හෙළ වෙදකම සහ රාමුව YT චැනලය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එළකිරි එකේ අයෙත් මේ වගේ ත්‍රෙඩ් දාන එකෙන් වැලකෙන්න ඔනේ,අපේ අප්පෝ මෙකේ දැන් ඉන්න උන් එක්ක වැදගත් දෙයක් කතා කරන්න බැ,දෙශපාලන මගුල් සහ ආගම් ඇදගන දඟලන්නමයි හදන්නෙ,එපා වෙනවා...:mad:
    මමත් එලකිරියට එන දවස් වල මේකෙ බොහොම වැදගත් දේවල් තිබ්බා විවිධ මත තියෙන්න පුළුවන් හැමෝටම නමුත් තවත් කෙනෙක් කියන එකත් කරුණු රහිතව බාල වචන යොදාගෙන කුණුහරුප කියමින් තර්ක කරන එක යම් සාක්ෂරතාවයක් තියෙන කෙනෙකුට ගැළපෙන දෙයක් කියලා මම හිතන් නැහැ.

    මේ වගේ සමාජයක් තමයි ලංකාවෙ තියෙන්නෙ ඒකෙ පැතිකඩක් තමා ඔය පාර්ලිමේන්තුවේත් නියෝජනය වෙන්නේ පාර්ලිමේන්තු විවාද වල වැඩකට නැති කුණුහරප කතා වෙන්නේ ඒවගේ ප්‍රතිඵලයක් හැටියට තමා

    මේ රට මෙහෙම තියන එකට දේශපාලනඥයො වගේම රටේ මහජනයාත් වගකියන්න ඕන යකාගෙ හැටියට තමා විමානේ හැදෙන්නේ.

    මට මතක හැටියට ඔබටත් තිබුණේ එක්සත් ජාතික පක්ෂය ගැන කැමැත්තක් මම ඔබේ මතයට ගරු කරනවා නමුත් අපිට කරුණු දක්වමින් විවාදයක් කරන්නට ඒක බාධාවක් නෙමෙයි.

    හොඳ දෙයක් හම්බුනොත් දිගටම දාන්න එහෙම දේවල් කියවලා මඩ වලේ බැහැ ගන්නේ නැතුව යන බොහෝ පිරිස් මේ එලකිරියට එනවා ඒ අය වෙනුවෙන් ඔබේ යුතුකම කරන්න.

    ජය ශ්‍රී ශ්‍රී ලංකා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    දෙපැත්ත කැපෙන කඩුව වගේ කියලම පටන් ගත්තේ මිනිහ දන්නවා මේවගේ සින් එකක් ඇදෙන බව..

    කරුණු ටික මෙසේ උඩින් තියෙනවා කැමති කෙනෙක් ගන්න පුළුවන් වගේ ටොන් එකකින් තමයි වීඩියෝ සීරියස් එකම වගේ ඇදැන් යන්නේ....

    කාටවත් බල කරන්නේ නැහැ...රිමෝට් එක එක තියෙන්නේ බලන ඔබේ අතේ... ඔබට කැමති චැනල් එකකට සුසර කරගන්න පුළුවන් කම තියෙද්දී මේකේ එක එකා එක්ක රන්ඩු වෙන්න කාලේ කාගන්න එපා...

    මට සෙට් වෙන්නේ නැත්තම් මම නොබලා ඉන්නවා... මට සෙට් වෙනවනම් කවුරු කොහොම කිව්වත් බලනවා සලරයි
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    දෙපැත්ත කැපෙන කඩුව වගේ කියලම පටන් ගත්තේ මිනිහ දන්නවා මේවගේ සින් එකක් ඇදෙන බව..

    කරුණු ටික මෙසේ උඩින් තියෙනවා කැමති කෙනෙක් ගන්න පුළුවන් වගේ ටොන් එකකින් තමයි වීඩියෝ සීරියස් එකම වගේ ඇදැන් යන්නේ....

    කාටවත් බල කරන්නේ නැහැ...රිමෝට් එක එක තියෙන්නේ බලන ඔබේ අතේ... ඔබට කැමති චැනල් එකකට සුසර කරගන්න පුළුවන් කම තියෙද්දී මේකේ එක එකා එක්ක රන්ඩු වෙන්න කාලේ කාගන්න එපා...

