පිං පොත ۞

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,987
    8,803
    113
    Cenon
    cenon.com
    මාසෙකට පාරක් වත් පිං වැඩක් කරන්න හිතුව බන්.
    (මට පුළුවන් විදියට)

    2020/02/13 - ගෙවල් ලග පොල් කඩන ඩයල් එකට හාල් 5kg, පරිප්පු 1kg, පොල් කිරි පැකට් 01 , සැමන් ටින් 01 දුන්නා. (පොරගේ නෝනත් cancer එකක් හැදිලා මහරගම ඉන්නේ, පට්ට පවු)

    I will keep updating this monthly.
    #elakiri_goodwork #motivation #elakiri_donations
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    නියමයි මචන්. මමත් මේ ත්‍රෙඩ් එක දාන්න හිතන් හිටියේ. පින් පළ විශ්වාස කරන අය තමන් කරපු හොඳ වැඩ මේකේ දාගෙන යමු.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මාසෙකට පාරක් වත් පිං වැඩක් කරන්න හිතුව බන්.
    (මට පුළුවන් විදියට)

    2020/02/13 - ගෙවල් ලග පොල් කඩන ඩයල් එකට හාල් 5kg, පරිප්පු 1kg, පොල් කිරි පැකට් 01 , සැමන් ටින් 01 දුන්නා. (පොරගේ නෝනත් cancer එකක් හැදිලා මහරගම ඉන්නේ, පට්ට පවු)

    I will keep updating this monthly.
    #elakiri_goodwork #motivation #elakiri_donations

    mcn plwn nm katra krpn math join wennam bn