කොඹල කුණු ප්‍රශ්නෙට තිත.. 😍😍😍

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    gana apadrwaya monaa da polithin anam manam okkomda ? meken ena gas treat karalada yawanne ?
    deraa sure naha ? suwarnawahini wage dammanam okkoma wisthara balanna puluwan nathnam sirasen hodak kiiwoth anna sure project eka hodayi kiyala
    Sirasata waasiyak netnam sirase hondak kiyannet ne. oka tamai atta.
     
    • Sad
    Reactions: Heshan Daminda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    ගූ ඇන් පී පෝන්න බඩු. ඔක මහින්ද මහත්තයා පට්න්ගත්තේ, ඔකා මීට අවුරුදු දෙකතුනකට කලින් ඉවර කරන්න තිබ්බා. 🤣🤣🤣🤣. හම්මෝ ඉතින්. රට කෑලි කෑලි වලට කඩලා විකුනනකන් කටවහගෙන බලාන ඉන්න පොන්නයෝ කියන කතානේ මෝ 🤣🤣🤣
     
    • Haha
    Reactions: Heshan Daminda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී පෝන්න බඩු. ඔක මහින්ද මහත්තයා පට්න්ගත්තේ, ඔකා මීට අවුරුදු දෙකතුනකට කලින් ඉවර කරන්න තිබ්බා. 🤣🤣🤣🤣. හම්මෝ ඉතින්. රට කෑලි කෑලි වලට කඩලා විකුනනකන් කටවහගෙන බලාන ඉන්න පොන්නයෝ කියන කතානේ මෝ 🤣🤣🤣
    ඔව් මහින්ද මහත්තය බලේ ඉද්දි තමයි පටන් ගත්තෙ..විස්වාස නත්තන් උබලගෙ පාඨලියගෙ ෆේස්බුක් පේජ් එකට ගිහිල්ල බලාගනින් ආන්න දාල තියෙනව පටන් ගත්තෙ කවද්ද කියල..

    හම්බන්තොට වරාය චිනට විකුනගෙන කාපු උබල තමයි රටේ කෑලි වික්කෙ අනිත් මිනිස්සු එහෙම තිරිසන් වැඩ කරල නැ
     
    • Like
    Reactions: Heshan Daminda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    පේන්නපන් පුලුවන්නම් 🤣🤣🤣 ඔකා මෙච්චර කල් කරේ රට කෑලිකෑලිවලට වෙන් කරලා චීනට දුන්න එක. නිකන් බොරුවට බිරුවට වැඩක් නෑ. කවුරුත් දැන් ඔය ගෝනාට රැවටේන්නේ නෑ. වැඩක් කරන්න කියහන් නාකියාට. වැඩක් කරලා මිනිස්සු ඉස්සරහට එන්න කියහන්. අස්සේ රින්ගන් හොරා කන්නේ නැතිව
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    හිනා යනවා බන් උබලාගෙ ලොක්කන්ට ලකුනු දාගන්න මෙතන මරාගන්නව දකිද්දි. ඔය කුනු සීන් එක ඔය පවර් ප්ලාන්ට් එක හැදුවා කියලා අඩුවෙන්නෙ නෑ, අනික මට සුවර් නෑ ඕක කොච්චර කල් දුවයිද කියලා ඊලග නොරොච්චෝලෙ වෙයිද දන්නෑ. ලංකාවෙ තියෙන කුනු වල moisture content එක සෑහෙන්න වැඩී. දවසක ගිහින් බලන්න ඕනෙ ඇතුල. :rolleyes: :P
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    iwarai plastic polithine pichcuwama ena toxic gas nisa nerve system awul wenawa cancer hadenawa ipadena lamita thama lokuma case eka. unge eka eka awul enawa maha gon wedak plastic nathuwa bio gas hadala karana nam iwarai
    "එම තත්ත්වය මත එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මා අමාත්‍ය ධුරය දැරූ මහනගර අමාත්‍යාංශයට මෙම කසළ කළමනාකරණය කිරීමේ වගකීම බාරදුනි. අප විසින් සති දෙකක් තුළ කොළඹ නගරයේ කසල සම්පූර්ණයෙන්ම ඉවත්කොට කසල වෙන්කිරීමේ ක්‍රමවේදයක් ඇති කර කොළඹ කසල මුදල් බවට පරිවර්ථනය කළ හැකි ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙක් ආරම්භ කරන ලදි. කෙරවලපිටියේ තාවකාලික මධ්‍යස්ථානයක් ආරම්බ කර පොහොර නිපදවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා ද කටයුතු කරනු ලැබීය." - Patali
     