    මට සෙට් වෙන්නේ නැත්තම් මම නොබලා ඉන්නවා... මට සෙට් වෙනවනම් කවුරු කොහොම කිව්වත් බලනවා සලරයි
    agreed
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535

    xF5PDsq.png

    ඔය උඩ comment එක දැම්මේ මම .
    කැමති කෙනෙක් බලයි අකමැති කෙනෙක් නොබල ඉදි කියන කතාව හරි .
    එත් මේ වගේ videos වලින් Ripple effects ඇති වෙනවා .

    මමයි තව යාලුවෝ දෙන්නෙකුයි
    product එකක් විකුනන්න පටන්ගත්ත .
    corona නිසා wrapping වලට ඕන product ටික එන order එක පොඩ්ඩක් පරක්කු වෙලා තියෙන්නේ .
    විශ්ව බලයයි විද්‍යාවට අහුවෙන්නේ නැති කතායි ඔලුවේ තියන් ඉන්න අය හොදට මේ product එක ගන්නවා .
    මේ වගේ සුරංගනා කතා විස්වාස කරන අය ඉන්න Facebook group කිහිපයක් base කරගෙන අපිත් හොදට ads run කරනවා .
    එළකිරියේ බුකියට වඩා වෙනස් පිරිසක් ඉන්නවා කියල හිතපු නිසයි අර comment එක මම type කරේ .
    එත් දැන් තේරෙනවා ඕවා කියන එකේ තේරුමක් නැහැ කියල .
    මේවගේ video නිසා අපේ වැඩේට මාර support එකක් ලැබෙනවා .
    අපිටත් ඉතින් කරන්න දෙයක් නැහැ . අපිත් ඉල්ලුමට සැපයුම දෙනවා .
    එත් මාරම දුකයි රට එන්න එන්න ගල් යුගයට යනවා දකිද්දී .
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මමත් එලකිරියට එන දවස් වල මේකෙ බොහොම වැදගත් දේවල් තිබ්බා විවිධ මත තියෙන්න පුළුවන් හැමෝටම නමුත් තවත් කෙනෙක් කියන එකත් කරුණු රහිතව බාල වචන යොදාගෙන කුණුහරුප කියමින් තර්ක කරන එක යම් සාක්ෂරතාවයක් තියෙන කෙනෙකුට ගැළපෙන දෙයක් කියලා මම හිතන් නැහැ.

    මේ වගේ සමාජයක් තමයි ලංකාවෙ තියෙන්නෙ ඒකෙ පැතිකඩක් තමා ඔය පාර්ලිමේන්තුවේත් නියෝජනය වෙන්නේ පාර්ලිමේන්තු විවාද වල වැඩකට නැති කුණුහරප කතා වෙන්නේ ඒවගේ ප්‍රතිඵලයක් හැටියට තමා

    මේ රට මෙහෙම තියන එකට දේශපාලනඥයො වගේම රටේ මහජනයාත් වගකියන්න ඕන යකාගෙ හැටියට තමා විමානේ හැදෙන්නේ.

    මට මතක හැටියට ඔබටත් තිබුණේ එක්සත් ජාතික පක්ෂය ගැන කැමැත්තක් මම ඔබේ මතයට ගරු කරනවා නමුත් අපිට කරුණු දක්වමින් විවාදයක් කරන්නට ඒක බාධාවක් නෙමෙයි.

    හොඳ දෙයක් හම්බුනොත් දිගටම දාන්න එහෙම දේවල් කියවලා මඩ වලේ බැහැ ගන්නේ නැතුව යන බොහෝ පිරිස් මේ එලකිරියට එනවා ඒ අය වෙනුවෙන් ඔබේ යුතුකම කරන්න.

