ඔයාලත් හදල බලන්ඩ

ගාණ හදන්ඩ උදව්
මධ්‍යන්‍ය කියන්නෙ සාමාන්‍ය අගයට
උදා 1 2 3 4 5 කියල ඉලක්කං 5ක් තියෙනව.
මේ ඉලක්කංවල මධ්‍යනය = 1+2+3+4+5 බෙදීම ඉලක්කං ගාණ 15/3 = 3යි
ප්‍රභින්න සංඛ්‍යා කියන්නෙ එකිනෙකට වෙනස් ඉලක්කංවලට
මාතය කියන්නෙ වැඩි වාර ගාණක් සඳහන් ඉලක්කම
උදා 1 2 2 3 4 මෙතන මාතය 2යි
උදා 1 1 2 2 3 මෙතන මාතයන් දෙකක් තියෙනව, එකයි දෙකයි
මේ ගාණෙදි එක මාතයයි තියෙන්නෙ
Last edited:


, ape unata oyita wada loku issues tiye answers hoynna
2016 A/L kale