එංජිං එකක් තියන්න වෙනවා.
V vgp Well-known member Aug 19, 2010 2,423 2,067 113 Mar 22, 2026 #22 Alto එකේ maintainance අඩුයි කිව්වට එහෙමත් නෑ බන්. උබ කීයක් දුවලද? 100k දුවපු වාහනයක ඔහොම vubratiin එකක් ඇවිත් rack caliper සෙට් එකම දාලා තිබුණා. 1.25ක් වගේ රෙපෙයාර් එකක්. නිකන් තිබුණත් ඔය parts සවුත්තු වෙනවා.
Alto එකේ maintainance අඩුයි කිව්වට එහෙමත් නෑ බන්. උබ කීයක් දුවලද? 100k දුවපු වාහනයක ඔහොම vubratiin එකක් ඇවිත් rack caliper සෙට් එකම දාලා තිබුණා. 1.25ක් වගේ රෙපෙයාර් එකක්. නිකන් තිබුණත් ඔය parts සවුත්තු වෙනවා.
Babysaban Well-known member Aug 12, 2020 1,095 659 113 Mar 22, 2026 #23 vgp said: Alto එකේ maintainance අඩුයි කිව්වට එහෙමත් නෑ බන්. උබ කීයක් දුවලද? 100k දුවපු වාහනයක ඔහොම vubratiin එකක් ඇවිත් rack caliper සෙට් එකම දාලා තිබුණා. 1.25ක් වගේ රෙපෙයාර් එකක්. නිකන් තිබුණත් ඔය parts සවුත්තු වෙනවා. Click to expand... maintainance ekak awth loku ganan yanne na bn sapekshawa. brand new parts danna puluwan. simple tech mata nm henama peaceful mind ekata. auto unanm tawath patta Reactions: vgp
vgp said: Alto එකේ maintainance අඩුයි කිව්වට එහෙමත් නෑ බන්. උබ කීයක් දුවලද? 100k දුවපු වාහනයක ඔහොම vubratiin එකක් ඇවිත් rack caliper සෙට් එකම දාලා තිබුණා. 1.25ක් වගේ රෙපෙයාර් එකක්. නිකන් තිබුණත් ඔය parts සවුත්තු වෙනවා. Click to expand... maintainance ekak awth loku ganan yanne na bn sapekshawa. brand new parts danna puluwan. simple tech mata nm henama peaceful mind ekata. auto unanm tawath patta
kasun090354t Well-known member Aug 21, 2011 24,072 36,079 113 කෑගල්ල Mar 22, 2026 #24 vgp said: Alto එකේ maintainance අඩුයි කිව්වට එහෙමත් නෑ බන්. උබ කීයක් දුවලද? 100k දුවපු වාහනයක ඔහොම vubratiin එකක් ඇවිත් rack caliper සෙට් එකම දාලා තිබුණා. 1.25ක් වගේ රෙපෙයාර් එකක්. නිකන් තිබුණත් ඔය parts සවුත්තු වෙනවා. Click to expand... මගේ එක 1යි 40යි, ඔය ඔක්කොම රෙපෙයාර් ඇවිත් තියෙන්නේ. Break system එකම repair කළ 25යි ගියේ, දැන් ඉතිරි ටික, 50 ක් වත් යනවා කිව. Packing එකත් දාන්න තියනවා එන්ජින් උඩ පැත්ත. Reactions: vgp
vgp said: Alto එකේ maintainance අඩුයි කිව්වට එහෙමත් නෑ බන්. උබ කීයක් දුවලද? 100k දුවපු වාහනයක ඔහොම vubratiin එකක් ඇවිත් rack caliper සෙට් එකම දාලා තිබුණා. 1.25ක් වගේ රෙපෙයාර් එකක්. නිකන් තිබුණත් ඔය parts සවුත්තු වෙනවා. Click to expand... මගේ එක 1යි 40යි, ඔය ඔක්කොම රෙපෙයාර් ඇවිත් තියෙන්නේ. Break system එකම repair කළ 25යි ගියේ, දැන් ඉතිරි ටික, 50 ක් වත් යනවා කිව. Packing එකත් දාන්න තියනවා එන්ජින් උඩ පැත්ත.