    ජය ශ්‍රී ශ්‍රී ලංකා
    ඔයා කියන එක ඇත්ත මචං,නමුත් මට දෙශපාලන පක්ෂයක් නම් නැ,ඔය කිසිම පක්ෂයක සාමාජිකයෙක් නෙමෙයි මම. :)
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔයා කියන එක ඇත්ත මචං,නමුත් මට දෙශපාලන පක්ෂයක් නම් නැ,ඔය කිසිම පක්ෂයක සාමාජිකයෙක් නෙමෙයි මම. :)
    Me too bro but everyone can have their own political prospective without being a member of political party and that’s good.
     
    • Like
    Reactions: 001flyD

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,720
    766
    113
    88
    අනික බං රාමුවා හිතන් ඉන්නේ ඩේටාත් චතුස්කෝටියෙන් පහල වෙනවා කියලාද මන්දා? හින්දි පිලුම් වගේ මුගේ විඩියෝ
    උගෙ වීඩියෝ 4k දාගෙන බලන්නලු අපිට..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    xF5PDsq.png

    ඔය උඩ comment එක දැම්මේ මම .
    කැමති කෙනෙක් බලයි අකමැති කෙනෙක් නොබල ඉදි කියන කතාව හරි .
    එත් මේ වගේ videos වලින් Ripple effects ඇති වෙනවා .

    මමයි තව යාලුවෝ දෙන්නෙකුයි
    product එකක් විකුනන්න පටන්ගත්ත .
    corona නිසා wrapping වලට ඕන product ටික එන order එක පොඩ්ඩක් පරක්කු වෙලා තියෙන්නේ .
    විශ්ව බලයයි විද්‍යාවට අහුවෙන්නේ නැති කතායි ඔලුවේ තියන් ඉන්න අය හොදට මේ product එක ගන්නවා .
    මේ වගේ සුරංගනා කතා විස්වාස කරන අය ඉන්න Facebook group කිහිපයක් base කරගෙන අපිත් හොදට ads run කරනවා .
    එළකිරියේ බුකියට වඩා වෙනස් පිරිසක් ඉන්නවා කියල හිතපු නිසයි අර comment එක මම type කරේ .
    එත් දැන් තේරෙනවා ඕවා කියන එකේ තේරුමක් නැහැ කියල .
    මේවගේ video නිසා අපේ වැඩේට මාර support එකක් ලැබෙනවා .
    අපිටත් ඉතින් කරන්න දෙයක් නැහැ . අපිත් ඉල්ලුමට සැපයුම දෙනවා .
    එත් මාරම දුකයි රට එන්න එන්න ගල් යුගයට යනවා දකිද්දී .
    ඔයාගේ බිස්නස් එක දිනෙන් දිනම දියුණු වෙවා කියල මං ප්‍රාර්ථනා කරනව
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    අන්න ඒක තමයි ඇත්තටම වැඩ පුළුවන් මිනිස්සු මේවගෙන් අයින් වෙන්නේ. මොකද එකෙක් ඇත්ත කරනකොට 100 දෙනෙක් ඒක පෙන්නලා ඒකෙන් වාසි ගන්න මිනිස්සු රවට්ටනවා. ඔය අප්පුවා වගේ හොර වෙද්දු සිය ගානක් හැදිලා තියෙන්නෙත් ඒකයි. අවසානේ මිනිස්සුන්ට ඒ ශාශ්ත්‍රය ගැන තියෙන විශ්වාසෙ නැති වෙනකල්ම හොරු පැටව් ගහනවා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මං රන්දිකව දන්නේ මේ පැණි බයියෝ ඔය චැනල් කෙරුවාව බලන්නත් කලින්. ඕකා කලින් බූන්දි ඒකෙ මනෝ විකාර ලිව්වා. (ඉන්ද්‍රචාප alias එකෙන්)
    ඔසී ඉන්න එවුන්ට භාවනාව උගන්නන්න සයිට්ස් හැදුවා, කාලයක් ෆොරෙක්ස් කරා, කාලයක් සින්දු කවර් කෙරුවා.😅 උට අන්තිමට සෙට් වුනේ ලංකාවේ එදාවේල කන්න නැති ඩොටේ ගොබිලන්ට බුද්ධාගම රිමික්ස් කරලා සයන්ස් කෑලි අරහෙන් මෙහෙන් ඔබ්බලා උගේ හීන ලෝකේ පොව්වන එක. පව් අනාථ සිංහලු කොහොමත් කොවිඩ් වලින් මැරෙන්න ඉන්න ඒකෙ ඔව්වා බල බල ඉදපන්.🤣 වසංගතයක් එද්දී පැණි බිබී හිටපු අනාතයොන්ට මොන සයන්ස් ද? High Tech Devices වලින් එළකිරි ඇවිල්ලා රාවනාව නැගිට්ටවන්න හදන මෝඩ සිංහලු 😅

