Bitcoin Next bubble targets

Status
Not open for further replies.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන්ස්ලා මට හිතෙන්නෙ XRP පුපුරන්න වගේ හදන්නෙ. කෝකටත් කියල මම පරන XRP ලොට් එකක් Binance එකට යැව්ව. 0.54 සිට ටික ටික අතාරිනව.
    $1 වීමේ පොඩි චාන්ස් එකක් තියෙනව.

    ❤️ View attachment 112787❤️

    ගිය සතියෙ XRP ගතිපු උන් ඉන්නවද?

    උන්ගේ නඩුවට මොකද උනේ?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උන්ගේ නඩුවට මොකද උනේ?
    SEC එකත් එක්ක ශේප් වෙන්න යනව කියල තමයි මට දැන ගන්න ලැබුනෙ. සමහරවිට බොරු වෙන පුලුවන්. මම ඒක බොරු කියල හිතල තම්යි සෙල් කරන්නෙ. මොකද මිනිස්සු හිතනව XRP වැඩිවෙනව කියල ඒක නිසා මේ ටිකේ ප්‍රයිස් එක නගීවි. 22 පස්සෙ SEC එක්ක ශේප් නොවුනොත් ප්‍රයිස් අඩුවෙවි.

    ශේප් වුනොත් ප්‍රයිස් වැඩිවේවි.
    ප්‍රයිස් අඩු වුනොත් ආයෙත් ගන්නව. වැඩි වුනොත් අවුලක් නෑ. මොකද මම 0.23 ගතිපු ලොට් එකක් මේ විකුනන්නෙ.:-)
     
    වැටුනොත් එහෙම 0.5ට වගේ වැටෙයි නේ බන් වැටුනොත් ගන්නවා මම. හැබැයි යන විදිහට $1කට එයි නේ ද ?

    BTC මොනවා වෙයිද කියල අදහසක් නැද්ද ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Machanla, aluthin trade karanna patan ganna advice ekak denna puluwanda...mama issara kara @diehard guide study karala...dan exchange ekakwath na....start karanna point ekak nethuwa inne....😐

    අර GT කියල තියෙනවා වගේ BTC වලයි ETH වලයි විතරක් කරා නම් ඉතින් ලොස් නෑ. හැම වෙලේම ටච් එකේ ඉන්න ඕන නෑ
     
    • Like
    Reactions: Lokuaiya_123

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    අර GT කියල තියෙනවා වගේ BTC වලයි ETH වලයි විතරක් කරා නම් ඉතින් ලොස් නෑ. හැම වෙලේම ටච් එකේ ඉන්න ඕන නෑ
    Alt coins kare bung..2018... salli nathi nisa..nawaththala demma...dan aluth world ekak wage...😅
     
    • Like
    Reactions: lasankandy

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    XRP පිපුරුව වගේ.......

    වැටුනොත් එහෙම 0.5ට වගේ වැටෙයි නේ බන් වැටුනොත් ගන්නවා මම. හැබැයි යන විදිහට $1කට එයි නේ ද ?

    BTC මොනවා වෙයිද කියල අදහසක් නැද්ද ?
    BTC 52 වෙවි කියල තමයි හිතෙන්නෙ.
    ------ Post added on Feb 12, 2021 at 8:11 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    XRP පිපුරුව වගේ.......

    BTC 52 වෙවි කියල තමයි හිතෙන්නෙ.
    ------ Post added on Feb 12, 2021 at 8:11 AM
    දැන් නම් ආයේ බැස්සා බන්. බන් මම 48,780 දී වගේ වික්කා කොයින් ටිකක්.

    DOGE wedak nedda? Bahinawa neda?

    ඕක වැඩක් නෑ බන්.
     
