලුවන්. මේ විදියට විශාල ප්‍රමාන වලින් කිහිප දෙනෙකුට BTC එකේ අගය විශාල වශයෙන් වැඩි නොවී මිලදී ගන්න පුලුවන්. මොකද ඇති තරමට exchanges වල BTC තියෙන නිසා (විකුනන මිනිසුන්ගෙ) .

    දැන් තවත් අය (මුදල් සැගවීමට අවශ්‍ය අය ) BTC මිලදී ගැනීමට පෙලබෙනව. දැන් එන්න එන්න ඉල්ලුම වැඩි වෙනව. දැන් ඔන්න BTC එකේ මිල වැඩිවෙන වේගය එන්න එන්න වැඩිවෙනව.

    දැන් කලින් BTC මිලදී ගතිපු අයට හිතෙනව BTC එක එන්න එන්න තවත් වැඩිවෙනව කියල. ඒක නිසා දැන්ම BTC විකුනන්න මැලි කමක් දක්වනව. නමුත් මම කලින් කියපු මුදල් සගවන්න අවශ්ය අයට BTC වල මිල එතරම් වැඩි නොවී විශාල වශයෙන් ගන්න අවශ්‍ය නිසා එයාල අඩු මිලට ගතිපු BTC වලින් කොටසක් කෙටි කාලය තුල විකුනනව. එතකොට BTC එකේ මිල විශාල වශයෙන් අඩුවෙනව. දැන් ඔන්න BTC ගතිපු උබල අපි වගේ මිනිස්සු කරන්නෙ. එන පොට හොද නෑ දැන්ම විකුන ගත්තොත් තමන්ට වෙන පාඩුව අවම කරගන්න පුලුවන් කියල හිතල. හිටු කියල විකුනනව.

    ඔන්න දැන් exchanges වලට වැලනොකැඩී BTC ගලගෙන එනව. දැන් නැවතත් මම කියපු මෝරු (මුදල් සගවන්න BTC ගන්න අය ) ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට හෝල් සේල් ගන්නව. ඔය ආකරයට මෝරු කන්ඩායම් කිහිපයක් තමන්ගෙ මලු ටික පුරව ගන්න අතරෙ. අපි වගේ අයත් BTC නගිනව දැකල තරගෙට ගන්න යනව. අපි ගන්න පටන් ගත්විට මෝරු ටික කරන්නෙ. උන් අඩුමිලට කලින් ගතිපු BTC අපිට විකුනනව. අපි ගන්න වෙගය අඩු වෙන විට මෝරු නැවතත් ගන්න පටන් ගන්නව. දැන් BTC එකේ මිල වැඩි වෙන වේගය හුගක් වැඩියි.

    දැන් මිනිස්සු BTC විකුනන්න මැලි වෙනව. මේ අතරෙ BTC එකට අලුතෙන් මෝරු තව එකතු වෙනව. නමුත් බඩු හිගයි. මිනිස්සු බලාගෙන ඉන්නව ගාන වැඩි වෙනකම් විකුනන්න. දැන් නැවතත් පරන මෝරු ටික කරන්නෙ අඩු මිලට ගතිපු BTC වලින් කොටසක් වැඩි වේගයකින් විකුනනව. දැන් BTC වැටෙනව කියල අපි වගේ උන් විකුනනව.

    දැන් මේක චක්‍රයක් වගේ සිදු වෙනව. වෙනසකට තියෙන්න දැන් BTC විශාල වශයෙන් ගන්නෙ මුල් කාලෙ රත්තරන් වල මුදල් වටිනාකම තැම්පත් කරා වගේ අගය තැම්පත් කිරීමට.

    නමුත් මිනිස්සු විකුනන්නෙ නැතිවිට මර්කට් එකේ බඩු නෑ. මර්කට් එකේ බැඩු නැතිවිට මොරු ගන්නෑ. තියෙන බඩු ටික මෝරු ගතිපු ගමන් මිල හුගක් වැඩිවෙනව. එවිට BTC මිලදී ගැනීමට නව ගැනුම් කරුවන් නොමති වෙනව. මිනිසුන්ගෙ මිලදී ගැනීමේ හැකියාව අඩුවෙන නිසා . එවිට මොරුන්ගෙ BTC වල වටිනාකමක් නෑ.

    මෙනන්න මේ චක්‍රය අකන්ඩව සිදුවුවොත් පමනයි BTC එකේ වටිනාකම රැදිල තියෙන්නෙ.

    මෙතනදි අලුතෙන් BTC මිලදී ගන්න අයගෙන විශාල ප්‍රමානයකට පාඩු වෙනව. නමුත් BTC එකේ පැවැත්මට ඒක අනිවර්යයි.

    මේන්න මේ නිසා තමයි අපිට ලොකු ඩම්ප් එකක් ඕන.
     
    sumanapalagoiya

    Junior member
  • Jan 8, 2020
    66
    63
    18

    got it machan.
    Sehenna watinawa me explanation eka. Thank you very much
     
    • Love
    Reactions: bestdivx

    shenat

    Well-known member
  • May 13, 2007
    57,957
    86,169
    113
    ආශ්චර්යමත් රටක
    Prashna 2k tiyenawa.

    Keeyatada gatte?
    Kohomada sure ekatama buy kara kiyanne?

    Market cycle and manipulation
    ------ Post added on Feb 9, 2021 at 7:58 AM
     
    • Like
    Reactions: bestdivx

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I always wait to buy bit coins if I had bought $5000 today $20,000 worth of coins I have hmmmm.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Na na machan eka ubata newei damme. Ube reply ekatama eka add una.