    තව දෙයක් මුත් එක්ක ඉන්න මුගේ යාලුවෙක් ඔසී වල කොවිඩ් පටන් ගත්ත කාලේ රතන සුත්රේ සර්පිනාවක් ගගහා කිව්වා කොරෝනා තුරන් වෙන්න කියල. මොන පිස්සුද ඊට පස්සෙ කොවිඩ් කේසස් වැඩි වුනා වික්ටෝරියා වහලත් දැම්මා 😅

    ලෞකික ධ්‍යාන ලබා මනසින් විශ්වයේ දත්ත රැස් කරන සැබෑ පෙරදිග විද්‍යාඥයෙකු😅😅😅
    සුවර් එකටම එදාවේල නැති තවත් අනාථ සිංහලයෙක් වෙන්න ඇති.
     
    එ මනුස්සයා ඔන දෙයක් කියපුදෙන් බං අපිට මොකද,ගන්න දෙයක් තියනවා නන් ගනිං නැත්තන් නිකන් ඉන්න,මේ සිද්ධිය ගැන කියල ත්‍රෙඩ් එකක් දැම්මෙ මම,ඔය කියන රන්දිකටවත් මෙහෙම එක්ස්පිරියන්ස් එකක් ලැබිල නැති නිසා,බොහොම කලාතුරකින් මම කිය කියන ජාතියේ ලෙඩ කියන්න පුලුවන් මිනිස්සු බිහි වෙන්නෙ,ඔය රන්දික කතා කරපු කෙනෙක්ත් එහෙම කෙනෙක් විය හැකියි.........එච්චරයි
     
    • Haha
    Reactions: kasun_kbp

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මං රන්දිකව දන්නේ මේ පැණි බයියෝ ඔය චැනල් කෙරුවාව බලන්නත් කලින්. ඕකා කලින් බූන්දි ඒකෙ මනෝ විකාර ලිව්වා. (ඉන්ද්‍රචාප alias එකෙන්)
    ඔසී ඉන්න එවුන්ට භාවනාව උගන්නන්න සයිට්ස් හැදුවා, කාලයක් ෆොරෙක්ස් කරා, කාලයක් සින්දු කවර් කෙරුවා.😅 උට අන්තිමට සෙට් වුනේ ලංකාවේ එදාවේල කන්න නැති ඩොටේ ගොබිලන්ට බුද්ධාගම රිමික්ස් කරලා සයන්ස් කෑලි අරහෙන් මෙහෙන් ඔබ්බලා උගේ හීන ලෝකේ පොව්වන එක. පව් අනාථ සිංහලු කොහොමත් කොවිඩ් වලින් මැරෙන්න ඉන්න ඒකෙ ඔව්වා බල බල ඉදපන්.🤣 වසංගතයක් එද්දී පැණි බිබී හිටපු අනාතයොන්ට මොන සයන්ස් ද? High Tech Devices වලින් එළකිරි ඇවිල්ලා රාවනාව නැගිට්ටවන්න හදන මෝඩ සිංහලු 😅

    තව දෙයක් මුත් එක්ක ඉන්න මුගේ යාලුවෙක් ඔසී වල කොවිඩ් පටන් ගත්ත කාලේ රතන සුත්රේ සර්පිනාවක් ගගහා කිව්වා කොරෝනා තුරන් වෙන්න කියල. මොන පිස්සුද ඊට පස්සෙ කොවිඩ් කේසස් වැඩි වුනා වික්ටෝරියා වහලත් දැම්මා 😅