    • Like
    Reactions: bestdivx

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    DOGE wedak nedda? Bahinawa neda?
    මොන කොයින් එකවත් හෝල්ඩ් කරන් ඉන්න එපා බන් ගත්ත දුන්න එච්චරයි. USDT වගේ ස්ටේබල් එකකින් බැලන්ස් එක තියාගෙන දුවන්න තියෙන්නෙ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Voyager Token රොක්ස්.... ඔන්න ප්රෝෆිට් උනා 100ට 100ක්.
    Oka koi kaleda gaththe machan? USD wadi unata, oka BTC ekka balanakota thaama patta loss.
    Avalanche ekath USD walin 10x wadi wela thibbata BTC walin 2x wage.
    Mepara BTC outperform karanna lesi naha ban. Loku prediction thiyana coin 10kin 2i BTC outperform karanne. Ithuruwa loss. USD value balala boruwata sathutu wenna puluwan.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Oka koi kaleda gaththe machan? USD wadi unata, oka BTC ekka balanakota thaama patta loss.
    Avalanche ekath USD walin 10x wadi wela thibbata BTC walin 2x wage.
    Mepara BTC outperform karanna lesi naha ban. Loku prediction thiyana coin 10kin 2i BTC outperform karanne. Ithuruwa loss. USD value balala boruwata sathutu wenna puluwan.

    ජනවාරි 8 ගත්තේ මචං. මම ගත්තේ කෙලින්ම USDT වලින් BTC වලින් නෙවේ.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Oka koi kaleda gaththe machan? USD wadi unata, oka BTC ekka balanakota thaama patta loss.
    Avalanche ekath USD walin 10x wadi wela thibbata BTC walin 2x wage.
    Mepara BTC outperform karanna lesi naha ban. Loku prediction thiyana coin 10kin 2i BTC outperform karanne. Ithuruwa loss. USD value balala boruwata sathutu wenna puluwan.
    උබ කියන කතාව හරි. USD value ගැන හිතල සතුටු වෙන එක විතරයි තියෙන්නෙ.

    කොහොමද XRP pump අන්ඩ් dump, පැයක් වගේ ගියේ.

    Screenshot from 2021-02-12 15-17-13.png

    මම හිතන්නෙ දැන් මගෙ trading skills ටිකක් හොදවෙලා වගේ.
    මම High-frequency trading ටෙස්ටින් පාරක් දැම්ම, හොද රිසල්ට් එකක් ලැබුන.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    උබ කියන කතාව හරි. USD value ගැන හිතල සතුටු වෙන එක විතරයි තියෙන්නෙ.

    කොහොමද XRP pump අන්ඩ් dump, පැයක් වගේ ගියේ.

    View attachment 112796

    මම හිතන්නෙ දැන් මගෙ trading skills ටිකක් හොදවෙලා වගේ.
    මම High-frequency trading ටෙස්ටින් පාරක් දැම්ම, හොද රිසල්ට් එකක් ලැබුන.
    Umba langa BTC 100 wath athi neda. Ethakota risk karanna baya naha, 5% withara trade karala ithuru tika store karan inna puluwan.
    eka parak loss unath ai hoyanna puluwan.
    Normal minihekta trade eka anik paththata giyoth thawa pahalin buy kara kara goda ganna salli naha.
    Anik eka me paara news wadi, market eke loku swing nisa thama me paara profit hoyanna chance wadi.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Umbata BTC 100 wath athi neda. Ethakota risk karanna baya naha, 5% withara trade karala ithuru tika store karan inna puluwan.
    eka parak loss unath ai hoyanna puluwan.
    Normal minihekta trade eka anik paththata giyoth thawa pahalin buy kara kara goda ganna salli naha.
    Anik eka me paara news wadi, market eke loku swing nisa thama me paara profit hoyanna chance wadi.
    මචන් මෙතන 8 BTC වගේ දැම්මෙ. මේ strategy එක ටිකක් improve කරන්න පුලුවන් 3BTC දක්වා.

    මම හිතන්නෙ කටිය group එකක් විදියට සෙට් වෙලා කලොත් පට්ට ගේමක් ගහන්න පුලුවන්.

    අදහසක් තියෙනව තව ටිකක් කල්පනා කරල ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් දෙයක් නම් අනිව උබලට කියන්නම්.
     
    Status
    Not open for further replies.