කොඹල කුණු ප්‍රශ්නෙට තිත.. 😍😍😍

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උඹලා කිර්ති ධර්මසිරිගේ ක්ලාස් ගිහින් තියෙනවද? ඉස්සර කිත්තා අපිට කියනවා වෙන රටවල කුණු වලින් විදුලිය හදන විදිය. අපේ රටේ එහෙම එකක් ඌ පටන් ගන්න යද්දී විදුලි බල මණ්ඩලෙන් ඉදිරිපත් කරපු ගණන් වලට කරන්න බෑ කියලා අතෑරලා දාපු හැටි එහෙම. හෙන මැජික් ඒ කාලේ කුණුවලින් කරන්ට් එක හදන කතා. :rolleyes:
    me project eka nm sakayi wage bn balamu
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    දැන් ඕකෙන් කරන්නේ කුණු පුච්චලා ඒකෙ තාපෙන් විදුලිය හදන එක නේද?
    ඒකෙන් සිද්ද වෙන වායු දූෂණය සුලුපටු නැහැ. ලෙඩ හැදෙන එක තමා එකම අවුල:baffled:
    කුණු ගොඩගැහෙන එක ප්‍රශ්නයක් තමයි. ඒත් ඒ වෙනුවට හුස්ම ගන්න තියෙන වාතය විනාස කරන එක හරි නැහැ
    :dull:
    iwarai plastic polithine pichcuwama ena toxic gas nisa nerve system awul wenawa cancer hadenawa ipadena lamita thama lokuma case eka. unge eka eka awul enawa maha gon wedak plastic nathuwa bio gas hadala karana nam iwarai
     
    • Like
    Reactions: Alex Wood

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම නම් දන්නෙ විදිහට සිගප්පුරුවෙත් තියෙනව ඔය බලාගාර බොහෝ විට එහෙ තමයි ආරම්බය .. එහෙ මිනිස්සුන්ට නම් ඔහොම ප්‍රශ්න ඇතිවෙලා නැ, උබල ඉතින් ගේ මුල්ලෙ ඉතින් ලියුවට දන්නෙ ඩේ සිමිතයි , ඒ වගේම කුහකයි

    පොන්නයා ට්‍රිගර් කරන ආතල් එකම ඇතිනෙ හුත්තෝ
    වරෙන් කැරියෝ තෝවත් අල්ලලා උඩ දාන්න, මයිනා වගේ නෙමේ මම වට්ටන්නෙ නැහැ
    මොක ටිගර් ලොල්, ඕක මානසික රෝගියක් බේත් ගනින්, ගේ මුල්ලෙ උන්නම ඔහොම ලෙඩ හැදනව,
    ------ Post added on Feb 17, 2021 at 7:56 AM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මහින්ද ජනාධිපතිවෙලා ඉද්දි පටන් ගත්ත ප්‍රොජෙක්ට් එක උබේ පොන්සින්ට අයිති වෙන්නෙ කොහොමද ගොබ්බයො??????? අනුන්ගෙ ළමයින්ට උප්පැන්න දෙන්ඩ එපා පොන්ස්..:no::no::no::no:

