CD ekakuth apuma kale patta gananneමගේ අම්මෝ කැසට් තොගේ ....
අඩේ එකක් රුපියල් සීයක් උනාද ඒ කාලේ
පැට්රොල් ලීටරයකුත් රුපියල් 20 ක් වත් නෑ නේ
CD ekakuth apuma kale patta gananneමගේ අම්මෝ කැසට් තොගේ ....
අඩේ එකක් රුපියල් සීයක් උනාද ඒ කාලේ
පැට්රොල් ලීටරයකුත් රුපියල් 20 ක් වත් නෑ නේ
CD ekakuth apuma kale patta gananne
dan puluwan balanna machanඩවුන්ලෝඩ් බැනේ
e kale CD kiyanne luxury badu.![]()
![]()
![]()
මෙන්න මේ ජාතියේ දිස්නේ ගහන සිඩි මුලින්ම ආවේ---- මම හිතන්නේ 1500-1000 වගේ ඉට පස්සෙ පෙන්ගුයින් කියන ආයතනය සිඩි රෙප්ලිකෙට් කරන්න ගත්තට පස්සෙ ගොඩක් එවා 500ට සහ අන්තිම කාලේ වගේ 250,175 වගේ විකිණුනේ,ගොඩක් 250 අඩුවෙන් නම් වික්කෙ රන්සිලු වගේ ලෙබල් වලින් ආපු එවා.දැන් නම් ඉතින් අලුතෙන් සිඩි ගහන්නෙ නැ,කොපි කඩ කාරයෝ නිසා,අනික අපි උනත් මෙහෙම ඇල්බම් රිප් කරලා ඉන්ටර්නෙට් එකේ දාපු සහ දාන නිසා නිශ්පාදකයෝන්ට වැඩේ පාඩු උනා....
dan puluwan balanna machan
------ Post added on Feb 12, 2021 at 9:57 AM
e kale CD kiyanne luxury badu.
අඩෝ අපේ මාමා මේක දැක්කොත් පිස්සු හැදෙයි.....මේ ජාතියේ එවා ගැන නෙද කියන්නෙ ? නාමල් ගේ ඔක්කොම කැසට් තියනව,නමුත් පුස් අරින්න මාසයක් යනව මෙවගේ
![]()


පොර තමයි මුළු ටවුමේම මේ සියිඩ් එකේ වැඩ්ඩා
ඉතින් ඔරිජිනල් කැසට් එකේන් පෑන දාලා කරකවල සිංදු තෝරලා තව කැසට් පීස් වලට ගහනවා...
මොකද පොරගේ කැමැත්ත ආසාව තිබ්බේ කැසට් පීස් එක්ක... ඒවත් එක්ක තිබ්බේ ආත්මීය බැදීමක්..
ඒත් කරුමේ කියන්නේ ඒ සේරම සුනාමියට ගහගෙන ගියා ගෙදරත් එක්කම 


මචං මේක දැක්කාම පොඩි කාලේ මතක් වෙනවද ?
![]()
ඔව් මචං ඉස්ස්සර රේකොර්ඩ් බාර් වලට තිබුන ඉල්ලුම කොච්චරද කිව්වොත් එ කඩවල වැඩ කරන්න යාලු වෙලා ඉන්න කෙල්ලෝ හිටන් එනව,එච්චරටම ටවුන් වල තිබුන රේකොර්ඩ් බාර් වලට වැඩ තිබ්බා..විශේෂයෙන්ම ඔය ගාර්මන්ට්,හමුදාවේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ගම් වලට එනකොට ඉතින් ඔවා පිරිල,සිඩි යුගයෙන් පස්සෙ ඔක්කොම නැති උනා.දැන් සිඩිත් නැ නේ,කැසට් වල තිබුන එ ගතිය සිඩි යුගයේ තිබුනේ නැ තමයි.......සුනාමියෙන් ගොඩක් දෙවල් නැති උනා නෙද,අශ්ට ලෝක ධර්මය නේ.....අඩෝ අපේ මාමා මේක දැක්කොත් පිස්සු හැදෙයි.....
අපේ මාමා ඉස්සර රොකෝඩ් බාර් එකක් කරේ..පොර තමයි මුළු ටවුමේම මේ සියිඩ් එකේ වැඩ්ඩා
මට තාම මතකයි ඒ දවස් වල ගාර්මන්ට් පඩි දවස් වලට මාමට කන්න බොන්න වේලාවක්වත් නෑ කෙල්ලෝ සිංදු ලිස්ට් කොලවල ලියාගෙන එනවා සිංදු ගහගන්න...ඉතින් ඔරිජිනල් කැසට් එකේන් පෑන දාලා කරකවල සිංදු තෝරලා තව කැසට් පීස් වලට ගහනවා...
සීඩී වල ආගමනයත් එක්ක කැසට් පීස් වලට තිබ්බ ඉල්ලුම අඩු වීමත් එක්ක මාමා රෙකෝඩ් බාර් එක වහලා දැම්මා..මොකද පොරගේ කැමැත්ත ආසාව තිබ්බේ කැසට් පීස් එක්ක... ඒවත් එක්ක තිබ්බේ ආත්මීය බැදීමක්..
මාමගෙත් මේවගේ පරණ කැසට් පීස් එකතුවක් තිබ්බා මනුස්සයා හරි ආදරයෙන් ඒ ටික එකතු කරලා තියාගත්තඒත් කරුමේ කියන්නේ ඒ සේරම සුනාමියට ගහගෙන ගියා ගෙදරත් එක්කම
දැනුත් ගෙදර හෙන කැසට් රෙකෝඩර් සෙට් එකක් තියාගෙන ඉන්නේ, මේ දවස් වල ඒකක කෑල්ලක හොය හොයා ඉන්නවා රට පුරාම![]()
30ට ආසන්නයිHow Old are u machan? :O
copyright wadila wena ecacata dala denwda mcnpuluwan ne machan
මේ ජාතියේ එවා ගැන නෙද කියන්නෙ ? නාමල් ගේ ඔක්කොම කැසට් තියනව,නමුත් පුස් අරින්න මාසයක් යනව මෙවගේ
![]()