මචන් මම ඉස්සර මියුසික් විඩියෝ, ෆිල්ම්ස් පිස්සෙක්. ඒ කාලෙ මම යූස් කරේ Usenet දැන් වගේ bittorrent ඒතරම් ඩිවෙලොපර්ස් අතර ජනප්රිය නෑ.
** මගෙ ID එක හැදුනෙත් ඔය Best කොලිටි Divx විඩියෝ කොල්ලොන්ට දීල
බිට්ටොරන්ට් වල වගේ Usenet සදහාත් NZB index තිබුන. හොද කොලිටි ෆිල්ම්ස් තියෙන. බට් උන්ට අවුරුද්දකට $50 වගේ ගෙවන්න ඕන.
දව්සක් එකෙක් IRC chat එකක ලයිෆ්ටයිම් membership එකක් දෙනව කිව්ව $90 වගෙ.
නමුත් BTC වලින් ඌට ගෙවන්න ඕන කිව්ව. මට ඔය කියන membership එක ගන්න කට්ට කාල $135ක් (මතක තරමින්) වියදම් කරල BTC 1700 ගත්ත.
BTC හොයගෙන membership එක ගන්න ගියාම අන්තිමට පොර මිසින්. ඌ scammer කෙනෙක්. වැඩේ හරිගියේ නෑ. එදා නම් ෆුල් අප්සෙට්.
ඒ BTC ටිකෙන් ඒ කාලෙ කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ. වැදගත් වැඩකට කලෙ විකිපිඩිය එකට BTC 50 donate කරා. කාලයක් යනකොට මට BTC අමතකම වෙලා ගියා. 2017 දි තමා එල කිරියෙ
@Die-hard ගෙ නූලක් දැකල තමයි BTC මතක්වුනේ. ඒ වෙනකොට බොහොම පොඩ්ඩක් BTC ඉතුරුවෙලා තිබුනෙ.
@Ship Captain &
@Die-hard දෙන්න තමයි trading කරන විදිය කියල දුන්නෙ. මුලින්ම
@Die-hard කියල WTC එකෙන් BTC දෙකක ගත්ත ඒක විකුනල BTC 6ක් කරගත්ත.
අන්තිමට ජොබ් එකෙන් අයින් වුන්නා. දැන් ඉතින් ෆුල්ටයිම් ක්රිප්ටො තමයි.
මම හිතන්නෙ මුන් (
https://dognzb.cr) තාමත් BTC විතරයි accept කරන්නෙ.