    Mama thread eka dapu kenagen ahuwe ,
    Tesla bitcoin gatta kiyanawanam e prashna dekata uttara monawada kiyala 🙂
    සිරාවට ඌ ගත්ත කියල මට නම් සුවර් නෑ බන් 😜
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,957
    86,169
    113
    ආශ්චර්යමත් රටක
    සිරාවට ඌ ගත්ත කියල මට නම් සුවර් නෑ බන් 😜
    Gatta wennath puluwan. Na wennath puluwan. Apita hariyatama danaganna widiyak nane. Habai un gattat me eeye pereda nam gatta wenna ba. Sure ekatama 5000$ enna kalin ganna athi gattanam. Dan manipulate karala buy trend eka pennala oya news tikath atha ariyama aluth un tika polimata awith up karala dei. 50000$ -60000$ athara sell karala dammath athi. sell karala dammata passe ara cycle eka tamai uba kiyapu. 😆😐
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,146
    4,416
    113
    තව අවූරුදු 5 ක් ඇතුලට එලෝන් කාරයාට නඩුවක් වැටෙනවා ..කෙල වෙලාම යනවා වැඩි කාලයක් නැ 2026 වෙනකල් බලපල්ලා බොරුද කියලා..

    mcafee යා කරා වගේ මූත් නහුතෙටම කෙලවලා යයිද දන්නේ නෑ
    definitely...
    ------ Post added on Feb 9, 2021 at 9:01 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    තව අවූරුදු 5 ක් ඇතුලට එලෝන් කාරයාට නඩුවක් වැටෙනවා ..කෙල වෙලාම යනවා වැඩි කාලයක් නැ 2026 වෙනකල් බලපල්ලා බොරුද කියලා..

    definitely...
    ------ Post added on Feb 9, 2021 at 9:01 AM

    ඔක්කොම එකතු වෙලා BTC සෙල් කරලා මුට කෙලවල දැම්මා නම් හරි. :lol:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,146
    4,416
    113
    ඔක්කොම එකතු වෙලා BTC සෙල් කරලා මුට කෙලවල දැම්මා නම් හරි. :lol:
    අනිවා මු ලෝකේට තර්ජනයක් මම කියූවේ හේතුවක් ඇතුව චින්නු මුව මොනිටර් කරගන ඉන්නේ
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    617
    1,011
    93
    ඊලොන් ගත්ත වෙන්න පුළුවන්.. නොවෙන්න පුළුවන්.. කිය කිය බොරුවට හැමිනෙන්න එපා.. උගේ පෞද්ගලික bitcoin මේකට අදාල නෑ .. Elon owns about 21% (stocks) of the company "Tesla".. Elon is NOT "Tesla" :lol: "Tesla" is NOT Elon... :lol:

    වෙලා තියන්නේ මෙච්චරයි...

    -------------------------------------
    ** "Tesla" company`s latest annual report (which is required to be submitted to SEC USA just like any other listed company) was released to the public yesterday (08/02/2021)

    ** In the report. the company disclosed that: "We hold and may acquire digital assets that may be subject to volatile market prices, impairment and unique risks of loss..."

    ** It also disclosed that "we invested an aggregate $1.50 billion in bitcoin under this policy..."
    -------------------------------------

    ඔච්චරයි... සරළයි.. :D :D

    මේ තියෙන්නේ රිපෝර්ට් එකේ අදාල කොටස ...

    -------------------------------------
    We hold and may acquire digital assets that may be subject to volatile market prices, impairment and unique risks of loss.

    In January 2021, we updated our investment policy to provide us with more flexibility to further diversify and maximize returns on our cash that is not required to maintain adequate operating liquidity. As part of the policy, which was duly approved by the Audit Committee of our Board of Directors, we may invest a portion of such cash in certain alternative reserve assets including digital assets, gold bullion, gold exchange-traded funds and other assets as specified in the future. Thereafter, we invested an aggregate $1.50 billion in bitcoin under this policy and may acquire and hold digital assets from time to time or long-term. Moreover, we expect to begin accepting bitcoin as a form of payment for our products in the near future, subject to applicable laws and initially on a limited basis, which we may or may not liquidate upon receipt.

    The prices of digital assets have been in the past and may continue to be highly volatile, including as a result of various associated risks and uncertainties. For example, the prevalence of such assets is a relatively recent trend, and their long-term adoption by investors, consumers and businesses is unpredictable. Moreover, their lack of a physical form, their reliance on technology for their creation, existence and transactional validation and their decentralization may subject their integrity to the threat of malicious attacks and technological obsolescence. Finally, the extent to which securities laws or other regulations apply or may apply in the future to such assets is unclear and may change in the future. If we hold digital assets and their values decrease relative to our purchase prices, our financial condition may be harmed.

    Moreover, digital assets are currently considered indefinite-lived intangible assets under applicable accounting rules, meaning that any decrease in their fair values below our carrying values for such assets at any time subsequent to their acquisition will require us to recognize impairment charges, whereas we may make no upward revisions for any market price increases until a sale, which may adversely affect our operating results in any period in which such impairment occurs. Moreover, there is no guarantee that future changes in GAAP will not require us to change the way we account for digital assets held by us.

    Finally, as intangible assets without centralized issuers or governing bodies, digital assets have been, and may in the future be, subject to security breaches, cyberattacks or other malicious activities, as well as human errors or computer malfunctions that may result in the loss or destruction of private keys needed to access such assets. While we intend to take all reasonable measures to secure any digital assets, if such threats are realized or the measures or controls we create or implement to secure our digital assets fail, it could result in a partial or total misappropriation or loss of our digital assets, and our financial condition and operating results may be harmed.
    -------------------------------------