ගෝව වගේ පැළ ජාතිනං හැදෙනව මචෝ . මිරිස්, බටු වගේ ගස් හැදෙන්නෙ නෑ.podi haal ura wala pala karana eka hari yanawada bn? maath try kala hariu giyemahme bn..pohora ehema every week wage danna onida?
ඔතන ගොඩක් දාල තියෙන්නෙ ඉඟුරුයි, කහයි ඒව ලඟදි දැම්මෙ කාලයක් ගිහින් තමයි තත්වෙ බලන්න වෙන්නෙ.
පෝර බෑග් වල මඤ්ඤොක්ක දැම්ම. ඒකනං සාර්ථක නෑ.
පෝරනං මතක් වෙච්ච වෙලාවට උඩින් දානව
වැස්ස කාලෙට සුදුපාට පණුවො ජාතියක් හැදෙනව. ඒක තමයි ඉවසන්නම අමාරු වැඩේ.math giya awurudde okak gatta arpico eken eketh oya scene ekamai wenne wathura galanawa![]()
barima unoth math walak kapanawa
තියෙන පොඩි ඉඩේ පොඩියට හරි වළක් කපාගත්තොත් ඔය ප්රශ්න මුකුත් නෑ. අපේ ගෙදර 6 දෙනෙක් ඉන්නව. අවුරුද්දක් තිස්සෙ කිසි අවුලක් නැතුව කුණු දැම්ම.