    2018 දී ජනාදිපති මයිනා නෙවේ උබලගේ පක්ශේ සභාපති.. පොඩ්ඩක් වැරදුනා නෙහ්..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    යහපාලන රජය විසින් කරන ලද තවත් අතිවිශිශ්ට ඉදී කිරිමක්. රටට බරක් නැති නියම project. නාකී කාලකන්නියා කරපු එක දේයකින්වත් රටට කිසිම හොදක් උනේ නෑ. උගේ පවුලට හා හිතමිතුරන්ට හොරාකෑමට දුන්නා මිසක්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේව 70 දශකයේ ආරම්භ කරන්න තිබුණු වැඩ...... ඒ කාලේ මේව පටන් ගත්ත නම් මේ වෙනකොට කසල ප්‍රශ්ණයක් නෑ..... කසල ප්‍රශ්නේ උඩු දුවල ඕජස් ගලල රටම විනාශ වෙලා තියෙන්නේ මේ වෙනකොට....... ඒ කාලේ හිටපු පාලකයන්ට මේව ගැන හිතන්නවත් වෙලාවත් තිබුනේ නෑ..... 2014 ගෝඨ නාගරික සංවර්ධන අධිකාරියේ තව අවුරුදු 2 ක් හිටියනම් මේ ප්‍රොෙජක්ට් එක අද වෙනකොට කම්ප්ලීට් කරල..... කොහොම උනත් කව්රු කරත් හොද වැඩක්.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2018 දී ජනාදිපති මයිනා නෙවේ උබලගේ පක්ශේ සභාපති.. පොඩ්ඩක් වැරදුනා නෙහ්..
    යහපාලන රජය විසින් කරන ලද තවත් අතිවිශිශ්ට ඉදී කිරිමක්. රටට බරක් නැති නියම project. නාකී කාලකන්නියා කරපු එක දේයකින්වත් රටට කිසිම හොදක් උනේ නෑ. උගේ පවුලට හා හිතමිතුරන්ට හොරාකෑමට දුන්නා මිසක්

    හා හා කලබල වෙන්ඩ එපා ඕක 2014පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක්, ඒ කාල තිබ්බ යහපාලන පාන්ඩුවක් නැ... යහපාලනේ ආවයෙන් බලගාරෙ ඉදිකීරික් අවුරුදු 3කින් පස්සට ගියා හරිනම් ඕක මිට අවුරුදු 2-3කලින් ඕපන් වෙන්ඩ ඕන..
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මේව 70 දශකයේ ආරම්භ කරන්න තිබුණු වැඩ...... ඒ කාලේ මේව පටන් ගත්ත නම් මේ වෙනකොට කසල ප්‍රශ්ණයක් නෑ..... කසල ප්‍රශ්නේ උඩු දුවල ඕජස් ගලල රටම විනාශ වෙලා තියෙන්නේ මේ වෙනකොට....... ඒ කාලේ හිටපු පාලකයන්ට මේව ගැන හිතන්නවත් වෙලාවත් තිබුනේ නෑ..... 2014 ගෝඨ නාගරික සංවර්ධන අධිකාරියේ තව අවුරුදු 2 ක් හිටියනම් මේ ප්‍රොෙජක්ට් එක අද වෙනකොට කම්ප්ලීට් කරල..... කොහොම උනත් කව්රු කරත් හොද වැඩක්.....
    සිරාවට, කටුනායක හයිවේ එකත් මතිනිගේ කාලේ පටන් ගත්තේ. මුතුරාජවෙලට කෙලවෙනවා කියලා කේස් එකක් ඇදුනා. ඊට අවුරුදු 40ක් මෙහා වෙනකල් ආයේ හැදුනේ නෑ. ඒ කාලේ ඉඳන්ම එක එක වේසිගෙ පුතාලා තමන්ගේ දේශපාලන වාසියට නැතුව මේ රට වෙනුවෙන් වැඩ කරානම් අද මේ රට ගොඩක් ඉස්සරහට ගිහින්.
     
