Mata Baththaramulla Wasudewage karyalayata yanna wela thiyei. Mata kiyanawada avisaawelle idan bus eke Yana widiya. Loku udawwak.
Aluth pare da ban lagama ?Aluth pare bus akaka awith Nugegodin bahala 163 araganna puluwan..
Parana pare awoth Kaduwelen bahala Kollupitiya 177 bus aka ganna puluwan..
Bath kewe kohenda ?අඩෝ මිනිහා අද දවල් අපිත් එක්ක බත් කෑව කියහන්කො කඩෙන්. මට දැක්ක ගමන් හිනාගියා. අවුලක් නෑ දේශපාලනේ පැත්තකින් තිබ්බහම හොද මිනිහා.
කොට්ටාවට ගිහින්. බොරැල්ල එකක යන්නත් පුලුවන්. කඩුවෙලට ගිහින්, බත්තරමුල්ල පැත්තට යන ඔනේ එහෙක යන්න පුලුවන්.
හයිලෙවල් එකේ මග කෑම කඩේක. හන්වැල්ල හරියේ.Koheda ban minihage karyalaya thiyenne
Aluth pare da ban lagama ?
------ Post added on Feb 12, 2021 at 9:48 PM
Bath kewe kohenda ?
------ Post added on Feb 12, 2021 at 9:48 PM