    ලෞකික ධ්‍යාන ලබා මනසින් විශ්වයේ දත්ත රැස් කරන සැබෑ පෙරදිග විද්‍යාඥයෙකු😅😅😅
    සුවර් එකටම එදාවේල නැති තවත් අනාථ සිංහලයෙක් වෙන්න ඇති.
    බලපන් ඌ එච්චර දේවල් කරා, මූ එක එකාට බැන බැන හිටියා. අද ඌ ලංකාවේ ගොඩක් දෙනෙක් දන්න මිනිහෙක්. මූ උට ඊරිසියාවේ පැලෙන දේශපාලකයෝන්ගේ පුක ලොවන්නෙක්. ඕක තමයි සිංහලුන්ගේ කෙරුවාව. උන් මුකුත් කරන්නේ නෑ. මොකෙක් හරි මොකක් හරි කරලා සාර්ථක උනාම "අපෝ ඕකා හිටිය හැටි අපිනේ දන්නේ, ඕකා මෙහෙමනේ කරේ අරහෙමනේ කරේ" කියා කියා වඳ වේසි වගේ කියවනවා. චිත්තයක් ඇඳගත්තනම් ඔයිට හොඳයි, කුහකකමේ උපරිම ඉන්න ඊරිසියාකාර වෙසාවෝ මේකේ ඉන්නේ කියලා මම කියන්නේ නිකන්ද ඉතින්. 🤣🤣🤣🤣

    මුකුත් ජිවිතේ achieve කරගන්න බැරි උන් හැමදාම කරේ සාර්ථක උන එවුන්ගේ වැරදි කියව කියව තමන්ගේ හිත හදාගත්ත එක. තමන්ගේ ජිවිතේ අසාර්තකකම්වල මානසික පීඩනය මේ වගේ ත්‍රෙඩ්වල මුදාහරිනවා. 😅😂😂😂
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93

    eka ekata apahasa karanne nathuwa wadagath deyak karapan.
    dawasa purama mekata wela kunuharapa kiya kiya kalakanni wewee innawa
     
    • Haha
    Reactions: kasun_kbp

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බලපන් ඌ එච්චර දේවල් කරා, මූ එක එකාට බැන බැන හිටියා. අද ඌ ලංකාවේ ගොඩක් දෙනෙක් දන්න මිනිහෙක්. මූ උට ඊරිසියාවේ පැලෙන දේශපාලකයෝන්ගේ පුක ලොවන්නෙක්. ඕක තමයි සිංහලුන්ගේ කෙරුවාව. උන් මුකුත් කරන්නේ නෑ. මොකෙක් හරි මොකක් හරි කරලා සාර්ථක උනාම "අපෝ ඕකා හිටිය හැටි අපිනේ දන්නේ, ඕකා මෙහෙමනේ කරේ අරහෙමනේ කරේ" කියා කියා වඳ වේසි වගේ කියවනවා. චිත්තයක් ඇඳගත්තනම් ඔයිට හොඳයි, කුහකකමේ උපරිම ඉන්න ඊරිසියාකාර වෙසාවෝ මේකේ ඉන්නේ කියලා මම කියන්නේ නිකන්ද ඉතින්. 🤣🤣🤣🤣

    මුකුත් ජිවිතේ achieve කරගන්න බැරි උන් හැමදාම කරේ සාර්ථක උන එවුන්ගේ වැරදි කියව කියව තමන්ගේ හිත හදාගත්ත එක. තමන්ගේ ජිවිතේ අසාර්තකකම්වල මානසික පීඩනය මේ වගේ ත්‍රෙඩ්වල මුදාහරිනවා. 😅😂😂😂
    ඇත්ත මචං............මිනිස්සු මචං වැඩිපුර හොයන්නෙ ඇදක් හෝ කුණු ගොඩක්,හොඳ දෙයක් දකින්න කැමතිම නැ විශේෂයෙන් ටිකක් සාර්ථක විගෙන එන කෙනෙක් ගේ හෝ සාර්ථක උනු කෙනෙක් ගේ....
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඇත්ත මචං............මිනිස්සු මචං වැඩිපුර හොයන්නෙ ඇදක් හෝ කුණු ගොඩක්,හොඳ දෙයක් දකින්න කැමතිම නැ විශේෂයෙන් ටිකක් සාර්ථක විගෙන එන කෙනෙක් ගේ හෝ සාර්ථක උනු කෙනෙක් ගේ....
    මම ඕකනේ උඹට කිව්වේ, මෙතන තියෙන්නේ රන්දික කියන දේවල් ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ගිහින් බලපන් රන්දිකගේ සබ්ස්ලා 1000ක් ඉන්න කාලේ මුන්ගේ උපදෙස්. ඊට පස්සේ ලක්ශේ ගැහුවම කොහොමද කට්ටියගේ කතාව වෙනස් වෙලා තියෙන විදිය කියලා. මුන් කොල්ලෝ නෙවෙයි මුන් වතුවල ඉන්න කේලම් හොයන ගෑනු වගේ ජාතියක්.

