me project eka nm sakayi wage bn balamuඋඹලා කිර්ති ධර්මසිරිගේ ක්ලාස් ගිහින් තියෙනවද? ඉස්සර කිත්තා අපිට කියනවා වෙන රටවල කුණු වලින් විදුලිය හදන විදිය. අපේ රටේ එහෙම එකක් ඌ පටන් ගන්න යද්දී විදුලි බල මණ්ඩලෙන් ඉදිරිපත් කරපු ගණන් වලට කරන්න බෑ කියලා අතෑරලා දාපු හැටි එහෙම. හෙන මැජික් ඒ කාලේ කුණුවලින් කරන්ට් එක හදන කතා.![]()