    • Like
    Reactions: Pinkbc and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව 70 දශකයේ ආරම්භ කරන්න තිබුණු වැඩ...... ඒ කාලේ මේව පටන් ගත්ත නම් මේ වෙනකොට කසල ප්‍රශ්ණයක් නෑ..... කසල ප්‍රශ්නේ උඩු දුවල ඕජස් ගලල රටම විනාශ වෙලා තියෙන්නේ මේ වෙනකොට....... ඒ කාලේ හිටපු පාලකයන්ට මේව ගැන හිතන්නවත් වෙලාවත් තිබුනේ නෑ..... 2014 ගෝඨ නාගරික සංවර්ධන අධිකාරියේ තව අවුරුදු 2 ක් හිටියනම් මේ ප්‍රොෙජක්ට් එක අද වෙනකොට කම්ප්ලීට් කරල..... කොහොම උනත් කව්රු කරත් හොද වැඩක්.....
    ඕක 2014 වත්මන් ජනාධිපතිතුමා ලේකම් කාලෙ පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක් , මේ ගු ඇන් පි මෝඩස්ල ක්‍රෙඩිට් එක හොරාට ගන්ඩ දගලනව...ලොල්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    ඕක 2014 වත්මන් ජනාධිපතිතුමා ලේකම් කාලෙ පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක් , මේ ගු ඇන් පි මෝඩස්ල ක්‍රෙඩිට් එක හොරාට ගන්ඩ දගලනව...ලොල්
    2014 වත්මන් ජනාධිපතිතුමා පටන් ගත්තේ උබේ අම්මගේ බඩේ ප්‍රොජෙක්ට් එක.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    මේරටට වැඩකට ඇති දේයක් කෙරුවානම් කෙරුවේ ගූ ඇන් පී පෝන්න බඩුවලගේ ආන්ඩුවක්ම තමා ජේ අර්, ප්‍රේමදාස, රනිල් කියන්නේ දුප්පත් පොහොසත්, ඉගනගන්න ලමයින්ගේ ආනාගතේ ගැන හිතලා ඒවෙනුවෙන් රටට සැහෙන වැඩක් කරපු මිනිස්සු. නාකි මයිනා මුලු රටම චීනෙට කොටස් කරා. කිසිම ආදායමක් නැති කුලුන් හැදුවා. හරක්ගේ සන්වර්දනය. මිනිහා කරපු ලොකුම දේ. මේවගේ හරක් රැලක් රටට බිහිකරා.
     
    • Like
    Reactions: pavanruka

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මොක ටිගර් ලොල්, ඕක මානසික රෝගියක් බේත් ගනින්, ගේ මුල්ලෙ උන්නම ඔහොම ලෙඩ හැදනව,
    ඉඳපන් කාලා එන්නම් රිෆ්ලයි කරන්න
    උඹලා වගේ නෙමේ පිඟානට බෙදලා ඕන වෙලාවක කන්න පුළුවන්
    උඹ නම් ඉතින් එක එකා කාලා.. ඒවා දිරලා... කක්කා පැත්තෙන් පනින කල් පිඟානක් අල්ලන් ඉන්න එපැයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට, කටුනායක හයිවේ එකත් මතිනිගේ කාලේ පටන් ගත්තේ. මුතුරාජවෙලට කෙලවෙනවා කියලා කේස් එකක් ඇදුනා. ඊට අවුරුදු 40ක් මෙහා වෙනකල් ආයේ හැදුනේ නෑ. ඒ කාලේ ඉඳන්ම එක එක වේසිගෙ පුතාලා තමන්ගේ දේශපාලන වාසියට නැතුව මේ රට වෙනුවෙන් වැඩ කරානම් අද මේ රට ගොඩක් ඉස්සරහට ගිහින්.
    :yes: :yes: :yes: :yes: අනිවාර්යෙන් ගු ඇන් පි උන් දන්නෙ මහින්ද හදපුව උන්ගෙ කියල බොරුවට දලල පච වෙන්ඩ විතරයි, නැතුව උන් කොරපු දෙයක් නැ අඩුම ගානෙ බලාගාරයක් තියා ඩීසල් ජෙනරේටරය්කක්වත් ඕකුන් ගෙන්නුවෙ නැ...
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,116
    113
    Around the world
    ඕක 2014 වත්මන් ජනාධිපතිතුමා ලේකම් කාලෙ පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක් , මේ ගු ඇන් පි මෝඩස්ල ක්‍රෙඩිට් එක හොරාට ගන්ඩ දගලනව...ලොල්
    මොනොවද අප්පා. 2014 රාජපක්ෂලා පටන් ගත්ත එකේ, මුල්ගල තියපු පින්තුර කෑල්ලක්වත් නැද්ද අපට බලා ගන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේරටට වැඩකට ඇති දේයක් කෙරුවානම් කෙරුවේ ගූ ඇන් පී පෝන්න බඩුවලගේ ආන්ඩුවක්ම තමා ජේ අර්, ප්‍රේමදාස, රනිල් කියන්නේ දුප්පත් පොහොසත්, ඉගනගන්න ලමයින්ගේ ආනාගතේ ගැන හිතලා ඒවෙනුවෙන් රටට සැහෙන වැඩක් කරපු මිනිස්සු. නාකි මයිනා මුලු රටම චීනෙට කොටස් කරා. කිසිම ආදායමක් නැති කුලුන් හැදුවා. හරක්ගේ සන්වර්දනය. මිනිහා කරපු ලොකුම දේ. මේවගේ හරක් රැලක් රටට බිහිකරා.

