2016 Combined Maths ගාණක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,244
    113
    Capture.JPG


    ඔයාලත් හදල බලන්ඩ :)

    ගාණ හදන්ඩ උදව්
    මධ්‍යන්‍ය කියන්නෙ සාමාන්‍ය අගයට
    උදා 1 2 3 4 5 කියල ඉලක්කං 5ක් තියෙනව.
    මේ ඉලක්කංවල මධ්‍යනය = 1+2+3+4+5 බෙදීම ඉලක්කං ගාණ 15/3 = 3යි
    ප්‍රභින්න සංඛ්‍යා කියන්නෙ එකිනෙකට වෙනස් ඉලක්කංවලට
    මාතය කියන්නෙ වැඩි වාර ගාණක් සඳහන් ඉලක්කම
    උදා 1 2 2 3 4 මෙතන මාතය 2යි
    උදා 1 1 2 2 3 මෙතන මාතයන් දෙකක් තියෙනව, එකයි දෙකයි
    මේ ගාණෙදි එක මාතයයි තියෙන්නෙ
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මෙච්චර ස්ටෑන්ඩර්ඩ් බැහැලද මචං පේපර් එකේ, නැත්තන් අස්සකින් ගහපු ලේසි ප්‍රශ්න කෑල්ලක්ද මේක?