Brand New Police jeeps from japan

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    151056307_1845784702253503_2392470129698981509_o.jpg
    148782572_1853754141448652_3348705047450170729_o.jpg


    LandCruiser VDJ78 hardtop


    ඉංදියන් ජරාව වගේ නෙමෙයි අවුරුදු ගානක් ලෙඩ නැතුව දුවයි :yes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔයිට කලින් ඉන්දියාවෙන් ගෙනාපු ඒව සෙට් එකක්ම පෙරලුනා නේද?
     
    • Like
    Reactions: hodakolla and NRTG

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම හිතුවා ටයිටල් ඵක දැක්කහම ස' කාරයා සල්ලිවලට ජපානෙන් ජීප් පොලිසියට අරන් කියල..බලනකොට ඒකත් අාධාරයක් නේ.අාධාර හරහා හරහා අාධාර...:D
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    okkoma drivers license database eka centralized karala speed cam,redlight,bus only, mobile phone cam dammanan pitarata gewanna oni naya rata athulenma hoya ganna thibba aparade
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,831
    27,397
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් ජෙප්පෝ කියයි ඔවාගේ ගිහිං හැප්පුනොත් කියය 🤣🤣

    මේවගේ ත්‍රෙඩ් එකකවත් හරි හමන් රිප්ලයි එකක් දාපන්.
    අනිත් ත්‍රෙඩ් වල නානවනේ. :giggle:
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    දැන් ජෙප්පෝ කියයි ඔවාගේ ගිහිං හැප්පුනොත් කියය 🤣🤣
    අව්ලක් නෑ සාක්කි කාරයෝ ඉතුරුවෙයි.. නඩු පරදියි!!!! :yes: :yes: :yes:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දැන් ජෙප්පෝ කියයි ඔවාගේ ගිහිං හැප්පුනොත් කියය 🤣🤣

    ලොල් ජීප් ටිකක් රටකින් අාධාර විදිහට දීල බයියොන්ට මෙහෙම චූන් නම්, ස'කාරයා ලංකාවෙම ජීප් හදපු දවසට මුන් මේකෙ වැළලෙන්න හදයි.මුන්ට බයියො කියන්නෙ නිකන්ද..:D