Bitcoin Next bubble targets

Status
Not open for further replies.

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඉරිදා තමා බහින්නේ නහුතෙටම. කොටස් වෙළදපල වගේ වහන්නේ නෑ නේ බන්. weekend කියලා
    image.png
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    @bestdivx
    මචන් දන්නවද coin වලට wallet connect කරන්න..

    betting site එකක් වගේ එකක් හිතමු..එකේ user bet කරන bets value and hash එක අපිට ගන්න විදියක් තියෙනවද?

    user අපේ wallet address එකකට fixed amount එවනවා..මට ඕන ඒ එන amount and trx hash එක ගන්න..

    මන් හදපු වැඩකට..එක හැදුවේ black jack card pack එකේ සෙල්ලමට..සුදුවක්...ලස්සනට හැදුවා...එත් data ගත්තේ 3rd party API එකකින්...උන් free දෙන එක නැවතුවා..එකම විසදුම wallet automated කරන්න ඕන..

    ඕක කරන්න පුළුවන් නම් ඕනෑම coin එකකට ඒ bet system එක හදන්න පුළුවන් :(

    මෙන්න මේ වගේ එක game එකකට හදපු එකක්..
    https://peergame.com/games/bitto/
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    https://peergame.com
    මචන් ලේසිම එක Smart contract එකක් ගහපන්. මම කරන්නෙ එහෙමයි. Tron එකේ ලෙසියෙන්න්ම කරන්න පුලුවන්. youtube බලපන් උබටම කරගන්න පුලුවන්. TronLink connect කරන්න පුලුවන්
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mata nikamata hithenawa binance p2p ekatath kelawei lankawe. ithin danma lasthi wela thawath ganna ona un danma aran thiyaganilla passe aaye ithin anith un profit gannawa balan inna wenne.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    @bestdivx
    මචන් දන්නවද coin වලට wallet connect කරන්න..

    betting site එකක් වගේ එකක් හිතමු..එකේ user bet කරන bets value and hash එක අපිට ගන්න විදියක් තියෙනවද?

    user අපේ wallet address එකකට fixed amount එවනවා..මට ඕන ඒ එන amount and trx hash එක ගන්න..

    මන් හදපු වැඩකට..එක හැදුවේ black jack card pack එකේ සෙල්ලමට..සුදුවක්...ලස්සනට හැදුවා...එත් data ගත්තේ 3rd party API එකකින්...උන් free දෙන එක නැවතුවා..එකම විසදුම wallet automated කරන්න ඕන..

    ඕක කරන්න පුළුවන් නම් ඕනෑම coin එකකට ඒ bet system එක හදන්න පුළුවන් :(

    මෙන්න මේ වගේ එක game එකකට හදපු එකක්..
    https://peergame.com/games/bitto/
    https://www.moneypot.com/

    meka balahan
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ehema facts naha machan. mata nikan hithuna lankawe ochchara lesi deyak ithuru wela thiyenne nahane machan. digatama aulak nathuwa tibunoth hodai.
    සල්ලි ලංකාවෙන් එලියට යන්නේ නෑනෙ මචන්. ඒ නිසා ඒ පැත්තෙන්නම් අවුලක් වෙන එකක් නෑ මටනම් හිතෙන්නෙ............
    එහෙම උනොත් forex,stock වලට එලියට යන ඒවා නවත්තනව ඉස්සෙල්ලම..........
    ඒ කියන්නෙ ඉතින් skrill,paypal block කරන්න වෙනවා.
    ඒක වෙයි කියල හිතන්න අමාරුයි.
    බර ගණන් වලින් ජන්ද නැතිවෙන්නෙ එහෙම කලොත්................
     
    • Like
    Reactions: RLT4U and Rated_R

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    බහි ද දිගටම මචන්?

    Mata hithena ekak machan. hariyatama wevida danne na.
    ALT nam dan bahagena yanawa. eye martket cap eka godak adu una crytpto wala. dan minissu eliyata salli adinawa crypto walain.

    Loku bearish ekak eddi sell trade ekak dala thiyanna barida futures eke

    Trading gala loku awabodayak na machan mata. @bestdivx @Die-hard
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Mata hithena ekak machan. hariyatama wevida danne na.
    ALT nam dan bahagena yanawa. eye martket cap eka godak adu una crytpto wala. dan minissu eliyata salli adinawa crypto walain.

    Trading gala loku awabodayak na machan mata. @bestdivx @Die-hard

    මට මචං BTC වගයක් මේ USDT කර ගන්න ඕන එකයි බැලුවේ. මේකේ චර්ට් එක යන විදිහට නිකන් ඔලුව මොංගල් වෙනවා.

    මමත් දැක්කා මාකට් කැප් එක නම් පට්ටෙට බහිනවා.

    මේ කොයින් එක නම් btc වැටුනත් ආය recover උනා මාරෙට. මෙකට දැම්මා නම් මාර් ප්‍රොෆිට් එකක් ගන්න තිබ්බා

    CE19A766-A94D-490F-BD65-ED26B32F8755.jpg
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC S.png

    BTC should dump. Look at same structure like 20000$ (2017).also it should correct TESLA pump before go high

    Unfortunately FOMO trend is up..so no longer TA valid.. every fucking dip brought back.. I'm no longer provide any TA until BTC dump 44000$/39500$
     
    Status
    Not open for further replies.