Avissawepla to baththaramulla yanne kohomada

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    Mata Baththaramulla Wasudewage karyalayata yanna wela thiyei. Mata kiyanawada avisaawelle idan bus eke Yana widiya. Loku udawwak.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,900
    10,043
    113
    Parana para colombo bus ekaka giya nam hari neda?

    P.S kaduwelin bahala wena ekaka naginna ona da koheda :( mataka naaa :'(
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    අඩෝ මිනිහා අද දවල් අපිත් එක්ක බත් කෑව කියහන්කො කඩෙන්. මට දැක්ක ගමන් හිනාගියා. අවුලක් නෑ දේශපාලනේ පැත්තකින් තිබ්බහම හොද මිනිහා.
    කොට්ටාවට ගිහින්. බොරැල්ල එකක යන්නත් පුලුවන්. කඩුවෙලට ගිහින්, බත්තරමුල්ල පැත්තට යන ඔනේ එහෙක යන්න පුලුවන්.
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    Koheda ban minihage karyalaya thiyenne

    Aluth pare bus akaka awith Nugegodin bahala 163 araganna puluwan..
    Parana pare awoth Kaduwelen bahala Kollupitiya 177 bus aka ganna puluwan..
    Aluth pare da ban lagama ?
    ------ Post added on Feb 12, 2021 at 9:48 PM

    අඩෝ මිනිහා අද දවල් අපිත් එක්ක බත් කෑව කියහන්කො කඩෙන්. මට දැක්ක ගමන් හිනාගියා. අවුලක් නෑ දේශපාලනේ පැත්තකින් තිබ්බහම හොද මිනිහා.
    කොට්ටාවට ගිහින්. බොරැල්ල එකක යන්නත් පුලුවන්. කඩුවෙලට ගිහින්, බත්තරමුල්ල පැත්තට යන ඔනේ එහෙක යන්න පුලුවන්.
    Bath kewe kohenda ?
    ------ Post added on Feb 12, 2021 at 9:48 PM
     
    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    අවිස්සවෙල්ලෙන් පරණ පාරේ යන බස් එකක ඇවිත් කඩුවෙලින් බැහැලා 177 බස් එකේ යන්න පුළුවන් බත්තරමුල්ලට.