    ඔව් ඔව් රනිලයි ප්‍රේමදාසයි දුප්පත් තරුණ ලමයින්ගෙ අනාගතේ ගැන හිතල 60000ක් ටයර් දාල මරල දැම්මෙ ඒකනෙ උන්න නම් දුක් විදින්ඩ වෙනව උබ හරි...
    මොක කුලුනෙ ආදයමක් නැ ලොල් බලපියකො හදල ඉවර උනාම උබල වගේ නුගත් මීහරක් ගු ඇන් පි ගොන් බඩු මොනාද කුලුන ගැන දන්නෙ, කුහක කමට බිරුය්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    මොනොවද අප්පා. 2014 රාජපක්ෂලා පටන් ගත්ත එකේ, මුල්ගල තියපු පින්තුර කෑල්ලක්වත් නැද්ද අපට බලා ගන්න.
    දැන් හරි සාක්ෂි ඉල්ලන්න එපා බන් ඉපොන්ස්ගෙන් ඕක මාරු වෙනව. ආතල් එකක් ගන්න තිබ්බ චාන්ස් එක තව ටිකක් බයිට් කරල
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    දැන් මේකේ විදිහට ඕන ජරාවක් ගන්නවද දන්නේ නෑනේ... 🤔

    සුපිරි වෙලඳ සැල් වලින් අයින් කරන චීස් මස් ගන්න එපා මොකද පිටකොටුවේ කඩවල් වල චීස් කොත්තු නැතිවෙයි
     
    • Wow
    Reactions: Heshan Daminda

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දැන් ඕකෙන් කරන්නේ කුණු පුච්චලා ඒකෙ තාපෙන් විදුලිය හදන එක නේද?
    ඒකෙන් සිද්ද වෙන වායු දූෂණය සුලුපටු නැහැ. ලෙඩ හැදෙන එක තමා එකම අවුල:baffled:
    කුණු ගොඩගැහෙන එක ප්‍රශ්නයක් තමයි. ඒත් ඒ වෙනුවට හුස්ම ගන්න තියෙන වාතය විනාස කරන එක හරි නැහැ
    :dull:
    Api gedara kunu puchchanawata wada meke wenasak athi.
    Mokada Sweden wala kunu puchchala current eka haduwe meeta awurudu ganakata udadi. Un tama karanawa eka.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    බලන්න මෙයාලා ඒදවස්වල 🤣🤣🤣. මුන්ට කන්න තියන කුනු ටික නැති වෙනවා කියලා බැන බැන ඉදලා අව විවුර්ත කරන්න යනවලු. යහපාලන අපේ ආන්ඩුවක් යටතේ රටට බිහිකර මේවගේ ඉදිකිරිම. කොහොමත් කටුකන බල්ලන්ට අදුකොල වගේ තමා. චීනාට කැලිකරලා විකුනන එක තමා උන්ගේ සන්වර්දනේ
    https://elakiri.com/threads/යහ-පාලනය-විසින්-නැති-කර-දැමු-නගරය-සංවර්ධනය-නැවතත්.1950288/#post-25619581