    අනුන්ට කුහකකම් කරන උන්ට කොහොමත් හරියන්නේ නෑ. මේ වගේ උන්ට කෙලවිලාම ගිහින් තියෙන්නෙත් ඒකයි. මට නැත්තන් අනිත් එකාට හරියන්න බෑ. එහෙම හරි ගියොත් ඒ ඌ වැරදි ක්‍රම වලින් සාර්ථක වෙන නිසා. මම එහෙම නැති නිසා මම අසාර්ථක. ඕක තමයි මුන්ගේ තියරිය.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම ඕකනේ උඹට කිව්වේ, මෙතන තියෙන්නේ රන්දික කියන දේවල් ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ගිහින් බලපන් රන්දිකගේ සබ්ස්ලා 1000ක් ඉන්න කාලේ මුන්ගේ උපදෙස්. ඊට පස්සේ ලක්ශේ ගැහුවම කොහොමද කට්ටියගේ කතාව වෙනස් වෙලා තියෙන විදිය කියලා. මුන් කොල්ලෝ නෙවෙයි මුන් වතුවල ඉන්න කේලම් හොයන ගෑනු වගේ ජාතියක්.
    එකනන් ඇත්ත,එළකිරි එකේ මචං බුද්ධිමය සංවාදයක් කරන්න බැරි වෙලත් තියෙන්නෙ මෙන්න මේ නිසයි මොකක් හරි වැදගත් ත්‍රෙඩ් එකකට පැනල දෙශපාලනයෙන් හරි එ මනුස්සයා හිටපු විදිය හරි කියල පිස්සුවක් කෙලිනව,දාපු මනුස්සයටත් ඉට පස්සෙ එපා වෙනව ත්‍රෙඩ් එක........
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    එකනන් ඇත්ත,එළකිරි එකේ මචං බුද්ධිමය සංවාදයක් කරන්න බැරි වෙලත් තියෙන්නෙ මෙන්න මේ නිසයි මොකක් හරි වැදගත් ත්‍රෙඩ් එකකට පැනල දෙශපාලනයෙන් හරි එ මනුස්සයා හිටපු විදිය හරි කියල පිස්සුවක් කෙලිනව,දාපු මනුස්සයටත් ඉට පස්සෙ එපා වෙනව ත්‍රෙඩ් එක........
    joke දාන්න එපා බං .
    උබල දෙන්නට මොන බුද්දිමය සංවාදද .
    Just keep jerking each other off .
     
    • Like
    Reactions: kasun_kbp

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    joke දාන්න එපා බං .
    උබල දෙන්නට මොන බුද්දිමය සංවාදද .
    Just keep jerking each other off .
    ඔව් එක ඇත්ත,මචං,මෙකේ ඉන්න උගත් මිනිස්සු එක්ක ගත්තාම පෞද්ගලිකව මම නම් මොකුත් දන්නෙ නැති කෙනෙක්,එක නිසා ආයෙත් ත්‍රෙඩ් දාන්නෙ නැ මේ ජාතියේ..........මොකද එවට කමේන්ට් දාන උගත් මහත්තුරු තරම් මම ඉගෙන ගෙන නැ.සමාවෙන්න ඔනේ උඔලගේ වටිනා කාලයේ කැවනන් මේ වගේ ත්‍රෙඩ් එකක් දාල...