Patta Modify ekak Alto 800

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,084
    25,180
    113
    ඉස්සරහට කරත්ත වුනත් මොඩිෆයි කරයි.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    අනේ මංදා මේවාට දුක් වෙන්නද සතුටු වෙන්නද කියලා.

    පින් කෙත හෙළ රන් දෙරනේ යළි උපදින්නට හේතු වාසනා නොවේවා!
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    ඕක හප්පගන්නෙ නැතුව පැදපන් පුතේ නැත්තම් උඹට ඔය කෑලි ආයෙ ආයෙ අලුතෙන් හයි කරන්න ඇල්ටොව උගස් තියන්න වෙයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,665
    24,722
    113
    Fantasy
    2018 wagon R headlight scoob & KDH ring lights
    Scoob signal light
    wagon R foot brake
    Dual power vinker mirrors ( mezda axela)
    Power sutter door 4* dolphin door switch ( 5 door )
    center lock ( toyota noah center lock motors)
    Dicky door viper & water supply ( suzuki swift )
    2017 toyota prius rear view mirror lamp
    toyota 101 console box & arm rest
    Mitsubishi 2010 rosa dim light for ,,fog lamps
    Honda GP 5 fog lamp cover
    Alto K 10 door applique * back seats
    Toyota primo speaker system (*10 speaker)& primo tweeters
    Kenwood sounds system* back seat sounds rack
    Original pioneer double bin car cassette ( best quality )
    Original japan teac" underseat subwoofer ( best quality )
    Samsung galaxy note 8 phone for dash camera 📷
    Original Sbox go pro camera 📷
    Original fiamm italian horn * high & low
    Toyota noah side fender signal light
    Toyota IST original reverse camera
    Aluminum sports spoiler

    ආනයන සීමා කර ඇති බැවින් වාහන අමතර කොටස් සොරුන් බහුලව ගැවසේ. ඔබේ වාහනයේන් සොරා ගත් අමතර කොටස් අතර ඉහත උපාංග ඇත්නම් ඔබ සොයන්නේ මොහු විය හැක. 😋😋😋
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    yako. :rofl: :rofl: :rofl:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පෙනුමනම් අවන්කවම ලස්සනයි. ඒ උනාට යට වදින්නේ නැද්ද බන් ඕවා? අවසානේ ලස්සන විතරයි වාහනේ පාදගන්න බැරි කරුමයක් වෙන්නේ නැද්ද?
     
    • Like
    Reactions: asylum and RLT4U