    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    iwarai plastic polithine pichcuwama ena toxic gas nisa nerve system awul wenawa cancer hadenawa ipadena lamita thama lokuma case eka. unge eka eka awul enawa maha gon wedak plastic nathuwa bio gas hadala karana nam iwarai
    Ow. දිරන නොදිරන වෙනම එකතු කරලා දිරන ඒවගෙන් bio gas හදල ඉතුරු වෙන ටිකෙන් කොම්පෝස්ට් පොහොර හදලා හොඳ ආදායමක් ගන්න තිබ්බා. අනික නොදිරන ඒවෑනුත් බහුතරයක් recycle කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Heshan Daminda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    Ow. දිරන නොදිරන වෙනම එකතු කරලා දිරන ඒවගෙන් bio gas හදල ඉතුරු වෙන ටිකෙන් කොම්පෝස්ට් පොහොර හදලා හොඳ ආදායමක් ගන්න තිබ්බා. අනික නොදිරන ඒවෑනුත් බහුතරයක් recycle කරන්න පුලුවන්.
    මේවා කරලා export කරන මිනිස්සු ඉන්නවා දැනටත්. ඒවගේ මනුස්සයෙක් මගෙන් උදවුවකුත් ඉල්ලුවා. මේවාගේ තමන්ගේ මහන්සියේන් හොද දේවල් කරන තවත් මිනිහෙකුට රස්සවක් දෙන ඔනැම ශ්‍රිලන්කිකයේට අපි උදවුකරනවා.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේවා කරලා export කරන මිනිස්සු ඉන්නවා දැනටත්. ඒවගේ මනුස්සයෙක් මගෙන් උදවුවකුත් ඉල්ලුවා. මේවාගේ තමන්ගේ මහන්සියේන් හොද දේවල් කරන තවත් මිනිහෙකුට රස්සවක් දෙන ඔනැම ශ්‍රිලන්කිකයේට අපි උදවුකරනවා.
    machan, danatama export karanawa kiwwe monada? pohora da nathnam dirana nodirana kiyala wen karapu kunu da or biogas da?
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    මේරටට වැඩකට ඇති දේයක් කෙරුවානම් කෙරුවේ ගූ ඇන් පී පෝන්න බඩුවලගේ ආන්ඩුවක්ම තමා ජේ අර්, ප්‍රේමදාස, රනිල් කියන්නේ දුප්පත් පොහොසත්, ඉගනගන්න ලමයින්ගේ ආනාගතේ ගැන හිතලා ඒවෙනුවෙන් රටට සැහෙන වැඩක් කරපු මිනිස්සු. නාකි මයිනා මුලු රටම චීනෙට කොටස් කරා. කිසිම ආදායමක් නැති කුලුන් හැදුවා. හරක්ගේ සන්වර්දනය. මිනිහා කරපු ලොකුම දේ. මේවගේ හරක් රැලක් රටට බිහිකරා.
    :lol: :lol: :o :o yako tamat Ponilata hodai kiyana wun innawane. Bro Uba sajiyata kathire gahapu ekek neda?
     
    • Like
    Reactions: castellain

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    Ow. දිරන නොදිරන වෙනම එකතු කරලා දිරන ඒවගෙන් bio gas හදල ඉතුරු වෙන ටිකෙන් කොම්පෝස්ට් පොහොර හදලා හොඳ ආදායමක් ගන්න තිබ්බා. අනික නොදිරන ඒවෑනුත් බහුතරයක් recycle කරන්න පුලුවන්.
    bio gas walin karana eka thamai hodama time yanawa ekata loku profit ekak na time consuming eth environment ekata safe a kiyanne apita hodai CO2 witharai ekathu wenne. mun karanna ona compost hadana eka diarana ewa ekathu karala dan okkoma dalala puchala winasayak karanna oken ena affect eka penne na minissu leda wela marena eka thama oka direct impact ekak wenawa kiyala penne na eth oka nisa sahenna minissunta sathunta widawanna wenawa
    plant animal life eke DNA damage wela mutate wela kelawenawa oya wage toxic dewal walata expose wunama
     
    • Like
    Reactions: Alex Wood

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තුම්මුලේ විමලෙටයි ගෙම්බන්පිලයටයි එකතු වෙලා කන්න කීවා නම් කුනු ප්‍රශ්නෙට තිත 😂
     
    • Like
    Reactions: Alex Wood