මචන්ස්ලා මට හිතෙන්නෙ XRP පුපුරන්න වගේ හදන්නෙ. කෝකටත් කියල මම පරන XRP ලොට් එකක් Binance එකට යැව්ව. 0.54 සිට ටික ටික අතාරිනව.
$1 වීමේ පොඩි චාන්ස් එකක් තියෙනව.
View attachment 112787
ගිය සතියෙ XRP ගතිපු උන් ඉන්නවද?
උන්ගේ නඩුවට මොකද උනේ?
මචන්ස්ලා මට හිතෙන්නෙ XRP පුපුරන්න වගේ හදන්නෙ. කෝකටත් කියල මම පරන XRP ලොට් එකක් Binance එකට යැව්ව. 0.54 සිට ටික ටික අතාරිනව.
$1 වීමේ පොඩි චාන්ස් එකක් තියෙනව.
View attachment 112787
ගිය සතියෙ XRP ගතිපු උන් ඉන්නවද?
SEC එකත් එක්ක ශේප් වෙන්න යනව කියල තමයි මට දැන ගන්න ලැබුනෙ. සමහරවිට බොරු වෙන පුලුවන්. මම ඒක බොරු කියල හිතල තම්යි සෙල් කරන්නෙ. මොකද මිනිස්සු හිතනව XRP වැඩිවෙනව කියල ඒක නිසා මේ ටිකේ ප්‍රයිස් එක නගීවි. 22 පස්සෙ SEC එක්ක ශේප් නොවුනොත් ප්‍රයිස් අඩුවෙවි.උන්ගේ නඩුවට මොකද උනේ?
SEC එකත් එක්ක ශේප් වෙන්න යනව කියල තමයි මට දැන ගන්න ලැබුනෙ. සමහරවිට බොරු වෙන පුලුවන්. මම ඒක බොරු කියල හිතල තම්යි සෙල් කරන්නෙ. මොකද මිනිස්සු හිතනව XRP වැඩිවෙනව කියල ඒක නිසා මේ ටිකේ ප්‍රයිස් එක නගීවි. 22 පස්සෙ SEC එක්ක ශේප් නොවුනොත් ප්‍රයිස් අඩුවෙවි.
ශේප් වුනොත් ප්‍රයිස් වැඩිවේවි.
ප්‍රයිස් අඩු වුනොත් ආයෙත් ගන්නව. වැඩි වුනොත් අවුලක් නෑ. මොකද මම 0.23 ගතිපු ලොට් එකක් මේ විකුනන්නෙ.![]()
Machanla, aluthin trade karanna patan ganna advice ekak denna puluwanda...mama issara kara @diehard guide study karala...dan exchange ekakwath na....start karanna point ekak nethuwa inne....![]()
Alt coins kare bung..2018... salli nathi nisa..nawaththala demma...dan aluth world ekak wage...අර GT කියල තියෙනවා වගේ BTC වලයි ETH වලයි විතරක් කරා නම් ඉතින් ලොස් නෑ. හැම වෙලේම ටච් එකේ ඉන්න ඕන නෑ
Alt coins kare bung..2018... salli nathi nisa..nawaththala demma...dan aluth world ekak wage...![]()
BTC 52 වෙවි කියල තමයි හිතෙන්නෙ.වැටුනොත් එහෙම 0.5ට වගේ වැටෙයි නේ බන් වැටුනොත් ගන්නවා මම. හැබැයි යන විදිහට $1කට එයි නේ ද ?
BTC මොනවා වෙයිද කියල අදහසක් නැද්ද ?
දැන් නම් ආයේ බැස්සා බන්. බන් මම 48,780 දී වගේ වික්කා කොයින් ටිකක්.XRP පිපුරුව වගේ.......
BTC 52 වෙවි කියල තමයි හිතෙන්නෙ.
------ Post added on Feb 12, 2021 at 8:11 AM
DOGE wedak nedda? Bahinawa neda?
මොන කොයින් එකවත් හෝල්ඩ් කරන් ඉන්න එපා බන් ගත්ත දුන්න එච්චරයි. USDT වගේ ස්ටේබල් එකකින් බැලන්ස් එක තියාගෙන දුවන්න තියෙන්නෙ.DOGE wedak nedda? Bahinawa neda?
Oka koi kaleda gaththe machan? USD wadi unata, oka BTC ekka balanakota thaama patta loss.Voyager Token රොක්ස්.... ඔන්න ප්රෝෆිට් උනා 100ට 100ක්.
Oka koi kaleda gaththe machan? USD wadi unata, oka BTC ekka balanakota thaama patta loss.
Avalanche ekath USD walin 10x wadi wela thibbata BTC walin 2x wage.
Mepara BTC outperform karanna lesi naha ban. Loku prediction thiyana coin 10kin 2i BTC outperform karanne. Ithuruwa loss. USD value balala boruwata sathutu wenna puluwan.
උබ කියන කතාව හරි. USD value ගැන හිතල සතුටු වෙන එක විතරයි තියෙන්නෙ.Oka koi kaleda gaththe machan? USD wadi unata, oka BTC ekka balanakota thaama patta loss.
Avalanche ekath USD walin 10x wadi wela thibbata BTC walin 2x wage.
Mepara BTC outperform karanna lesi naha ban. Loku prediction thiyana coin 10kin 2i BTC outperform karanne. Ithuruwa loss. USD value balala boruwata sathutu wenna puluwan.
Umba langa BTC 100 wath athi neda. Ethakota risk karanna baya naha, 5% withara trade karala ithuru tika store karan inna puluwan.උබ කියන කතාව හරි. USD value ගැන හිතල සතුටු වෙන එක විතරයි තියෙන්නෙ.
කොහොමද XRP pump අන්ඩ් dump, පැයක් වගේ ගියේ.
View attachment 112796
මම හිතන්නෙ දැන් මගෙ trading skills ටිකක් හොදවෙලා වගේ.
මම High-frequency trading ටෙස්ටින් පාරක් දැම්ම, හොද රිසල්ට් එකක් ලැබුන.
මචන් මෙතන 8 BTC වගේ දැම්මෙ. මේ strategy එක ටිකක් improve කරන්න පුලුවන් 3BTC දක්වා.Umbata BTC 100 wath athi neda. Ethakota risk karanna baya naha, 5% withara trade karala ithuru tika store karan inna puluwan.
eka parak loss unath ai hoyanna puluwan.
Normal minihekta trade eka anik paththata giyoth thawa pahalin buy kara kara goda ganna salli naha.
Anik eka me paara news wadi, market eke loku swing nisa thama me paara profit hoyanna chance wadi.

මට පොඩි කරදයක් උනා..ඒ නිසා එන්න බැරි උනා මේ පැත්තේ....කට්ටිය හොදට කරගෙන යනවද![]()