අත් වැඩ (.)(.)

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,784
    10,278
    113
    148493607_255743055920409_8262714580096432532_o.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,717
    39,434
    113
    Homagama
    ගස් බල්ලෝ මෙහෙම කතෝලික ඒවා දාන්න එපා......
    කතෝලික අය ඉන්ග්‍රිඩ් කරගත්තට සංන්තානම් වචනය එන්නේ හින්දු ආගමෙන් . හිිිිිින්දු ගිත වල නිතර හමුවෙනවා. හරියට ස්වර්ගය බුදුදහමෙන් ඉස්සුවා වගේ
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Santhanam Meniyo kiyanne Holy Mother. ( = Virgin Mary). Vachana eka aagamakata vitharak ayithi kiyala hithanna amarui.
    Sinhala baashaven Budu Ammo vagey.
    සාන්ත ආනා නම් මෑණි = සන්තානම් මෑණි = මරී තුමියගේ මව = ඉස්ලාමයේ සඳහන් ආකාරයට ඉම්රාන්ගේ බිරිඳ
     
    • Like
    Reactions: pavanruka

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,717
    39,434
    113
    Homagama
    සාන්ත ආනා නම් මෑණි = සන්තානම් මෑණි = මරී තුමියගේ මව = ඉස්ලාමයේ සඳහන් ආකාරයට ඉම්රාන්ගේ බිරිඳ
    සන්තානම් ලක්ෂ්මි කෙනෙකුත් ඉන්නවා හින්දු ආගමේ. අට ලක්ෂ්මි වලින් එකක්. සන්තානම් යන වචනය කිතුනු එකක් පමනක් නොවේ.
     
    Last edited:
    • Like
    Reactions: pavanruka