Brand New Police jeeps from japan

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    150176002_3712013348912171_780617073474028265_o.jpg
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,150
    2,019
    113
    Colombo, Sri Lanka.
    Japanese top quality and durability eka wagema appearance ekath tikak rough rugged military like look ekak wage tibbanam patta ne..thawama ara balu wan look eka tiyenne..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    ඔය මොාක දුන්නත් ලෝකෙන්ම ජරා පොලිසිය අපේ පොලිසිය නේ..නිවැරදි කාරයෝ වැරදි කාරයෝ කරන බලු පොලිස්..අසාධාරණයට පොඩ්ඩක් හයියෙන් කථා කරත් කුඩු දාල අැතුළට යවන්න බලන් ඉන්නෙ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,918
    1
    28,136
    113
    කොහොමද මුන් අර CTB ඩිපෝ වල උන් අලුත් බස් වලට නම් දානවා වගේ මේ ජීප් වලටත් නම් දැම්මොත්. "කැලණියේ රාළහාමි", වලානේ "Room Raider", "මාලිගාවත්තේ පාතාල cruiser", "බඩු පොට් punisher", කොළඹ අපරාධ කොට්ඨාශයේ "ආයුධ tours", STF "නොඑන ගමන්", CID "සාක්කි Creater"
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම හිතුවා ටයිටල් ඵක දැක්කහම ස' කාරයා සල්ලිවලට ජපානෙන් ජීප් පොලිසියට අරන් කියල..බලනකොට ඒකත් අාධාරයක් නේ.අාධාර හරහා හරහා අාධාර...:D
    Anunge higa kanna tama adukule janadipathi kenek bayyo eliyata gatte. aparade ban rata enna ennama walata yanawa jara anduwa apu dawase idan 😕